
2027 අයවැය අද පාර්ලිමේන්තුවට: අයවැය කථාව නොවැම්බර් 12
2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහ ලේකම්වරිය පැවසුවාය.
Continue Reading
2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහ ලේකම්වරිය පැවසුවාය.
Continue Reading
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේවන විට ඖෂධ සහ ශල්ය පාරිභෝජන ද්රව්යවල දැඩි හිඟයක් පවතින බවට ඇතැම් පාර්ශ්ව විසින් සමාජ මාධ්ය ඔස්සේ ගෙන යනු ලබන ප්රචාරවල කිසිදු සත්යතාවක් නොමැති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය ප්රදීප් රත්නසේකර මහතා මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Continue Reading
වර්තමානය වන විට යළි ලෝකය පුරා ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන් මේ තත්ත්වය ආසියානු කලාපයට ප්රබල ලෙස බලපාන බව ජාත්යන්තර මාධ්ය වාර්තාවල සඳහන් වේ. එයට හේතු කිහිපයක් බලපා තිබේ. ඒ අතර සෞදි අරාබිය තාවකාලිකව සිය තෙල් සැපයුම අත්හිටුවීම මෙන්ම, ඉරාන – එක්සත් ජනපද අර්බුදය හේතුවෙන් ඉරානය දිගින් දිගටම හෝර්මුස් සමුද්ර සන්ධිය අවහිර කරගෙන සිටීම ද වේ.
Continue Reading
ඊශ්රායලයේ රැකියා අවස්ථාවක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 12ක් වංචා කළ අයෙකු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
“ජාත්යාලය” වචනයට පමණක් සීමා කරන පිරිස බොහෝ සිටිය ද ප්රායෝගිකව ජාතියට ආදරය කරන සැබෑ මිනිසුන් සිටින්නේ ඉතාමත් අතළොස්සකි. හිටපු කථානායක ශ්රී ලංකාභිමාන්ය කරු ජයසූරිය යනු එවන් උත්තුංග චරිතයකි. තම ජීවිත කාලය තුළ රටේ විවිධ ගැටුම්, අරගල සහ කඩාවැටීම් රාශියක් සියැසින් දුටු ඔහු නිරන්තරයෙන් ඒවාට ප්රායෝගික විසඳුම් සෙවීය. අනාගත පරපුර වෙනුවෙන් මාතෘභූමිය සුන්දර බිමක් ලෙස භාර දීම සිය උර මත තිබෙන …
Continue Reading
අනුස්මරණය; සහෝදර බැසිල් ප්රනාන්දු (1944–2026) අපට ආදරණීය මිතුරෙකු සහ සහෝදර සටන් සගයෙකු අහිමි වී ඇත. බැසිල් ප්රනාන්දු සැප්තැම්බර් 30 වැනිදා, 81 වැනි වියේදී, හොංකොංහිදී අභාවප්රාප්ත විය. නීතිඥයෙකු, නීති විශාරදයෙකු, කවියෙකු, දාර්ශනිකයෙකු සහ මාක්ස්වාදියෙකු වූ ඔහු, අයුක්තිය සමඟ කිසිදා අතරමග සාමයකට නොපැමිණියේය. මානව ගෞරවය වෙනුවෙන් පෙනී සිටි එහි නිර්භීතම සටන්කරුවන්ගෙන් එක් අයෙකු ආසියාවට අහිමි වී ඇත. ඔහුව දැන සිටි අපට අහිමි …
Continue Reading
ගැසට් කර ඇති ‘ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) (2026 සැප්තැම්බර් 22) මඟින් පුරවැසියන්ගේ අදහස් ප්රකාශ කිරීමේ නිදහස, මාධ්ය නිදහස සහ ඩිජිටල් අයිතිවාසිකම් අතිශය මර්දනකාරී ලෙස සීමා කිරීමට ආණ්ඩුව ගෙන ඇති උත්සාහය ‘අන්තර්ජාල මාධ්ය ක්රියාකාරීත්වය’ (IMA) ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
Continue Reading
රජයේ අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළ නඩු විභාගයෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී, ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට අනුයුක්ත නිලධාරියෙකු සහ මාධ්ය ආයතනයක රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර සිදුවීමක් වාර්තා වී තිබේ.
Continue Reading
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට (UNGA81) සමගාමීව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා විදේශ අමාත්යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම් සහ සාකච්ඡා මාලාවක් පැවැත්වීය.
Continue Reading
සෞදි අරාබි ගරු අධිකරණයෙන් මරණය දණ්ඩනය නියම කර ඇති අනෝජන් සිවරාසාට තරුණයාට සමාව ලබා දෙන ලෙස, සෞදි අරාබියේ ඉතිහාසයේ ප්රථම වරට එරටට වැඩම කළ බෞද්ධ භික්ෂූන් වහන්සේ වශයෙන් තමන් වහන්සේ, සෞදි අරාබි රාජධානියේ මහරජතුමන් වන සල්මාන් බින් අබ්දුලාසිස් අල් සෞද් රජතුමා ගෙන් ඉල්ලා සිටින බව ශ්රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්රධාන සංඝනායක බානගල උපතිස්ස නා හිමියෝ ප්රකාශ …
Continue Reading