Testing
- CNL Reporter
- October 8, 2026
- පුවත්
- 0 Comments
Testing
Continue ReadingTesting
Continue Reading
මහරගම අපේක්ෂා රෝහලේ සීටී සිමියුලේටර් – CT Simulator යන්ත්රය ක්රියාත්මක නොවීම හේතුවෙන් විකිරණ ප්රතිකාර ලබාගැනීම සඳහා රෝගීන් 1500 ට ආසන්න ප්රමාණයක් පොරොත්තු ලේඛනයේ සිටීමට සිදුව ඇත.
Continue Reading
දැනට සවුදි අරාබිය රාජධානියේ මරණ දඬුවම නියම කර ඇති ශ්රී ලාංකික ජාතික අනෝජන් සිවරාසා මහතා සම්බන්ධයෙන් පවතින නීතිමය කටයුතුවල සංවේදී ස්වභාවය සැලකිල්ලට ගනිමින්, එම කටයුතුවල ප්රගතිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා අද (07) පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය.
Continue Reading
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (පීඑස්ටීඒ), එය සකස් කිරීමට රජය විසින් පත්කරන ලද කමිටුව එකඟවූ කාරණාවලට වෙනස්ව නැවත සකස් කර ඇතැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්රකාශ කරයි.
Continue Reading
ජල භීතිකාව වැළඳී ඇතැයි සැක සිතන, ජනතාවට තර්ජනයක් වෙමින් සපා කමින් හැසිරෙන සුනඛයන් වුව ද ඉවත් කිරීමට පොලිසියට ඇති බලතල යෝජිත නව පනතින් ඉවත් කිරීම ඉතාම භයානක තත්ත්වයක් බව රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026–2029 කාලය සඳහා එහි උපදේශක කමිටු සාමාජිකයන්ට පත්වීම් ලිපි පිරිනමන ලද අතර, 2025 අපනයන කාර්ය සාධන දර්ශකය (Export Performance Indicators 2025) ද එළිදක්වන ලදී. මෙම උත්සවය ඊයේ දින කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ද ග්රෑන්ඩ් මේට්ලන්ඩ් හි පැවැත්විණි. කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක්විය.
Continue Reading
2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහ ලේකම්වරිය පැවසුවාය.
Continue Reading
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේවන විට ඖෂධ සහ ශල්ය පාරිභෝජන ද්රව්යවල දැඩි හිඟයක් පවතින බවට ඇතැම් පාර්ශ්ව විසින් සමාජ මාධ්ය ඔස්සේ ගෙන යනු ලබන ප්රචාරවල කිසිදු සත්යතාවක් නොමැති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය ප්රදීප් රත්නසේකර මහතා මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Continue Reading
වර්තමානය වන විට යළි ලෝකය පුරා ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන් මේ තත්ත්වය ආසියානු කලාපයට ප්රබල ලෙස බලපාන බව ජාත්යන්තර මාධ්ය වාර්තාවල සඳහන් වේ. එයට හේතු කිහිපයක් බලපා තිබේ. ඒ අතර සෞදි අරාබිය තාවකාලිකව සිය තෙල් සැපයුම අත්හිටුවීම මෙන්ම, ඉරාන – එක්සත් ජනපද අර්බුදය හේතුවෙන් ඉරානය දිගින් දිගටම හෝර්මුස් සමුද්ර සන්ධිය අවහිර කරගෙන සිටීම ද වේ.
Continue Reading
ඊශ්රායලයේ රැකියා අවස්ථාවක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 12ක් වංචා කළ අයෙකු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading