ජපන් සහ රුමේනියා  රැකියා අපේක්ෂිතයන් සඳහා නව නීතියක්

ප්‍රථමවරට විදේශගත වන රැකියා අපේක්ෂිතයන් සඳහා පමණයි –  සැප් 15 සිට කාර්යාංශ ලියාපදිංචියේ දි  අනිවාර්ය වේ

Continue Reading

මෙවර එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට අමාත්‍ය විජිත හේරත්

එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට එක්වී ගෝලීය සාමය, ආරක්ෂාව, සංවර්ධනය, මානව හිමිකම් සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ අදහස් හා ප්‍රතිපත්ති ඉදිරිපත් කරන ප්‍රධානතම ජාත්‍යන්තර වේදිකාවකි. 2026 වසරේ පැවැත්වෙන්නේ එහි 81 වැනි සැසිය වන අතර, එහි ඉහළ මට්ටමේ සතිය සැප්තැම්බර් 22 සිට 28 දක්වා නිව්යෝක්හිදී පැවැත්වේ.

Continue Reading

ICPIES ජාත්‍යන්තර සමූළුව කොළඹ දී

ප්ලාස්ටික්, නවෝත්පාදන සහ පරිසර තිරසාරභාවය පිළිබඳ තෙවන  ජාත්‍යන්තර සමූළුව (ICPIES 2026) පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය ඒකරාශී වෙයි.

Continue Reading

ඖෂධ ප්‍රසම්පාදනය හා භාවිතය පිළිබඳ පුළුල් විද්වත් කතිකාවතක්

මෙරට රෝගී සත්කාර සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම, ඖෂධ ප්‍රසම්පාදනය හා භාවිතය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට භාජනය කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ජාතික අන්තර් විද්‍යායතන කමිටු රැස්වීම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් (22) දින පැවැත්විණි.

Continue Reading

මැලේරියාවෙන් තොර රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ නිල ඇගයීමක්

ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අත්කරගත් සුවිශේෂී හා ඓතිහාසික ජයග්‍රහණයක් වන මාරාන්තික මැලේරියාවෙන් තොර රටක් බවට පත්වීමේ තත්ත්වය වසර දහයක් පුරා අඛණ්ඩව සුරක්ෂිත කර ගැනීමට සමත්වීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාව වෙත පිරිනමන ලද විශේෂ නිල ඇගයීම අභිමානවත් ලෙස සනිටුහන් කරමින්, එම ජයග්‍රහණය සාක්ෂාත් කර ගැනීම සඳහා දශක ගණනාවක් පුරා කැපවී සේවය කළ ජාතික මැලේරියා මර්දන …

Continue Reading

සාංචියේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල සමරුව මහ ඉහලින්

ඉන්දියාවේ සාංචි මහාබෝධි මධ්‍යස්ථානයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වන ජන්ම සමරු උත්සවය පසුගියදා ඉන්දියාවේ බොදු බැතිමතුන් විශාල පිරිසකගේ  සහභාගිත්වයෙන් පැවැත්වුණි.

Continue Reading

සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (21) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Continue Reading

කම්කරු දෙපාර්තමේන්තුවෙන් “මව්බිම“ විමර්ෂණ ආරම්භ කරයි  

කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් අද පෙරවරුවේ සිලෝන් නිවුස් පේපර්ස් ආයතනයට පැමිණ හදිසි ප්‍රශ්න කිරීමක් කර තිබේ.

Continue Reading

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ගුණ සමරුවක්

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 162 ජන්ම ගුණසමරුව  මරදාන මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී  පසුගිය (17) දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. මෙම ගුණ සමරුවට සමගාමිව  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ගේ  76 වන ජන්ම දිනය නිමිත්තෙන් සුභාශිංසන හා සෙත් පැතීම ද මහා සංඝරත්නය විසින් මෙහි දී සිදු කෙරින.

Continue Reading