ලෝකයේම අවධානයට ලක්වන ඝර්ම කලාපීය රටවල  චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ  සමුළුවේ සමාරම්භය සනිටුහන් කෙරේ

මුළු ලෝකයේම අවධානයට ලක්වන ඝර්ම කලාපීය රටවල  චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ  සමුළුව (2nd International Conference on Tropical Dermatology – ICTD) දෙස් විදෙස් ආරාධිතයින්ගේ  ප්‍රධානත්වයෙන්  කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දී  (11) දින ආරම්භ විය.

Continue Reading

අමාත්‍ය විජිත හේරත් මහතාගේ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර

​පසුගිය මාර්තු 06 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමඟ පැවැති නිල හමුවේදී මැදපෙරදිග යුධමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡාවක නිරත විය.

Continue Reading

අලි මිනිස් හිතවත්කම් ගැටුමට පෙරලීම – නිර්මලා දිසානායක

ශ්‍රී ලාංකීය ජනයා හා අලි අතර පවතිනන්නේ  ඓතිහාසික සබඳතාවයකි. විශේෂයෙන්ම අලියා යනු ශ්‍රී ලාංකික ජනයාගේ ගෞරව බහුමානයටත් වන්දනාවටත් පාත්‍ර වන සත්ත්ව කොට්ඨාශයකි. ආගමික, සංස්කෘතික, දේශපාලන වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් පවා මේ සබඳතාවය  සුවිශේෂී වුවකි. විශේෂයෙන් ම ආගමික වශයෙන් වැදගත් වන පෙරහැරවලදි අලි ඇතුන්ට හිමිවන්නේ මුලීකම තැන ය. කරඬුව වැඩම වීම සුවිශේෂිම කාරණයයි. මේ සමීප සබැඳියාව අතීතයේ පටන් ම අලි …

Continue Reading

ශ්‍රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමයෙන් (NUSS) කාන්තා දින සැමරුමක් (Photo)

“අයිතිවාසිකම්, ගෞරවය සහ සමානාත්මතාවය” යන තේමාව පෙරදැරි කරගනිමින්, ශ්‍රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමය (NUSS) විසින් සංවිධානය කරන ලද 2026 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය 2026 මාර්තු 10 දින නාරාහේන්පිට පිහිටි සංගම් මූලස්ථානයේදී පැවැත්විය.

Continue Reading

විදේශිකයින්ට ගාස්තු අය නොකරම වීසා කාලය දිර්ඝ කරයි

මැදපෙරදිග හරහා සිදු කරන ගුවන් ගමන් අවලංගු කිරීමෙන් බලපෑමට ලක්වූ විදේශිකයින් සඳහා ගාස්තු අය නොකිරීමේ පදනම මත වීසා වලංගු කාලසීමාව දීර්ඝ කිරීම කැබිනට් අනුමැතිව හිමිව ඇත.

Continue Reading

ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර විසා ගිවිසුමකට කැබිනට් අනුමැතිය

රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Continue Reading

එක්ස්පෝ 2026 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට ලාංකික අපනයනකරුවන්ට අයදුම් කිරීමට අවස්ථාවක්

දේශීය ව්‍යාපාර ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ආයෝජකයින් සමඟ සම්බන්ධ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2026’ (Sri Lanka Expo 2026) ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ප්‍රකාශයට පත් කර ඇත. මෙම දැවැන්ත ප්‍රදර්ශනය 2026 ජූනි 18 සිට 21 දක්වා දින හතරක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) දී පැවැත්වීමට නියමිතය.

Continue Reading

මැදපෙරදිග අර්බුදය දේශීය ආර්ථිකයට බරපතළ අවදානම් ඇති කළ හැකියි – මහ බැංකු අධිපති

මැද පෙරදිග කලාපයේ දීර්ඝ ගැටුමක් ඛනිජ තෙල් වෙළඳපොළ, සංචාරක ව්‍යාපාරය, වෙළඳාම සහ ගෝලීය සැපයුම් දාමයන් කඩාකප්පල් කළ හැකි බවත්, ගෝලීය සහ දේශීය ආර්ථිකයට බරපතළ අවදානම් ඇති කළ හැකි බවත් මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

Continue Reading

ආපදාවෙන් පසු අධ්‍යාපන පද්ධතිය වඩා හොඳින් ගොඩනගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව වර්ෂාපතන අධික වීම, ජලගැලීම්, නායයාම්, සුළි කුණාටු, ගිනිගැනීම් වැනි ආපදා තත්ත්වයන්ට නිතර මුහුණ දෙන රටකි. විශේෂයෙන්ම පසුගිය මාසය කිහිපය තුළඋතුරුමැද,මධ්‍යම , සබරගමුව සහ වයඹ පලාත්වල දැඩි ජලගැලීම් සහ නායයාම් වාර්තා විය. මේවා අධ්‍යාපන පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කර ඇත.

Continue Reading