ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය 2026 ලෝක සංචාරක දින ජාතික උත්සවය සමරයි

සංචාරක ක්ෂේත්‍රය ඩිජිටල්කරණය හරහා නවීකරණය කිරීම තම ඉලක්කය බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අනාගතය ගොඩනැඟීමේදී නවීන තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය සහ AI තාක්ෂණය ඉතාම වැදගත් බවයි 2026 ලෝක සංචාරක දින සැමරුමට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. උත්සවය අද කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

Continue Reading

ජපන් සහ රුමේනියා  රැකියා අපේක්ෂිතයන් සඳහා නව නීතියක්

ප්‍රථමවරට විදේශගත වන රැකියා අපේක්ෂිතයන් සඳහා පමණයි –  සැප් 15 සිට කාර්යාංශ ලියාපදිංචියේ දි  අනිවාර්ය වේ

Continue Reading

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.52 ට සාපේක්ෂව 4.26% ක ඉහළ යාමකි.

Continue Reading

කිතුල් මලෙන් උපන් යුනෙස්කෝ බුහුමන

ඍජු කඳැති බණ්ඩි කිතුල් ගස් මුදුනට හැර බැඳුනු දසුන් ඔබ නෙත ගැටී නැත්නම් ලාංකිකයෙකු ලෙස ලැජ්ජාවට පත් විය යුතුය. ගැට සහිත දිගු හා ශක්තිමත් කෙළින් වැඩුණු කහ උණ ගස් දෙකක් එක්ව ගෙන කිතුල් ගසට හැර බැඳීම සිදු කෙරෙයි.  උණ ගස් දෙකෙහි ගැට නැගී ඇත්නම් කදිමය. ඒවා අසළින් කිතුල් ගසෙහි බඳ වට යවා බැඳෙන කොහු ලණු බැමි වඩා ශක්තිමත් වේ. ගැට …

Continue Reading

ඇපලෝ රෝහල් සමූහය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා සොයයි

ඇපලෝ රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී වී. නවීන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.

Continue Reading

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියට අනුගතව ජාතික ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම එළිදැක්වේ

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතිය (GCM) ක්‍රියාත්මක කිරීමේ 2026–2028 ජාතික සැලැස්ම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී නිල වශයෙන් එළිදක්වන ලදී.

Continue Reading

තේ කර්මාන්තයේ දියුණුවට කරන යෝජනා ප්‍රායෝගික මෙන්ම භූමියේ යථාර්ථයට අනුකූල විය යුතුයි –  භාරත් අරුල්සාමි

තේ කර්මාන්තයේ හෙට දවසේ මතුවිය හැකි අභියෝග සම්බන්ධ පුළුල් සමාජ සංවාදයකදී තේ කර්මාන්තයේ නිෂ්පාදනය, මානව සම්පත සහ දේශපාලන ප්‍රතිපත්ති යන කුළුණු තුන සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කළ යුතුය.

Continue Reading

ආයෝජන බාධක බිඳින ‘ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය’ කොළඹදී ඇරඹෙයි

රාජ්‍ය ආයතන අතර ප්‍රමාදයන් මඟහැර ව්‍යාපාරිකයන්ට කඩිනම් සේවා සැපයීමේ ජාතික වැඩපිළිවෙළක් ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් තත්‍ය කාලීන ඩිජිටල් විසඳුම් පද්ධතියක් කරළියට

Continue Reading

Creative Sri Lanka 2030 වැඩසටහනින් ශ්‍රී ලාංකේය නිර්මාණශීලී සන්නාම ගෝලීය වෙළඳපොළට

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙහෙයවනු ලබන Creative Sri Lanka 2030 වැඩසටහනේ දෙවන අදියර පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී සාර්ථකව ආරම්භ කෙරිණි.

Continue Reading

2028 දී ණය ආපසු ගෙවීම ගැන සාවද්‍ය අදහස් ගණනාවක් තිබෙනවා – ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි

ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 දී විදේශ ණය ගෙවීම නතර කිරීමට රජය පියවර ගත්තේය. ඊට පසුව 2023 මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ශ්‍රී ලංකාව එක් විය.

Continue Reading