නාරායන ගුරු ස්වාමි ශ්රී ලංකාවට පැමිණීමේ සියවස සමරයි
-
Editor
-
May 25, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජාති,ආගම්,කුල සහ සියලු බෙදීම්වලට එරෙහිව ඉංදියාවේ කේරළයේ පසුගිය සියවස මුල් භාගයේ දැවැන්ත විප්ලවීය සමාජ ප්රතිසංස්කරණ ව්යාපාරයක් ගෙන ගිය,එම නිසාම මලයාලම් ජනතාවගේ ගෞරවනීය ආගමික නායකයකු , ආගමික ශාස්තෘෘවරයෙකු ලෙස මලයාලි ජනතාව ගෞරවයෙන් සලකන ශ්රී නාරායන ගුරු ස්වාමිතුමන්ගේ දෙවන ශ්රී ලංකා ගමනේ (1926) සියවස් සමරු සමුළුව සහ ශ්රී නාරායන ගුරු ලෝක කවුන්සිලයේ වාර්ෂික සමුළුව (24) ඊයේ කොළඹ 14 ග්රෑන්ඩ්පාස් නාරායන ගුරු ස්වාමි …
Continue Reading
දිවංගත ඉරානයේ හිටපු ජනාධිපති සහ විදේශ ඇමති ස්මරණය කෙරේ
-
Editor
-
May 25, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
2024 මැයි 19 වැනි දින ප්රාණ පරිත්යාගශීලීන් ලෙස අනපේක්ෂිත ගුවන් අනතුරකින් දිවියෙන් සමු ගත් ඉරාන ජනරජයේ ජනාධිපති අයතුල්ලා ඊබ්රාහිම් රයිසි (Ayatollah Ebrshim Rsisi) සහ විදේශ ඇමති ආචාර්ය අමීර්-අබ්දුල්ලාහියන් (Dr.Hossein Amir-Abdollahian) දෙවර්ෂ සැමරුම ඊයේ (21) කොළඹ ඉරාන සංස්කෘතික මධ්යස්ථානයේදී පැවැත්වුණි.
Continue Reading
‘නැහැ, ඉතාම ක්ෂණිකව මේක සිදු වෙන්නේ නැහැ. ඒකට සැලකිය යුතු කාලයක් ගත වෙනවා’ – ධනනාත් ප්රනාන්දු – විධායක අධ්යක්ෂ, Advocata Institute
-
Editor
-
May 25, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අඛණ්ඩව අවප්රමාණය වීම ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනිකව ද දැඩි සංවාදයක් නිර්මාණය කර ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා මාධ්ය හමුවේ කරුණු දැක්වූ ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ රුපියල අවප්රමාණය වීම හරහා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත නො හැකි බවයි. එසේම ඉහළ යන තෙල් මිල, ආනයන ඉහළ යාම …
Continue Reading
වෙස් මුහුණු ද සැබෑ මුහුණුද: ශිෂ්ටාචාරමය අර්බූදය තුළ පංසල සහ සරසවිය!
-
Editor
-
May 25, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
දැනට අධිකරණයෙන් ඇප ලබා සිටින අටමස්ථානාධිපති වැනි ආගමික චරිත හෝ පේරාදෙණිය විශ්වවිද්යාලයේ මහාචාර්යවරයෙකුට එල්ලවන ලිංගික අල්ලස්, බලය භාවිතය, හෝ ශිෂ්ය ස්ත්රී ශරීරය ග්රහණයට ගැනීම පිළිබඳ චෝදනා හෝ වෙනත් පිරිමි බලය සමග ගැටගසුණු ආයතනික බලය හරහා අපචාර කිරීම ආදී මේවා එකිනෙකට වෙනස් සිදුවීම් ලෙස පෙනුණත් ඒවා එකම ගැඹුරු අර්බුදයක විවිධ වෙනස් පැතිමාන බව පෙනේ.
Continue Reading
රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ පසුගිය අප්රේල් 21දා සිට අඩාලයි
-
Editor
-
May 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ එම යන්ත්රය බිඳවැටීම හේතුවෙන් පසුගිය අප්රේල් 21 වෙනදා සිට සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත. මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් යන්ත්රය යථා තත්ත්වයට පත් කිරීම සිදු වී නොමැත.
Continue Reading
ඉබෝලා වෛරස් වසංගත තත්වය පිළිබඳව විශේෂ නිවේදනයක්
ඉබෝලා වෛරස් වසංගත තත්වය මහජන සෞඛ්ය හදිසි තත්වයක් ලෙස ලෝක සෞඛ්ය සංවිධානය නිවේදනය කර තිබීමත් එයට සමඟාමීව ලෝක සෞඛ්ය සංවිධානයේ නිර්දේශ අනුව කරුණු 5කින් සමන්විත ක්රියාමාර්ග ගැනීමටත් සෞඛ්ය අමාත්යාංශය තීරණය කර ඇති බවත් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා 2026.05.20 දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
Continue Reading
වෙසක් මංගල්යයේ පස්වන නෑ ගමන මෙවරත් නාගදීපයට
-
Editor
-
May 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය පස්වන වරටත් සංවිධානය කරන “ධර්ම ශක්ති වෙසක් පූජා සහෝදරත්වයේ – වෙසක් මංගල්යයේ පස්වන නෑ ගමන” සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් රිය පෙරහැර ඊයේ (21)පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් යාපනය නාග විහාරය දක්වා ගමනාරම්භ කෙරින.
Continue Reading
කච්චතිව් දූපත යළි පවරා ගැනීමට ඉන්දියාවට හැකියාවක් නැහැ – හිටපු තානාපති සුමිත් නාකන්දල
-
Editor
-
May 22, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
කච්චතිව් දූපත සහ උතුරු මුහුදේ අනවසර ඉන්දීය ධීවරයින්ගේ කටයුතු පාලනය කිරීම සම්බන්ධයෙන් සංවාදය තලපති විජේ තමිල්නාඩු ප්රාන්තයේ මහ ඇමති ධුරයට පත්වීම සමඟ යළි ආරම්භ වී ඇති අතර එය වත්මන් දේශපාලන හා සමාජයීය ප්රවණතා හමුවේ සමාජය තුළ විශේෂ අවධානයක් දිනාගෙන ඇත. මේ පසුබිම තුළ කච්චතිව් දූපත සහ උතුරු මුහුදේ අනවසර ඉන්දීය ධීවරයින් මත්ස්ය සම්පත සූරාකෑම පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම …
Continue Reading
සියළු දන්සැල් සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුයි
-
Editor
-
May 21, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන සියළු දන්සැල් අදාළ ප්රදේශයේ ඇති සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු යුතු බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
Continue Reading
බ්රිටෝ, අද ජාත්යන්තර සම්මානයෙන් පිදුම් ලබයි
මානව හිමිකම් හා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ස්වීඩන් රජය විසින් පිරිනමන ජාත්යන්තර “Per Anger” සම්මානය ශ්රී ලාංකික සිවිල් ක්රියාකාරිකයෙකු වන බ්රිටෝ ප්රනාන්දු වෙත පිරිනැමීමේ සම්මාන ප්රදානෝත්සවය අද (21) ශ්රී ලංකා වේලාවෙන් සවස 7.30 ට ස්වීඩනයේ දී පැවැත්වේ.
Continue Reading