මහින්දාගමනය විද්යාත්මක සත්යයකි (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) ; අජිත් අමරසිංහ
-
Editor
-
August 27, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
කොළඹ විශ්වවිද්යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිලිබඳව මේ වනවිට සමාජ මාධ්ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පුද්ගලික අදහස් වලින්, අපහාස , අවලාද, මඩ ප්රහාර වලින් ඔබ්බට නොගොස් එකතැන පල්වෙමින් පවතී.
Continue Reading
වෘත්තීය සමිති ඉතිහාසයට නව පිටුවක් – UPTO නිලවරණය online මගින්
-
Editor
-
August 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ (UPTO) නිලවරණය 2026 අගෝස්තු මස 23 දින පැවැත්වීමට සුදානම් කර ඇති බව එහි ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දරගෙන් කළ විමසීමකදී පවසා සිටියේය.
Continue Reading
තමන්ගේම නඩුව අසන තැනට ශ්රේෂ්ඨාධිකරණය පත් නොකර සිටීම නීති සම්පාදකයන්ගේ වගකීමයි – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය
-
Editor
-
August 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉහළ අධිකරණයන්හි ගරු විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම මගින් රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුවිය හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
CaFFE, සජිත් සමග මැතිවරණ ක්රම සංශෝධන ගැන අදහස් හුවමාරුවක
-
Editor
-
August 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මැතිවරණ ක්රම සංශෝධනය පිළිබඳව අදහස් ලබා ගැනීම සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල මත විමසීම සදහා කැෆේ සංවිධානය (CaFFE) විසින් දේශපාලන පක්ෂ නායකවරුන් ලේකම්වරුන් හමුවීමේ වැඩපිළිවෙළෙහි එක් අදියරක් ලෙසින් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා සමග සාකච්ඡාවක් පසුගියදා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වින.
Continue Reading
සරුංගල් යැවීමේ දී සිදුවන අනතුරු බහුලව වාර්තා වේ – දරුවන්ගේ ආරක්ෂාව පිළිබද විශේෂ අවධානය යොමු කරන්න
-
Editor
-
August 17, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හේතුවෙන් මේ දිනවල දරුවන් අතර සරුංගල් යැවීම ජනප්රිය විනෝදාංශයක් බවට පත්ව ඇති අතර ඒ හේතුවෙන් එම ක්රියාකාරකම් ආශ්රිතව සිදුවන හදිසි අනතුරුද බහුලව වාර්තාවන බැවින්, සරුංගල් යැවීමේදී නිසි ආරක්ෂක ක්රමවේද අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්යක්ෂ, විශේෂඥ …
Continue Reading
සාංචි හි බෞද්ධ උරුම සහ ගෘහ නිර්මාණ ශිල්පයෙන් බ්රික්ස් නියෝජිතයෝ මවිතයට පත් වෙයි
-
Editor
-
August 17, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ක්රි.පූ තුන්වන සියවසේ අශෝක අධිරාජයා ඉදිකළ වර්තමාන යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඉන්දියාවේ මධ්ය ප්රදේශ් හි සාංචි පුදබිමට පසුගියදා (08) පැමිණි (BRICKS) බ්රික්ස් රටවල නියෝජිතයෝ එහි පොහොසත් බෞද්ධ උරුමයන්,ඓතිහාසික කතාන්දරයන් ගෙන් සහ ගෘහ නිර්මාණ ශිල්පයෙන් මවිතයට පත් වෙති.
Continue Reading
යුක්තිය පසඳලීමට අපරාධය දඬුවමක් කරගැනීම – ජයශ්රී ප්රියලාල්
-
Editor
-
August 17, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
සමාජ සාධාරණත්වය සමබර කරගෙන පවත්වාගෙන යාමට යුක්තිය ඉටුකරගැනීමේ ක්රියාවලිය ශක්තිමත්ව පවත්වාගෙන යාම පාලකයින්ගේ මූලික වගකීමක් යන්න අමුතුවෙන් සටහන් කලයුතු නොවේ. පොදුජනතාවට හිමි යුක්තිය ඉෂ්ට කරගැනීම උදෙසා ඇති අභියෝග සහ අධිකරණ පද්ධතිය මත පැටවී ඇති වගකීම පිලිබද සංඛ්යා ලේඛන සහ දත්ත ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා දත්ත සංඛ්යා ලේඛණ මගින් පෙන්වා දී ඇත.
Continue Reading
එල්ලුම් ගහ පිළිතුර නොවේ: ශ්රී ලංකාව මරණ දණ්ඩනය නැවත පණ නොගැන්විය යුත්තේ ඇයි? – ලයනල් බෝපගේ
-
Editor
-
August 17, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
නැවත වරක්, එල්ලුම්කරුවාගේ අවතාරය ශ්රී ලංකාවේ ප්රතිපත්ති කතිකාව බවට පත්ව තිබේ. 2026 අගෝස්තු 10 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී, රට තුළ නැඹුරු වෙමින් පවතින මත්ද්රව්ය අර්බුදයට දැක්විය හැකි ප්රතිචාරයක් ලෙස, මත්ද්රව්ය සම්බන්ධ වැරදි සඳහා මරණ දණ්ඩනය පැනවීම මතු කර ඇත. අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්රකාශකවරයා ඉන්පසුව පැහැදිලි කර තිබේ. එවැනි කිසියම් තීරණයක් …
Continue Reading
වීදි බල්ලො කියල ජාතියක් සිටිය යුතු නැහැ
-
Editor
-
August 14, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
බල්ලා තමයි මනුස්සයා නැතුව ජීවත් වෙන්න බැරි ලෝකෙ ඉන්න එකම සතා. ඒ අනුව මනුස්ස භාරකාරයෙක්ගෙන් තොර බල්ලන් ඉන්න බැහැ. මේක තව විදියකට කියනවා නම් හැම බල්ලෙක්ටම භාරකාරයෙක් ඉන්න ඕනේ. ඒ බල්ලගේ සම්පූර්ණ වගකීම ඒ භාරකාරයා දරන්න ඕනේ.
Continue Reading
අතුරු වෛද්ය සේවාවේ තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි
-
Editor
-
August 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
2026 වර්ෂයට අදාළව අතුරු වෛද්ය සේවාවේ පාඨමාලා 08 ක් සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීම ඇරඹේ. ඊට අදාළ අංක 2501 දරණ ගැසට් නිවේදනය 2026.08.07 දින නිකුත් විය.
Continue Reading