නවසීලන්තය පෙන්වා කෝටි 3කට විද්ද වංචාකරුට වැඩ වරදි

ඊශ්‍රායලයේ රැකියා අවස්ථාවක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 12ක් වංචා කළ අයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

ත්‍රිකුණාමලයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් අපනයන වෙළඳපොළට යොමු කිරීමට පියවර

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ඔක්තෝබර් 01 වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් (SME) දැනුවත් කිරීමේ සංසදයක් පවත්වන ලදී. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අපනයන හැකියාවන් සහිත ප්‍රාදේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සහ ව්‍යවසායකයින්ට සහාය වීම සහ සංවර්ධනය කිරීම මෙම සංසදයේ අරමුණ විය. මෙම …

Continue Reading

ස්ථාවර ශ්‍රී ලංකාව වේගවත් සංචාරක වර්ධනයකට මඟ පාදයි – අමාත්‍ය විජිත හේරත්

ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහනට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (04) සහභාගි විය. බේරුවල Cinnamon Bey හෝටලයේ පැවති මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා ද එක්ව සිටියහ.

Continue Reading

හිටපු කථානායක කරු තැනූ ජාතික සමඟියේ පාලමට දශකයයි !

“ජාත්‍යාලය” වචනයට පමණක් සීමා කරන පිරිස බොහෝ සිටිය ද ප්‍රායෝගිකව ජාතියට ආදරය කරන සැබෑ මිනිසුන් සිටින්නේ ඉතාමත් අතළොස්සකි. හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය  කරු ජයසූරිය යනු එවන් උත්තුංග චරිතයකි. තම ජීවිත කාලය තුළ රටේ විවිධ ගැටුම්, අරගල සහ කඩාවැටීම් රාශියක් සියැසින් දුටු ඔහු නිරන්තරයෙන් ඒවාට ප්‍රායෝගික විසඳුම් සෙවීය. අනාගත පරපුර වෙනුවෙන් මාතෘභූමිය සුන්දර බිමක් ලෙස භාර දීම සිය උර මත තිබෙන …

Continue Reading