වෙසක් මංගල්යයේ පස්වන නෑ ගමන මෙවරත් නාගදීපයට
-
Editor
-
May 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය පස්වන වරටත් සංවිධානය කරන “ධර්ම ශක්ති වෙසක් පූජා සහෝදරත්වයේ – වෙසක් මංගල්යයේ පස්වන නෑ ගමන” සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් රිය පෙරහැර ඊයේ (21)පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් යාපනය නාග විහාරය දක්වා ගමනාරම්භ කෙරින.
Continue Reading
කච්චතිව් දූපත යළි පවරා ගැනීමට ඉන්දියාවට හැකියාවක් නැහැ – හිටපු තානාපති සුමිත් නාකන්දල
-
Editor
-
May 22, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
කච්චතිව් දූපත සහ උතුරු මුහුදේ අනවසර ඉන්දීය ධීවරයින්ගේ කටයුතු පාලනය කිරීම සම්බන්ධයෙන් සංවාදය තලපති විජේ තමිල්නාඩු ප්රාන්තයේ මහ ඇමති ධුරයට පත්වීම සමඟ යළි ආරම්භ වී ඇති අතර එය වත්මන් දේශපාලන හා සමාජයීය ප්රවණතා හමුවේ සමාජය තුළ විශේෂ අවධානයක් දිනාගෙන ඇත. මේ පසුබිම තුළ කච්චතිව් දූපත සහ උතුරු මුහුදේ අනවසර ඉන්දීය ධීවරයින් මත්ස්ය සම්පත සූරාකෑම පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම …
Continue Reading
සියළු දන්සැල් සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුයි
-
Editor
-
May 21, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන සියළු දන්සැල් අදාළ ප්රදේශයේ ඇති සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු යුතු බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
Continue Reading
විදුලිබල ප්රතිව්යුහගතකරණය තුළ විදුලිබිල අඩුකිරීම සඳහා වැඩපිළිවෙලක් – සැලැස්මක් අපට තියෙනවා – බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක
-
Editor
-
May 21, 2026
-
බලශක්ති සහ විදුලිය
-
0 Comments
විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීමෙන් ඒ වගේම ජල විදුලිය නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම තුළින් ජනන වියදම අඩුකිරීමෙන් ඉදිරියේදී විදුලිබිල අඩුකිරීමට ක්රියාත්මක කරන සැලැස්මක් වැඩපිළිවෙලක් අපට තියෙනවා යනුවෙන් බලශක්ති අමාත්යවරයා අදහස් පළ කළේ පසුගියදා විදුලිබල ක්ෂේත්ර ප්රතිව්යුහගතකරණ වැඩපිළිවෙල අනුව ස්වෙච්ඡාවෙන් විශ්රාම යාම තෝරාගත් සේවකයන්ට මූල්ය වන්දි ලබාදීමේ උත්සවයට එක්වෙමිනි.
Continue Reading
බ්රිටෝ, අද ජාත්යන්තර සම්මානයෙන් පිදුම් ලබයි
මානව හිමිකම් හා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ස්වීඩන් රජය විසින් පිරිනමන ජාත්යන්තර “Per Anger” සම්මානය ශ්රී ලාංකික සිවිල් ක්රියාකාරිකයෙකු වන බ්රිටෝ ප්රනාන්දු වෙත පිරිනැමීමේ සම්මාන ප්රදානෝත්සවය අද (21) ශ්රී ලංකා වේලාවෙන් සවස 7.30 ට ස්වීඩනයේ දී පැවැත්වේ.
Continue Reading
ශ්රී ලංකාව සඳහා ආගාමික ශ්රම සංක්රමණ ප්රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය
මෙරට ප්රධාන අවධානය මෙතෙක් යොමු වූයේ ශ්රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම කළමනාකරණය කිරීම සඳහා වුවද, වර්තමානයේ මෙරට ආර්ථිකයේ ඇතැම් අංශ සඳහා නිපුණතා සහිත, අර්ධ නිපුණතා සහිත සහ විශේෂඥ කුසලතා සහිත විදේශ ශ්රමිකයින් බඳවාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වේ.
Continue Reading
සමාජවාදී වියට්නාම් ජනරජයේ නිර්මාතෘ හෝ චි මිං 136 වන ජන්ම සමරුව කොළඹ මහජන පුස්තකාල පරිශ්රයේ පිහිටි පිළිරුව අසලදි
-
Editor
-
May 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකා වියට්නාම් සහයෝගිතාා සංගමය සංවිධානය කළ මෙම හෝ චි මිං 136වන ජන්ම සමරු උත්සවය ශ්රී ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මැතිණියගේ ප්රධානත්වයෙන් පැවැත්වුණි. එහි දී මහජන පුස්තකාල පරිශ්රයේ ස්ථාපිත කර ඇති හෝ චි මිං ප්රතිමාවට ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මැතිණිය ප්රමුඛ වියට්නාම් තානාපති නිලධාරීහු ද ශ්රී ලංකා වියට්නාම් සහයෝගිතාා සංගමයේ ලේකම් එස්. සුදසිංහ, ශ්රී ලංකාවේ කොමියුනිස්ට් …
Continue Reading
2030 දී ළමා පිළිකා රෝගීන්ගේ ජීවිත් කරවීම 60% දක්වා ඉහළ නැංවීමට ගෝලීය සෞඛ්ය නායකයින් ප්රතිඥා දෙයි
-
Editor
-
May 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ලෝක සෞඛ්ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්ය සමුළුවේ සමාරම්භය ලෝක සෞඛ්ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus මහතාගේ ප්රධානත්වයෙන් සහ සමාජික රටවල් 194 ක සෞඛ්ය අමාත්යවරුන්, රාජ්ය තාන්ත්රික නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (18) ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්ය සංවිධාන මුලස්ථානයේ දී සිදුවිය.
Continue Reading
තාඩන පීඩනවලට ලක්වුණු රාජ්ය සේවකයින්ට හලාවත නඩු තීන්දුව ඉතාම වැදගත් එකක් – ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම
-
Editor
-
May 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
යුක්තිය පසිඳලීමේ ක්රියාවලියට ඉතාමත්ම වැදගත් වන වෙනත් සාධක කිහිපයක් තිබෙනවා. පසුගිය කාලයේ වාර්තාවක පළවූ ආකාරයට යම් නඩුකරයක් සම්බන්ධ පොලීසියේ විමර්ශනවල සිට මහේස්ත්රාත් අධිකරණයේ මූලික විමර්ශන සම්පූර්ණ කර, නීතිපති දෙපාර්තමේන්තුවෙන් මහාධිකරණයට යොමු කර අධි චෝදනා පත්ර ගොනුකරනවාද නැද්ද යන්න එතනදී තීරණය කර, නඩු විභාගය අවසන් කරන්න අවුරුදු 07 – 15 කාලයක් ගතවෙනවා. හලාවත මහාධිකරණයේ විභාග වූ නඩුව 2008 සිදු කළ පහර …
Continue Reading
වෛද්ය පීඨ ශිෂ්යයන්ගේ ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට පියවර
වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුව ගැටළු කිහිපයක් මුල් කරගනිමින් පසුගියදා කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවට වාර්තා වී ඇත.
Continue Reading