ශ්‍රී ලංකාව සහ අසර්බයිජානය ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා

ආසියාවේ අන්තර්ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) 7 වැනි සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය දරමින් බාකු නුවර සංචාරයක නිරත වන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් හමුවිය.

Continue Reading

ආගමික නායකයින් සිරගත කිරීමේ කමිටු වාර්තාව ජනපති ලේකම්ට බාරදෙයි

බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමේ විශේෂ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාර දෙයි.

Continue Reading

බානගල හිමියන් සවුදි මහරජතුමාට සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ලාංකේය ජාතියේ ප්‍රණාමය පුද කරයි

දුරදිග නොබලා අපරික්ෂාකාරී ලෙස කළ ප්‍රකාශයක් හේතුවෙන් ඉස්ලාමීය දහමට එහි ශාස්තෘන් වහන්සේලාට සිදු වූ අපහාසය මත සවුදි අරාබි රාජධානියේ අධිකරණය විසින් එරට රැකියාව කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසන්ට නියම කර තිබූ මරණීය දඩුවම සවුදි අරාබි රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කර තිබීම ඉමහත් සතුටකි.

Continue Reading

මහජන සෞඛ්‍යයේ ප්‍රධාන ප්‍රශ්නය HIV, උපදංශය, හෙපිටයිටිස් බී සහ සී රෝගයන් – විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය

ලිංගික සෞඛ්‍ය හා HIV ක්ෂේත්‍රයේ ප්‍රගමනය, අනාගතයට මං පෙත් විවරකරමින් නවෝත්පාදන බිහිකිරීම, වත්මන් ලිංගාශ්‍රිත රෝග හා HIV/ ඒඩ්ස් ප්‍රවණතා යන කරුණු පිළිබඳ  විශේෂ අවධාන යොමු කරමින් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් (14) දිනාසෞඛ්‍ය හා ජනමාධ්‍ය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

Continue Reading

බලශක්ති කම්පනය හමුවේ සංවර්ධනය වන රටවල් අමාරුවේ 

ඉරාන යුද්ධය හේතුවෙන් ඇති වූ බලශක්ති කම්පනයේ අසමානුපාතික බලපෑම්වලට අඩු ආදායම්ලාභී සංවර්ධනය වෙමින් පවතින රටවල් දැඩිව මුහුණ දෙමින් සිටී. බොහෝ රටවලට වියදම් කප්පාදු කිරීමට හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යොමුවීම හැර වෙනත් “විකල්පයක් නොමැති” බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඔක්තෝබර් 13 වැනිදා අනතුරු ඇඟවීය. 

Continue Reading

අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරයි

ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව ගෙන ගිය රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය ප්‍රයත්නයන්හි සුවිශේෂී ප්‍රගතියක් සනිටුහන් කරමින්, අනෝජන් සිවරාසා මහතාට පනවා තිබූ මරණ දඬුවම 2026 ඔක්තෝබර් 13 වන දින සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර ඇත.

Continue Reading

රත්මලානේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වැඩ ගොඩකට කැබිනට් අනුමැතිය

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා සිසුන් 600 දෙනෙකුහට නේවාසික පහසුකම් සහිත ශිෂ්‍ය නේවාසිකාගාරයක්, නවීන ඉගැන්වීම් වැඩහල් සහ ආසන 300කින් සමන්විත ආපනශාලාවක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2017-01-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

Continue Reading

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකට කැබිනට් අනුමැතිය

1968 වර්ෂයේදී පිහිටුවන ලද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පාසල් පෙළපොත්, රජයේ නිල ප්‍රකාශන සහ රාජ්‍ය ආයතනවල ලේඛන මුද්‍රණය කිරීමේ ප්‍රධාන රාජ්‍ය ආයතනය වශයෙන් කටයුතු කරනු ලබයි.

Continue Reading

නාකොළගනේ අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කරයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කාලයක් තිස්සේ වනාන්තරව පැවති ඉඩම් අක්කර 1,500කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික සමාගම් කිහිපයක් විසින් ආර්ථික බෝග වගාවන්, ඛනිජ කැණීම් සහ පස් කැපීම වැනි කාර්යයන් සඳහා යොදා ගනු ලැබ තිබිණි.

Continue Reading