විදේශ රැකියා ක්ෂේත්රය හරියටම කියව ගන්න මේ දරුවන්ගේ චිත්ර දැක්කම හැකියාව ලැබුණා – වැ.බ.අමාත්ය අරුන් හේමචන්ද්ර
විදේශ රැකියා ක්ෂේත්රය ගොඩනැගුනේ අර්බුධයක ප්රතිඵලයක් විදිහටයි. මමත් අවුරුදු එක හමාරක කාලයක් තුළ බොහෝ දේවල් ඉගෙන ගෙන තියෙනවා. විදේශ රැකියා ක්ෂේත්රය පිළිබඳව එළියේ සමාජයේ තියෙන්නේ එතරම් හොඳ ප්රතිරූපයක් නෙවෙයි. විදේශ රැකියාවට යන එක ඒ ඒ අයගේ අයිතිය. විදේශ රැකියාවට යන ශ්රමිකයින්ට අවශ්ය සුබසාධනය හා අනෙකුත් පහසුකම් සපයන එක රජයක වගකීමයි. වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්ය අරුන් හේමචන්ද්ර …
Continue Reading
2026 මුල් මාස හතර තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ඉක්මවයි
2026 අප්රේල් මාසයේදී ශ්රී ලංකාවේ සමස්ත අපනයන 2025 අප්රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් 2026 අප්රේල් මාසයේදී ශ්රී ලංකාවේ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා ඉහළ ගිය අතර, එය 2025 අප්රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් සනිටුහන් කරයි. මෙම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 9.87% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 1,063.77ක් …
Continue Reading
මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය පැතිරීම සහ වැළැක්වා ගැනීමට විශේෂ උපදෙස් මාලාවක්
-
Editor
-
May 26, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය අනුව පාසල් සහ ප්රජා මූලික පරිශ්ර ආශ්රිතව, විවිධ ප්රදේශ කරා ව්යාප්ත වෙමින් පවතින බව පෙනී යන බැවින් රෝගී තත්ත්වයේ ව්යාප්තිය පාලනය, වැළැක්වීම, පෙර සූදානම සහ ප්රතිචාර දැක්වීම පිළිබඳව සෞඛ්ය අමාත්යාංශයේ වසංගත රෝග විද්යා ඒකකය විසින් සියලුම සෞඛ්ය අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාව පසුගිය සතිඅන්තයේ නිකුත් කර ඇත.
Continue Reading
නාරායන ගුරු ස්වාමි ශ්රී ලංකාවට පැමිණීමේ සියවස සමරයි
-
Editor
-
May 25, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජාති,ආගම්,කුල සහ සියලු බෙදීම්වලට එරෙහිව ඉංදියාවේ කේරළයේ පසුගිය සියවස මුල් භාගයේ දැවැන්ත විප්ලවීය සමාජ ප්රතිසංස්කරණ ව්යාපාරයක් ගෙන ගිය,එම නිසාම මලයාලම් ජනතාවගේ ගෞරවනීය ආගමික නායකයකු , ආගමික ශාස්තෘෘවරයෙකු ලෙස මලයාලි ජනතාව ගෞරවයෙන් සලකන ශ්රී නාරායන ගුරු ස්වාමිතුමන්ගේ දෙවන ශ්රී ලංකා ගමනේ (1926) සියවස් සමරු සමුළුව සහ ශ්රී නාරායන ගුරු ලෝක කවුන්සිලයේ වාර්ෂික සමුළුව (24) ඊයේ කොළඹ 14 ග්රෑන්ඩ්පාස් නාරායන ගුරු ස්වාමි …
Continue Reading
දිවංගත ඉරානයේ හිටපු ජනාධිපති සහ විදේශ ඇමති ස්මරණය කෙරේ
-
Editor
-
May 25, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
2024 මැයි 19 වැනි දින ප්රාණ පරිත්යාගශීලීන් ලෙස අනපේක්ෂිත ගුවන් අනතුරකින් දිවියෙන් සමු ගත් ඉරාන ජනරජයේ ජනාධිපති අයතුල්ලා ඊබ්රාහිම් රයිසි (Ayatollah Ebrshim Rsisi) සහ විදේශ ඇමති ආචාර්ය අමීර්-අබ්දුල්ලාහියන් (Dr.Hossein Amir-Abdollahian) දෙවර්ෂ සැමරුම ඊයේ (21) කොළඹ ඉරාන සංස්කෘතික මධ්යස්ථානයේදී පැවැත්වුණි.
Continue Reading
රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ පසුගිය අප්රේල් 21දා සිට අඩාලයි
-
Editor
-
May 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ එම යන්ත්රය බිඳවැටීම හේතුවෙන් පසුගිය අප්රේල් 21 වෙනදා සිට සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත. මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් යන්ත්රය යථා තත්ත්වයට පත් කිරීම සිදු වී නොමැත.
Continue Reading
ඉබෝලා වෛරස් වසංගත තත්වය පිළිබඳව විශේෂ නිවේදනයක්
ඉබෝලා වෛරස් වසංගත තත්වය මහජන සෞඛ්ය හදිසි තත්වයක් ලෙස ලෝක සෞඛ්ය සංවිධානය නිවේදනය කර තිබීමත් එයට සමඟාමීව ලෝක සෞඛ්ය සංවිධානයේ නිර්දේශ අනුව කරුණු 5කින් සමන්විත ක්රියාමාර්ග ගැනීමටත් සෞඛ්ය අමාත්යාංශය තීරණය කර ඇති බවත් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා 2026.05.20 දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
Continue Reading
බලාගාර සදහා අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සදහා අත්යාවශ්ය ප්රමුඛතාවය ලබාදුන්නා – බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක (Video)
වාර්තාගත ලෙස ඉන්ධන මිල ඉහළයාම, ඉහළ විදුලි ඉල්ලුම සහ වියළි කාලගුණික තත්වය නිසා ජලවිදුලි නිෂ්පාදනය අඩුවීම ආදී හේතු මැද බලාගාර සදහා අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීම පිණිස කටයුතු කර ඇතත් තාප විදුලි බලාගාර සදහා විශේෂ ප්රමුඛතාවයක් ලබාදී නොමැති බව බලශක්ති අමාත්යවරයා (21) දින පාර්ලිමේන්තුවේදී පැවසීය. පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් …
Continue Reading
වෙසක් මංගල්යයේ පස්වන නෑ ගමන මෙවරත් නාගදීපයට
-
Editor
-
May 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය පස්වන වරටත් සංවිධානය කරන “ධර්ම ශක්ති වෙසක් පූජා සහෝදරත්වයේ – වෙසක් මංගල්යයේ පස්වන නෑ ගමන” සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් රිය පෙරහැර ඊයේ (21)පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් යාපනය නාග විහාරය දක්වා ගමනාරම්භ කෙරින.
Continue Reading
සියළු දන්සැල් සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුයි
-
Editor
-
May 21, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන සියළු දන්සැල් අදාළ ප්රදේශයේ ඇති සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු යුතු බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
Continue Reading