පාර්ලිමේන්තු වරප්රසාද පනත මාධ්ය මර්දනයේ අවියකි. මහින්ද ඉලේපෙරුම පොලීසියට කැඳවීම වරදකි. – නිදහස් මාධ්ය ව්යාපාරය
පසුගිය රාජ්ය පාලන සමයන්හිදීද මාධ්යවේදීන් බිය ගැන්වීමට සහ මර්දනයට යොදා ගත් පාර්ලිමේන්තු වරප්රසාද පනත අහෝසි කරන මෙන් නිදහස් මාධ්ය ව්යාපාරය දිගින් දිගටම ඉල්ලා සිටින ලදී. එසේ තිබියදී එවැනි මර්දන නීතිවලට එරෙහිව වීදි බැස සටන් කළ දේශපාලන ව්යාපාරයක් මූලිකත්වය ගෙන කටයුතු කරන වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු වරප්රසාද පනත භාවිතා කරමින් මාධ්යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දැකිය යුතු තත්ත්වයකි.
Continue Reading
ධීවර කළමනාකරණය සඳහා ජාතික සැලැස්මක් සකස් කළ පළමු රට ශ්රී ලංකාවයි – අමාත්ය විජිත හේරත්
කුඩා පරිමාණ ධීවර කළමනාකරණය සඳහා ජාතික සැලැස්මක් සකස් කිරීම ආරම්භ කළ දකුණු ආසියාවේ පළමු රට ශ්රී ලංකාව බව අමාත්ය විජිත හේරත් මහතා ලෝක ධීවරය දිනය සමරමින් ප්රකාශ කළේ ය.
Continue Reading
ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට නවක රියදුරන් බඳවා ගැනේ
ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය ජනමාධ්ය නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න මහත්මියගේ ප්රධානත්වයෙන් පසුගිය (18) දින නාරාහේන්පිට රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්රවණාගාරයේ දී පැවැත්වීණි.
Continue Reading
ජීවිතයෙන් සමුගන්න දවසේ ගුවන් විදුලිය “චිත්රට” අහිමිවීම…
-
Editor
-
November 20, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
පොඩි ඇඟක්.. සැර කටක්… හයිය හිතක් … කාටවත් නැමුනෙ නැති කොන්දක්… රටම ආදරය කළ හඬක් තිබුණ, චිත්රා කුමාරි කළුබෝවිල…. චිත්රා හෙවත් ගුවන් විදුලියේ මගේ ලොක්කි…..යන්න තව ගොඩක් කල් තියෙද්දී වේලපහින්ම යන්න ගියා. තවම අවුරුදු හැට අටයි.
Continue Reading
COP 30 හරහා තව දුරටත් මතුවන දේශගුණ උණුසුම – සුපුන් ළහිරු ප්රකාශ්
අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්ය මණ්ඩලය මගින් නිකුත් කෙරුණු අවසන් තත්ත්ව වාර්තාව මගින්ද අවධාරණය කෙරුණේ 2022 වසරේදී ය.
Continue Reading
අලුත් ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ගේන්න ආණ්ඩුවට උනන්දුවක් නෑ – ආචාර්ය රමේෂ් රාමසාමි
-
Editor
-
November 19, 2025
-
දේශපාලන, පුවත්
-
nmsj
-
0 Comments
බලයට ඒමට පෙර නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් පිළිබඳ කතා කළත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව තුළ ඒ සඳහා පැහැදිලි උනන්දුවක් දක්නට නොලැබෙන බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ දේශපාලන විද්යා අධ්යයන අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමේෂ් රාමසාමි මහතා පවසයි.
Continue Reading
අපේ විදේශ ප්රතිපත්තිය මධ්යස්ථ, මිත්රශීලී, හා ප්රගතිශීලී විදේශ ප්රතිපත්තියයි – විදේශ අමාත්ය විජිත හේරත්
-
Editor
-
November 18, 2025
-
දේශපාලන, පුවත්
-
wijitha-hearth
-
0 Comments
දකුණු ආසියානු රටවල් සමඟ ගිවිසුම් විස්සක්, නැගෙනහිර ආසියානු රටවල් සමඟ ගිවිසුම් දහනවයක්, අග්නිදිග හා මධ්යම ආසියානු රටවල් සමඟ ගිවිසුම් අටක්, යුරෝපා හා උතුරු ඇමෙරිකානු රටවල් සමඟ ගිවිසුම් පහලොවක්, මැද පෙරදිග රටවල් සමඟ ගිවිසුම් හතරක්, ලතින් ඇමෙරිකා සහ කැරිබියන් රටවල් සමඟ ගිවිසුම් හතරක් ඔක්කොම එකතු කළාම මේ කෙටි කාලය තුළ අප මේ රාජ්යන් සමඟ නව ගිවිසුම් හැත්තෑවක් අත්සන් කර එකඟතාවයන් ඇතිකරගෙන …
Continue Reading
ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකිරීමට පියවර
-
Editor
-
November 18, 2025
-
දේශපාලන, පුවත්
-
drugs
-
0 Comments
ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම මහතා අවධාරණය කරයි.
Continue Reading
නව කැනඩා තානාපති ශ්රී ලංකාව සමඟ රාජතාන්ත්රික සබඳතා තර කිරීමට පොරොන්දු වෙයි
-
Editor
-
November 17, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
පසුගිය 13 වන දා ජනාධිපති වෙත අක්තපත්ර භාර දීමෙන් අනතුරුව කැනඩාව, නෙදර්ලන්තය, ඕස්ට්රේලියාව ඇතුළු රටවල් 05ක නව, මහකොමසාරිස්වරු සහ තානාපතිවරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා අමාත්යාංශයේ දී මුණ ගැසී සාකච්ඡා කළහ.
Continue Reading
තාරුණ්ය වෙනුවෙන් වැඩිම මුදල වෙන්කලේ මෙවර අයවැයෙන් – මහේෂ් අඹේපිටිය
-
Editor
-
November 12, 2025
-
දේශපාලන, පුවත්
-
jvp, syu
-
0 Comments
මෙරට තාරුණ්ය වෙනුවෙන් වැඩිම මුදල වෙන් කළ අයවැය ලෙස මෙම අයවැය හැදින්විය හැකි බවත්, වත්මන් ආණ්ඩුවේ 2026 අයවැය ජනතාවාදී අයවැයක් බවත් සමාජවාදී තරුණ සංගමයේ අධ්යාපන ලේකම් මහේෂ් අඹේපිටිය මහතා පැවසීය.
Continue Reading