බස් ටිකට් ගෙවීම්, ළඟදීම කාඩ් එකෙන්…
පොදු මගී ප්‍රවහන බස් රථ සඳහා කාඩ් පත් මගින් ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදය ඉදිරි මාස 6 තුළ ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
Continue Reading
විදුලි බිල වැඩි කිරීම ගැන,මහජන අදහස් විමසීම අද සිට…
මේ වසරේ අවසන් කාර්තුවට අදාළව, විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (05) ආරම්භ වේ.
Continue Reading
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග පාසල් කාලසටහන් සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක්…
-
Log2Bandara
-
November 5, 2026
-
අධ්‍යාපන
-
0 Comments
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන,
Continue Reading
ඡන්දය විදේශගත හා මෙරට සිටින සැමගේ අයිතියකි – “සැමට පූර්ව ජන්ද භාවිතයේ ශ්‍රී ලාංකේය ආකෘතිය හඳුනාගැනීම“
-
Editor
-
November 5, 2026
-
දේශපාලන
-
0 Comments
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ සහ නායක හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමන්ගේ සංකල්පයක් ඔස්සේ පර්යේෂිත ග්‍රන්ථයක් වන ”පූර්ව ජන්ද භාවිතයේ ශ්‍රී ලාංකේය ආකෘතිය හඳුනාගැනීම: ජන්ද භාවිතය සඳහා පහසුකම් අවම, සුදුසුකම් ලත් දේශීය ජන්දහිමියන්ගේ ජන්ද භාවිතය සඳහා උචිත විකල්ප ජන්ද ක්‍රම හඳුනාගැනී ම පිළිබඳ අධ්‍යයනය” ඔබ වෙත එවීමට හැකිය.
Continue Reading
නොවැම්බර් 09 වන දින සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්
-
Editor
-
November 5, 2026
-
පුවත්
-
0 Comments
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 74ක නොවැම්බර් 09 වන දින සිට 14 වන දින දක්වා ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මකයි.
Continue Reading
ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක්
-
Editor
-
November 5, 2026
-
දේශපාලන
-
0 Comments
පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු, එහි ඉදිරි සංවර්ධනය සහ ඊට අදාළ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් (03) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
Continue Reading
ශ්‍රී ලංකාවේ හරිත වෙළඳ ව්‍යාපෘතිය සඳහා යුරෝපීය සංගමයෙන් යුරෝ මිලියන 10 ක ආධාර !
ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක කෙරෙන යුරෝ මිලියන 10 ක විශාල පරිමාණයේ තිරසාර වෙළඳ ව්‍යාපෘතියක් සඳහා අරමුදල් සැපයීමට යුරෝපීය සංගමය නිල වශයෙන් එකඟ වී ඇත.
Continue Reading
ඩෙමොක්‍රටික් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ ජයග්‍රහණය ලබයි
-
Editor
-
November 5, 2026
-
දේශපාලන
-
0 Comments
ට්‍රම්ප්ට සහ රිපබ්ලිකන් පක්ෂයට එල්ල වූ දැඩි විරෝධයක් පෙන්නුම් කරමින්, ඩෙමොක්‍රටික් පක්ෂය ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ජයග්‍රහණය කරමින් කොන්ග්‍රස් මණ්ඩලයේ බලය සම්පූර්ණයෙන්ම තමන් නතු කර ගනී.
Continue Reading
ශ්‍රී ලංකා රුපියල පහළට ණයකර අස්වැන්න අඩු වේ.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ස්පොට් (spot) හුවමාරු අගය 332.75/80 ක් දක්වා සුළු වශයෙන් දුර්වල වෙමින් අවසන් විය.
Continue Reading
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු තද වැසි
-
Log2Bandara
-
November 5, 2026
-
කාලගුණය
-
වැසි
-
0 Comments
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Continue Reading