
2027 අයවැය අද පාර්ලිමේන්තුවට: අයවැය කථාව නොවැම්බර් 12
2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහ ලේකම්වරිය පැවසුවාය.
Continue Reading
2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහ ලේකම්වරිය පැවසුවාය.
Continue Reading
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේවන විට ඖෂධ සහ ශල්ය පාරිභෝජන ද්රව්යවල දැඩි හිඟයක් පවතින බවට ඇතැම් පාර්ශ්ව විසින් සමාජ මාධ්ය ඔස්සේ ගෙන යනු ලබන ප්රචාරවල කිසිදු සත්යතාවක් නොමැති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය ප්රදීප් රත්නසේකර මහතා මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Continue Reading
වර්තමානය වන විට යළි ලෝකය පුරා ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන් මේ තත්ත්වය ආසියානු කලාපයට ප්රබල ලෙස බලපාන බව ජාත්යන්තර මාධ්ය වාර්තාවල සඳහන් වේ. එයට හේතු කිහිපයක් බලපා තිබේ. ඒ අතර සෞදි අරාබිය තාවකාලිකව සිය තෙල් සැපයුම අත්හිටුවීම මෙන්ම, ඉරාන – එක්සත් ජනපද අර්බුදය හේතුවෙන් ඉරානය දිගින් දිගටම හෝර්මුස් සමුද්ර සන්ධිය අවහිර කරගෙන සිටීම ද වේ.
Continue Reading
ලෝක සංචාරක දින 2026 සැමරුම් මාලාවට සමගාමීව රුහුණු සංචාරක කාර්යාංශය සංවිධානය කළ “Ruhunu NextGen Tourism Day” වැඩසටහනේ පස්වන වැඩසටහන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන් (05) දින ගාල්ල නගර සභා ශාලාවේදී පැවැත්විණි.
Continue Reading
දේශසීමා හරහා ඇති සහයෝගීතාව තවදුරටත් හුදු හැඟීමක් නොව, ප්රායෝගික අවශ්යතාවක් බවට පත්ව ඇත්තේ මන්ද යන්න පිළිබඳව – සෑම තැනකම සිටින වැඩ කරන ජනතාව වෙත.
Continue Reading
ඊශ්රායලයේ රැකියා අවස්ථාවක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 12ක් වංචා කළ අයෙකු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ඔක්තෝබර් 01 වන දින ත්රිකුණාමලය දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී සුළු හා මධ්යම පරිමාණ ව්යවසායකයින් (SME) දැනුවත් කිරීමේ සංසදයක් පවත්වන ලදී. නැගෙනහිර පළාතේ ත්රිකුණාමලය දිස්ත්රික්කයේ අපනයන හැකියාවන් සහිත ප්රාදේශීය සුළු හා මධ්යම පරිමාණ ව්යවසායන් සහ ව්යවසායකයින්ට සහාය වීම සහ සංවර්ධනය කිරීම මෙම සංසදයේ අරමුණ විය. මෙම …
Continue Reading
ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් කළුතර දිස්ත්රික්කයේ පැවති වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහනට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා ඊයේ (04) සහභාගි විය. බේරුවල Cinnamon Bey හෝටලයේ පැවති මෙම අවස්ථාවට සංචාරක නියෝජ්ය අමාත්ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සහ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම හෙට්ටිආරච්චි මහතා ද එක්ව සිටියහ.
Continue Reading
“ජාත්යාලය” වචනයට පමණක් සීමා කරන පිරිස බොහෝ සිටිය ද ප්රායෝගිකව ජාතියට ආදරය කරන සැබෑ මිනිසුන් සිටින්නේ ඉතාමත් අතළොස්සකි. හිටපු කථානායක ශ්රී ලංකාභිමාන්ය කරු ජයසූරිය යනු එවන් උත්තුංග චරිතයකි. තම ජීවිත කාලය තුළ රටේ විවිධ ගැටුම්, අරගල සහ කඩාවැටීම් රාශියක් සියැසින් දුටු ඔහු නිරන්තරයෙන් ඒවාට ප්රායෝගික විසඳුම් සෙවීය. අනාගත පරපුර වෙනුවෙන් මාතෘභූමිය සුන්දර බිමක් ලෙස භාර දීම සිය උර මත තිබෙන …
Continue Reading
දේශසීමා හරහා ඇති සහයෝගීතාව තවදුරටත් හුදු හැඟීමක් නොව, ප්රායෝගික අවශ්යතාවක් බවට පත්ව ඇත්තේ මන්ද යන්න පිළිබඳව – සෑම තැනකම සිටින වැඩ කරන ජනතාව වෙත.
Continue Reading