“පෘතුගීසි යුගය“ ගැන ලංකාවේ ස්ථාපිත අදහස සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරවෙනවා – අනුරුද්ධ ප්රදීප් කර්ණසූරිය
-
Editor
-
November 9, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
අජිත් අමරසිංහ විසින් රචනා කරන ලද “ලංකාවේ පෘතුගීසි සිටි යුගය” පොත මේ සතියේ බදාදා ඒ කියන්නේ නොවැම්බර් 11 පස්වරු තුනට (3.00)ට මහවැලි කේන්ද්රයේදී එළිදැක්වෙනවා.
Continue Reading
අධිකරණ නියෝගයෙන් වනජීවීන්ට හිමිවූ හක්වටුණාව ජලාශයේ ඉඩම් නැවතත් අනවසර වගාකරුවන්ට? – සුපුන් ළහිරු ප්රකාශ්
-
Editor
-
November 9, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
කුරුණෑගල දිස්ත්රික්කයේ පිහිටි කහල්ල පල්ලෙකැලේ අභයභූමිය තුළ පිහිටි හක්වටුණාව ජලාශයට අයත්, වනජීවී නිලධාරීන් විසින් නෙරපුම් නියෝග ලබාගත් ඉඩම් කට්ටි විසි පහක් නැවත ඒවා අනවසරයෙන් අත්පත්කරගෙන සිටි පුද්ගලයින් වෙතම හිමි වීමේ අවධානමක් පැනනැගී ඇත. හක්වටුණාව ජලාශයේ උපරිම ජල මට්ටම දක්වා වන සීමාවද උල්ලංඝනය කරමින් ජලාශ භූමිය තුළ වගාකළ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා මෙම නෙරපුම් නියෝග ලබාගෙන දැනට වසරකට ආසන්න කාලයක් ගතවී …
Continue Reading
වෛද්ය සංගමය හෙට පාරට
-
Editor
-
November 9, 2026
-
දේශපාලන, පුවත්
-
GMOA
-
0 Comments
වෛද්යවරුන්ගේ වැටුප් සහ දීමනා ගැටලු සඳහා සාධනීය විසඳුම් ලබාදීමටද, වෛද්යවරුන් ඇතුළු සෞඛ්ය සේවක හිඟයට හා මර්දනකාරී නීතිරීති හරහා සාධාරණ ඉල්ලීම් මර්දනය කිරීමට දරන උත්සාහයන්ට විරෝධය පළ කිරීමද අරමුණු කොට ගෙන රට පුරා වෛද්යවරුන් නොවැම්බර් මස 10 වන දින විරෝධතාවක නියැළීමට තීරණය කොට ඇති බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
AYU PRASADHANI 2026 ජාත්යන්තර සමුළුවේ සමාරම්භය
-
Editor
-
November 9, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ආයුර්වේද සහ පරිපූර්ණ සෞඛ්යය පිළිබඳ ජාත්යන්තර සමුළුවක් වන AYU PRASADHANI 2026 ජාත්යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්සගේ ප්රධානත්වයෙන් පිටකෝට්ටේ Solis හෝටලයේදී පැවැත්විණි.
Continue Reading
නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස
-
Editor
-
November 9, 2026
-
පුවත්, ව්යාපාරික පුවත්
-
0 Comments
නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්රතිසංස්කරණය කිරීමට සීමා නොවී, ජාතික උරුමය ආරක්ෂා කරමින් මෙරට සංචාරක කර්මාන්තයට නව වටිනාකමක් එක් කිරීමේ ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
Continue Reading
රාජ්ය සේවයට හා ගරුවරුන් හා විශ්වවිද්යාල කාර්ය මණ්ඩල බඳවා ගැනීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කරනවා – අනුර කුමාර දිසානායක
-
Editor
-
November 9, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
වසර ගණනාවකින් බඳවාගැනීම් නොකිරීම නිසා අඩපණ වී තිබූ රාජ්ය සේවයට අලුතෙන් එක්ලක්ෂ විසි එක්දහසක් බඳවාගැනීමට තීරණය කර කටයුතු ආරම්භ කර තිබෙනවා. ගුරුවරුන් 23,000ක්, විශ්වවිද්යාල හා සෞඛ්ය කාර්ය මණ්ඩල ඊට ඇතුළත් වෙනවා. මෙවර බඳවාගැනීම් කරන්නේ නිශ්චිත කාර්යයක් සහ රැකියාවක් පවතින බවට තහවුරු කරගැනීමෙන් පසුව පමණයි. රාජ්ය සේවකයින්ට අවශ්ය පුහුණු කිරීමේ වැඩසටහන් සඳහාද අයවැයෙන් මුදල් වෙන්කරන ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ජාතික …
Continue Reading