“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්රතිමූර්තිය ඉන්දිරා”
-
Editor
-
September 26, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
මගේ දියණිය ඉන්දිරා මගේ දෝතට රැගෙන අදට හරියටම අවුරුදු පනහකි. ඇය වෙනුවෙන් මේ වචන කිහිපය ලියන මේ මොහොතේ මගේ හදවතට දැනෙන වේදනාව වචනවලින් කියාගන්නට මට නොහැකිය. පියෙකුට තම දරුවෙකුගේ උපන් දිනය සමරන දිනයේ, ඒ දරුවා තමන් අසල නොසිටීම තරම් වේදනාකාරී අත්දැකීමක් තවත් තිබිය හැකිදැයි මම නොදනිමි. විශේෂයෙන්ම, ඒ දරුවා තම ජීවිතය පුරාම ආදරය, කරුණාව සහ සංවේදීත්වය බෙදා දුන් දරුවෙකු නම්, …
Continue Reading
ශ්රී ලංකා සංචාරක ව්යාපාරය 2026 ලෝක සංචාරක දින ජාතික උත්සවය සමරයි
සංචාරක ක්ෂේත්රය ඩිජිටල්කරණය හරහා නවීකරණය කිරීම තම ඉලක්කය බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා පවසයි. අනාගතය ගොඩනැඟීමේදී නවීන තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය සහ AI තාක්ෂණය ඉතාම වැදගත් බවයි 2026 ලෝක සංචාරක දින සැමරුමට එක්වෙමින් අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. උත්සවය අද කොළඹ ටාජ් සමුද්රා හෝටලයේදී පැවැත්විණි.
Continue Reading
ජපන් සහ රුමේනියා රැකියා අපේක්ෂිතයන් සඳහා නව නීතියක්
-
Editor
-
September 25, 2026
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
ප්රථමවරට විදේශගත වන රැකියා අපේක්ෂිතයන් සඳහා පමණයි – සැප් 15 සිට කාර්යාංශ ලියාපදිංචියේ දි අනිවාර්ය වේ
Continue Reading
වී මෝල, අලිමංකඩ සහ හෘද සාක්ෂිය: දේශපාලනයට පෙර ස්වභාවධර්මයේ හඬට සවන් දෙමු
-
Editor
-
September 25, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
වැරැද්ද අනෙකා කරන විට විරුද්ධ වීමත්, තමන් අතින් සිදු වන විට එය සාධාරණීකරණය කිරීමත් පිරිහුණු අවස්ථාවාදී ප්රතිපත්තියකි. අද වන විට අම්පාර දිස්ත්රික්කයෙන් ඇරඹී ජාත්යන්තරයේ පවා අවධානයට ලක්ව ඇති “අම්පාර අලිකන්ද වී මෝල” යෝජනාව සම්බන්ධයෙන් මතුව ඇත්තේ ද මෙවැනිම හෘද සාක්ෂිය පිළිබඳ ගැටලුවකි.
Continue Reading
මෙවර එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට අමාත්ය විජිත හේරත්
-
Editor
-
September 25, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට එක්වී ගෝලීය සාමය, ආරක්ෂාව, සංවර්ධනය, මානව හිමිකම් සහ ජාත්යන්තර සහයෝගීතාව පිළිබඳ අදහස් හා ප්රතිපත්ති ඉදිරිපත් කරන ප්රධානතම ජාත්යන්තර වේදිකාවකි. 2026 වසරේ පැවැත්වෙන්නේ එහි 81 වැනි සැසිය වන අතර, එහි ඉහළ මට්ටමේ සතිය සැප්තැම්බර් 22 සිට 28 දක්වා නිව්යෝක්හිදී පැවැත්වේ.
Continue Reading
ICPIES ජාත්යන්තර සමූළුව කොළඹ දී
-
Editor
-
September 25, 2026
-
අධ්යාපන, පුවත්
-
ICPIES
-
0 Comments
ප්ලාස්ටික්, නවෝත්පාදන සහ පරිසර තිරසාරභාවය පිළිබඳ තෙවන ජාත්යන්තර සමූළුව (ICPIES 2026) පැවැත්වීම සඳහා ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය සහ මොරටුව විශ්වවිද්යාලය ඒකරාශී වෙයි.
Continue Reading
වැසි අඩු වන්නේ කවදා ද? කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පැහැදිලි කරයි
-
Editor
-
September 24, 2026
-
කාලගුණය
-
0 Comments
බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, ඉන්දියාවේ උතුරු ආන්ද්ර ප්රදේශ් සහ ඊට යාබද දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
ඖෂධ ප්රසම්පාදනය හා භාවිතය පිළිබඳ පුළුල් විද්වත් කතිකාවතක්
-
Editor
-
September 24, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට රෝගී සත්කාර සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම, ඖෂධ ප්රසම්පාදනය හා භාවිතය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම මෙන්ම ජනතාවගේ සෞඛ්ය සම්පන්න ජීවන රටාව ප්රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට භාජනය කරමින් ශ්රී ලංකා වෛද්ය සංගමයේ ජාතික අන්තර් විද්යායතන කමිටු රැස්වීම සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ ප්රධානත්වයෙන් (22) දින පැවැත්විණි.
Continue Reading
ඓතිහාසික “විසුම්පාය“ විනාශ වෙයිද?
-
Editor
-
September 24, 2026
-
දේශපාලන, පුවත්
-
visumpaya
-
0 Comments
මේ තියෙන්නෙ විසුම්පාය. මගෙ ජීවිතයේත් බොහෝ අවස්ථාවන්ට මේ ගොඩනැගිල්ල සම්බන්ධයි.
Continue Reading
ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි
2026 වසරේ මුල් මාස අට තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.52 ට සාපේක්ෂව 4.26% ක ඉහළ යාමකි.
Continue Reading