
පාසල් ළමුන්ට ලිපිද්රව්ය දීමනාව රුපියල් 6000 දීමනාව මෙවරත්
පාසල් ලිපිද්රව්ය දීමනාව ලබා දීමේ වැඩසටහන 2025 වර්ෂයේ සිට ආරම්භ කර ක්රියාත්මක වෙමින් පවතී.
Continue Reading
පාසල් ලිපිද්රව්ය දීමනාව ලබා දීමේ වැඩසටහන 2025 වර්ෂයේ සිට ආරම්භ කර ක්රියාත්මක වෙමින් පවතී.
Continue Reading
රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලය සඳහා සිසුන් 600 දෙනෙකුහට නේවාසික පහසුකම් සහිත ශිෂ්ය නේවාසිකාගාරයක්, නවීන ඉගැන්වීම් වැඩහල් සහ ආසන 300කින් සමන්විත ආපනශාලාවක් ඉදි කිරීමේ ව්යාපෘතිය ක්රියාත්මක කිරීම පිණිස 2017-01-03 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
Continue Reading
ප්ලාස්ටික්, නවෝත්පාදන සහ පරිසර තිරසාරභාවය පිළිබඳ තෙවන ජාත්යන්තර සමූළුව (ICPIES 2026) පැවැත්වීම සඳහා ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය සහ මොරටුව විශ්වවිද්යාලය ඒකරාශී වෙයි.
Continue Reading
සමාජ නිර්මිත ප්රවාදයන් හෝ ඇතැම් ප්රපංචයන් මෙන්ම ඒවා පිළිබඳව වන කියවීම්ද අවබෝධ කරගත හැක්කේ ප්රති-කියවීම් තුළින්ය. ලසන්ත ද සිල්වාගේ තෙවන නවකතාව වන අකල්හි මාරුත සිංහල නවකතා පාඨකයන්ට ලබා දෙන්නේ එවැනි ප්රති-කියවීමක අත්දැකීමය.
Continue Reading
ශ්රී ලාංකීය සාහිත්ය ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන තෙබසටම සම මුල් තැන දෙමින්, මෙරට ප්රථම වරට සංවිධානය වන ත්රිභාෂා ජාත්යන්තර සාහිත්ය මංගල්යය — “Colombo Literary Festival 2026” (කොළඹ සාහිත සමය 2026) එළඹෙන ජූලි මස 24 දින සිට 29 දින දක්වා කොළඹ 7, ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් (Independence Arcade) පරිශ්රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
Continue Reading
නවසීලන්තයේ නිල සංචාරයක නිරත ශ්රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා සහ නවසීලන්ත තෘතීයික අධ්යාපන අමාත්ය (Minister of Tertiary Education) පෙනී සිමන්ඩ්ස් (Penny Simmonds) මහත්මිය අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
Continue Reading
වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුව ගැටළු කිහිපයක් මුල් කරගනිමින් පසුගියදා කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවට වාර්තා වී ඇත.
Continue Reading
අධ්යාපන ප්රතිසංස්කරණ අනුව පාසල්වල 5 සහ 6 ශ්රේණි හැර 2 ශ්රේණියේ සිට 11 ශ්රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්රලේඛ උපදෙස් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිව හිමිව තිබේ.
Continue Reading
බටහිර ලෝකයෙන් ලාංකික අපට උගතහැකි පාඩමක් රටවල් සහ ජනතාව නන්නත්තාර කරන ‘වෝක්’ (Woke) මතවාදවලින් ඇමරිකාවේ මීළඟ පරම්පරාවේ ආත්මය බේරා ගැනීමේ අරගලයේදී, ෆ්ලොරිඩා ප්රාන්ත රාජ්යය (the State of Florida) මෑතකදී තීරණාත්මක හැරවුමක් සිදු කළේය. 2025 නොවැම්බර් 13 වන දින, ෆ්ලොරිඩා ප්රාන්ත අධ්යාපන මණ්ඩලය (Florida State Board of Education) ඒකමතිකව “ෆීනික්ස් ප්රකාශනය: අධ්යාපනය සඳහා ඇමරිකානු දැක්මක්” (The Phoenix Declaration: An American Vision …
Continue Reading
නව අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලියක අවශ්යතාව පිළිගන්නවා – ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කරන්න – ජනපති
Continue Reading