උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
- Log2Bandara
- November 3, 2026
- පුවත්, සංචාරක සහ චාරිකා
- උතුරු මාර්ගයේ දුම්රිය, දුම්රිය ධාවනය
- 0 Comments
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, වැල්ලව – ගනේවත්ත අතර දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් එලෙස දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තාක්ෂණික අංශයේ නිළධාරින් එම ප්‍රදේශයට ගොස් ඇතැයිද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

