
එක්සත් ජනපදය සහ ඉරාන යුද්ධයේ ගත වූ විසිහතර පැය | සේන සූරියප්පෙරුම
(ඊශ්රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (30) දින 31ක් ගතවී ඇත).
Continue Reading
(ඊශ්රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (30) දින 31ක් ගතවී ඇත).
Continue Reading
මැද පෙරදිග යුධ වාතාවරණය නිසා මතුවී ඇති අර්බුදකාරී තත්වය තුළ අඛණ්ඩ හා විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීම පිණිස ගත හැකි සියලුම පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්යංශය පවසයි.
Continue Reading
සෙනසුරාදා දිනය නිවාඩු දිනයක් සේ පිළිගෙන අනිකුත් රජයේ නිවාඩු දිනයන්හිදි වෛද්යවරුන්ගේ රාජකාරි සිදුකරගෙන යන ආකාරයට සේවය කිරීමට අවස්ථාව ලබා දෙන මෙන් රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇති බව මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
New York 03:31 ට ප්රකාශයට පතකරන වාර්තාව
Continue Reading
මුළු ලෝකයේම අවධානයට ලක්වන ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්යන්තර දෙවැනි විශේෂඥ සමුළුව (2nd International Conference on Tropical Dermatology – ICTD) දෙස් විදෙස් ආරාධිතයින්ගේ ප්රධානත්වයෙන් කොළඹ ශ්රැංගිලා හෝටලයේ දී (11) දින ආරම්භ විය.
Continue Reading
පසුගිය මාර්තු 06 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර, ඉන්දීය විදේශ අමාත්ය එස්. ජයශංකර් මහතා සමඟ පැවැති නිල හමුවේදී මැදපෙරදිග යුධමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්රී ලංකාවට අවශ්ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්ය විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡාවක නිරත විය.
Continue Reading
“අයිතිවාසිකම්, ගෞරවය සහ සමානාත්මතාවය” යන තේමාව පෙරදැරි කරගනිමින්, ශ්රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමය (NUSS) විසින් සංවිධානය කරන ලද 2026 ජාත්යන්තර කාන්තා දින සැමරුම් උත්සවය 2026 මාර්තු 10 දින නාරාහේන්පිට පිහිටි සංගම් මූලස්ථානයේදී පැවැත්විය.
Continue Reading
ප්රතිව්යුහගතකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කරමින් විදුලිබල ක්ෂේත්රය වෙනුවෙන් අලුතෙන් පිහිටුවන ලද ආයතන වල අධ්යක්ෂවරු හා ඉහළ නිළධාරීන් අමතමින්ද නව ආයතන සේවකයන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින්ද අදහස් දක්වමින් බලශක්ති අමාත්යවරයා ඉහත අදහස් පළ කළේය.
Continue Reading
කොළඹ, ශ්රී ලංකා ජාතික රෝහලේ ස්ථාපිත කරන ලද කෘතිම බුද්ධිය (AI) භාවිතා කළහැකි අතිනවීනතම තාක්ෂණයෙන් යුත් MRI යන්ත්රය (09) දින සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් රෝගී සත්කාර සේවාවන් සදහා එක්කරනු ලැබීය.
Continue Reading
2026 මාර්තු 12 දින 93 වැනි වියට පා තබන ප්රවීන ලේඛක හා මානව අයිතිවාසිකම් ක්රියාධරයෙකු වන එස්. ජී. පුංචිහේවා ගේ දිවි සැරිය අලළා කෘතහස්ත ලේඛක දෙනගම සිරිවර්ධන රචනා කල “සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” ග්රන්ථය එළි දැක්වීමල කොළඹ 07” නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩල ශ්රවනාගාරයේ දී සිදු කෙරේ.
Continue Reading