සෙනසුරාදා රජයේ නිවාඩු දිනයක් ලෙස පිළිගන්න – වෛද්ය සංගමය
-
Editor
-
March 27, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සෙනසුරාදා දිනය නිවාඩු දිනයක් සේ පිළිගෙන අනිකුත් රජයේ නිවාඩු දිනයන්හිදි වෛද්යවරුන්ගේ රාජකාරි සිදුකරගෙන යන ආකාරයට සේවය කිරීමට අවස්ථාව ලබා දෙන මෙන් රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇති බව මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
නිදහසේ නාමයෙන් බෝම්බ: ඉරානයට එරෙහි යුද්ධය සහ එහි සීමාන්ත – ලයනල් බෝපගේ
මෙම ලිපිය 2026 එක්සත් ජනපද-ඉරාන ගැටුම, ඉන් ඇති කරන මානව හානිය සහ ස්වයං තීරණය සඳහා වන නොනවතින අරගලය පිළිබඳව කරන විවේචනාත්මක විමර්ශනයකි.
Continue Reading
ඇමරිකා ඉරාන යුද්ධයේ ගත වූ විසිහතර පැය | සේන සූරියප්පෙරුම
-
Editor
-
March 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
New York 03:31 ට ප්රකාශයට පතකරන වාර්තාව
Continue Reading
ලෝකයේම අවධානයට ලක්වන ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්යන්තර දෙවැනි විශේෂඥ සමුළුවේ සමාරම්භය සනිටුහන් කෙරේ
-
Editor
-
March 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මුළු ලෝකයේම අවධානයට ලක්වන ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්යන්තර දෙවැනි විශේෂඥ සමුළුව (2nd International Conference on Tropical Dermatology – ICTD) දෙස් විදෙස් ආරාධිතයින්ගේ ප්රධානත්වයෙන් කොළඹ ශ්රැංගිලා හෝටලයේ දී (11) දින ආරම්භ විය.
Continue Reading
අමාත්ය විජිත හේරත් මහතාගේ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්රතිචාර
-
Editor
-
March 13, 2026
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
0 Comments
පසුගිය මාර්තු 06 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර, ඉන්දීය විදේශ අමාත්ය එස්. ජයශංකර් මහතා සමඟ පැවැති නිල හමුවේදී මැදපෙරදිග යුධමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්රී ලංකාවට අවශ්ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්ය විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡාවක නිරත විය.
Continue Reading
අලි මිනිස් හිතවත්කම් ගැටුමට පෙරලීම – නිර්මලා දිසානායක
-
Editor
-
March 11, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ශ්රී ලාංකීය ජනයා හා අලි අතර පවතිනන්නේ ඓතිහාසික සබඳතාවයකි. විශේෂයෙන්ම අලියා යනු ශ්රී ලාංකික ජනයාගේ ගෞරව බහුමානයටත් වන්දනාවටත් පාත්ර වන සත්ත්ව කොට්ඨාශයකි. ආගමික, සංස්කෘතික, දේශපාලන වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් පවා මේ සබඳතාවය සුවිශේෂී වුවකි. විශේෂයෙන් ම ආගමික වශයෙන් වැදගත් වන පෙරහැරවලදි අලි ඇතුන්ට හිමිවන්නේ මුලීකම තැන ය. කරඬුව වැඩම වීම සුවිශේෂිම කාරණයයි. මේ සමීප සබැඳියාව අතීතයේ පටන් ම අලි …
Continue Reading
ශ්රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමයෙන් (NUSS) කාන්තා දින සැමරුමක් (Photo)
-
Editor
-
March 11, 2026
-
දේශපාලන, පුවත්
-
nuss, women-day
-
0 Comments
“අයිතිවාසිකම්, ගෞරවය සහ සමානාත්මතාවය” යන තේමාව පෙරදැරි කරගනිමින්, ශ්රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමය (NUSS) විසින් සංවිධානය කරන ලද 2026 ජාත්යන්තර කාන්තා දින සැමරුම් උත්සවය 2026 මාර්තු 10 දින නාරාහේන්පිට පිහිටි සංගම් මූලස්ථානයේදී පැවැත්විය.
Continue Reading
විදේශිකයින්ට ගාස්තු අය නොකරම වීසා කාලය දිර්ඝ කරයි
මැදපෙරදිග හරහා සිදු කරන ගුවන් ගමන් අවලංගු කිරීමෙන් බලපෑමට ලක්වූ විදේශිකයින් සඳහා ගාස්තු අය නොකිරීමේ පදනම මත වීසා වලංගු කාලසීමාව දීර්ඝ කිරීම කැබිනට් අනුමැතිව හිමිව ඇත.
Continue Reading
ශ්රී ලංකාව සහ නේපාල රජය අතර විසා ගිවිසුමකට කැබිනට් අනුමැතිය
-
Editor
-
March 11, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
රාජ්යතාන්ත්රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්ර හිමි පුද්ගලයන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිණිස ශ්රී ලංකාව සහ නේපාල රජය අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Continue Reading
එක්ස්පෝ 2026 ජාත්යන්තර වෙළඳ ප්රදර්ශනයට ලාංකික අපනයනකරුවන්ට අයදුම් කිරීමට අවස්ථාවක්
-
Editor
-
March 10, 2026
-
ව්යාපාරික පුවත්
-
0 Comments
දේශීය ව්යාපාර ජාත්යන්තර ගැනුම්කරුවන් සහ ආයෝජකයින් සමඟ සම්බන්ධ කිරීමේ අරමුණින් ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන ‘ශ්රී ලංකා එක්ස්පෝ 2026’ (Sri Lanka Expo 2026) ජාත්යන්තර වෙළඳ ප්රදර්ශනය ප්රකාශයට පත් කර ඇත. මෙම දැවැන්ත ප්රදර්ශනය 2026 ජූනි 18 සිට 21 දක්වා දින හතරක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) දී පැවැත්වීමට නියමිතය.
Continue Reading