ප්රසිද්ධ ආහාර සැපයුම් ජාලයේ කම්කරු නීති රැකලාද සොයන්න නියෝජ්ය ඇමති නියෝග
-
Editor
-
July 2, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මේ වනවිට ආන්දෝලනයට තුඩු දී ඇති දිවයිනේ සුප්රසිද්ධ ආහාර සැපයුම් ජාලය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා විසින් කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.
Continue Reading
ඇට අටේ සිට සහල් කිලෝ විස්ස දක්වා: වෙළඳපොළද? සුබසාධන රාජ්යයද? – ආචාර්ය අතුලසිරි සමරකෝන්
-
Editor
-
July 2, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
“රාජ්ය සේවකයන්ට සහල් කිලෝ 20ක් ණය පදනම මත ලබාදීම” යන වත්මන් ආණ්ඩුවේ තීරණය සමාජ මාධ්යයේ සහ දේශපාලන වේදිකාවේ දැඩි විවේචනයට ලක්ව ඇත. ඇතැමුන් එය “ජනප්රියවාදී දේශපාලනය” ලෙස හඳුන්වන අතර, තවත් පිරිසක් පවසන්නේ රට බංකොළොත්භාවයෙන් සම්පූර්ණයෙන්ම ගොඩ නොනැඟුණු මොහොතක මෙය අත්යවශ්ය සහනයක් බවයි.
Continue Reading
තනියම නටන්න බැරි ‘එල් නිනෝ නම් නැට්ටුවා’ – ශ්රී ලංකාවේ දෘෂ්ටිකෝණයෙන් එල් නිනෝ සංසිද්ධියේ දේශගුණික යථාර්ථය
-
Editor
-
July 1, 2026
-
කාලගුණය, විශේෂාංග
-
el-nino
-
0 Comments
නිවර්තන රටක් ලෙස ශ්රී ලංකාවේ දේශගුණයට බලපාන ප්රධාන සාධකය වන්නේ වර්ෂාපතනයයි. මෙහි දී ශ්රී ලංකාවේ වර්ෂාපතන රටාව ක්රියාත්මක වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත යුතුය.
Continue Reading
විනිශ්චයකාරවරුන්ගේ විශ්රාම යන වයස වැඩි කිරීමේ යෝජනාව ‘කොහෙවත් නැති’ ප්රශ්නයක්, කිසිවෙක් ඉල්ලා නොසිටි කරුණක් – ජනාධිපති නීතිඥ ශ්රීනාත් පෙරේරා
-
Editor
-
July 1, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
අධිකරණයේ පුරප්පාඩු නොපිරවීම හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්රියාවළියට එල්ලවන අභියෝග සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට වැදගත් කරුණු දෙකක් සලකා බැලීමට සිදුවේ. ඉන් එකක් වන්නේ ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්රාම යන වයස වැඩි කිරීමේ යෝජනාවක් රජය විසින් සලකා බලමින් සිටීමය.
Continue Reading
ඩෙංගු නම් “ඩෙංගු මෙහෙයුම් මැදිරියේ – 011 – 7966366″ අංකයට කතා කරන්න
-
Editor
-
July 1, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඩෙංගු රෝගය හා පාලනය සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. ඩෙංගු රෝග ව්යාප්තියට අදාල තොරතුරු හා පැමිණිලි සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය වෙත කඩිනමින් යොමු කිරීමටත්, අදාල තොරතුරු ලබාගැනීමටත් මෙම මෙහෙයුම් මැදිරියේ විශේෂ දුරකතන අංකයක් (Hotline) ස්ථාපිත කර ඇත.
Continue Reading
ගාල්ල ජාතික රෝහලේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ යන්ත්රය හැදුවත් වැඩ නෑ
පසුගිය ජුනි මස 05 වැනිදා ගාල්ල ජාතික රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්රතිකාර යන්ත්රය බිඳවැටීම සිදුවූ අතර එම යන්ත්රයට අදාළ සේවා ගිවිසුම් ගතවීම සිදු නොවීම නිසා යන්ත්රය නැවත යථා තත්ත්වයට පත් කිරීම ප්රමාද වෙමින් පැවතිණන බව රජයේ විකිරණ විද්යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
උතුරේ දූපත්වල ජනතාවගේ සෞඛ්ය සේවාවන් ශක්තිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා, උතුරු පළාතේ දූපත් වෙසෙන ජනතාවට ගුණාත්මක, උසස් හා සමීප සෞඛ්ය සේවාවන් සැපයීමට අදාල කටයුතු සොයැබැලීමේ අරමුණින් ඩෙල්ෆ් සහ අනලයිතිව් යන දූපත් සහ ඒ ආශ්රිත ප්රදේශවල (28) දින විශේෂ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
Continue Reading
”ජාතිවාදය වැපිරූ යුගය අවසන්; සියලු ජාතීන් එකමුතු විය යුතුයි” – විදේශ ඇමති විජිත හේරත්
-
Editor
-
June 30, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය නිර්මාණය කර රට අසමගියට පත් කළ අතීත යුගය දැන් නිමා වී ඇති බවත්, සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි විනයගරුක හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට නව රජය කැපවී සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය ගරු විජිත හේරත් මහතා ප්රකාශ කරයි. අමාත්යවරයා මේ බව අවධාරණය කළේ (28) දින කොළඹ නෙලුම් කුළුණ …
Continue Reading
ප්රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් හලාවත දී
-
Editor
-
June 30, 2026
-
ආයෝජන, ව්යාපාරික පුවත්
-
0 Comments
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව පසුගියදා හලාවත Nilawin Hotel & Resort පරිශ්රයේදී පවත්වන ලදී. කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම සමුළුව සඳහා වයඹ හා උතුරු මැද පළාත් නියෝජනය කරමින් අපනයනකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.
Continue Reading
“ශ්රී ලංකාවේ සිවිල් සමාජයේ ගමන් මඟ” ප්රදර්ශනයක් හා සාකච්ඡාවක්
-
Editor
-
June 30, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම උදෙසා ශ්රී ලංකාවේ සිවිල් සමාජය විසින් ඉටු කළ ඓතිහාසික සමාජ හා දේශපාලන මැදිහත්වීම් අගයමින්, සියලු සිවිල් සංවිධාන එක් වේදිකාවක් වෙත එක් කරන මෙම විශේෂ අවස්ථාව සඳහා ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.
Continue Reading