යෝජිත ජල භීතිකා රෝගය තුරන් කිරීමේ පනතින් පොලිස් බලතල ඉවත් කිරීම භයානක තත්තවයකි  – GMOA

ජල භීතිකාව වැළඳී ඇතැයි සැක සිතන,  ජනතාවට තර්ජනයක් වෙමින් සපා කමින් හැසිරෙන සුනඛයන් වුව ද ඉවත් කිරීමට පොලිසියට ඇති බලතල යෝජිත නව පනතින් ඉවත් කිරීම ඉතාම භයානක තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

අපනයන සංවර්ධන මණ්ඩලය 2026–2029 සඳහා නව උපදේශක කමිටු 24ක් පත් කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026–2029 කාලය සඳහා එහි උපදේශක කමිටු සාමාජිකයන්ට පත්වීම් ලිපි පිරිනමන ලද අතර, 2025 අපනයන කාර්ය සාධන දර්ශකය (Export Performance Indicators 2025) ද එළිදක්වන ලදී. මෙම උත්සවය ඊයේ දින කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ද ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හි පැවැත්විණි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක්විය.

Continue Reading

2027 අයවැය අද පාර්ලිමේන්තුවට: අයවැය කථාව නොවැම්බර් 12

2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහ ලේකම්වරිය පැවසුවාය.

Continue Reading

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හා ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පළවන ප්‍රචාර අසත්‍යයි  

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේවන විට ඖෂධ සහ ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බවට ඇතැම් පාර්ශ්ව විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යනු ලබන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Continue Reading

ඉන්ධන අර්බුදය අපට ප්‍රබල බලපෑමක් ඇති කළ හැකියි – ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය

වර්තමානය වන විට යළි ලෝකය පුරා ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන් මේ තත්ත්වය ආසියානු කලාපයට ප්‍රබල ලෙස බලපාන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එයට හේතු කිහිපයක් බලපා තිබේ. ඒ අතර සෞදි අරාබිය තාවකාලිකව සිය තෙල් සැපයුම අත්හිටුවීම මෙන්ම, ඉරාන – එක්සත් ජනපද අර්බුදය හේතුවෙන් ඉරානය දිගින් දිගටම හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කරගෙන සිටීම ද වේ.

Continue Reading

නවසීලන්තය පෙන්වා කෝටි 3කට විද්ද වංචාකරුට වැඩ වරදි

ඊශ්‍රායලයේ රැකියා අවස්ථාවක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 12ක් වංචා කළ අයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

හිටපු කථානායක කරු තැනූ ජාතික සමඟියේ පාලමට දශකයයි !

“ජාත්‍යාලය” වචනයට පමණක් සීමා කරන පිරිස බොහෝ සිටිය ද ප්‍රායෝගිකව ජාතියට ආදරය කරන සැබෑ මිනිසුන් සිටින්නේ ඉතාමත් අතළොස්සකි. හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය  කරු ජයසූරිය යනු එවන් උත්තුංග චරිතයකි. තම ජීවිත කාලය තුළ රටේ විවිධ ගැටුම්, අරගල සහ කඩාවැටීම් රාශියක් සියැසින් දුටු ඔහු නිරන්තරයෙන් ඒවාට ප්‍රායෝගික විසඳුම් සෙවීය. අනාගත පරපුර වෙනුවෙන් මාතෘභූමිය සුන්දර බිමක් ලෙස භාර දීම සිය උර මත තිබෙන …

Continue Reading

PSTA ගැසට්ටුව: අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තර්ජනයට ලක්කර ඩිජිටල් ආඥාදායකත්වයකට පාර කැපීමක්! – IMA

ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) (2026 සැප්තැම්බර් 22) මඟින් පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස සහ ඩිජිටල් අයිතිවාසිකම් අතිශය මර්දනකාරී ලෙස සීමා කිරීමට ආණ්ඩුව ගෙන ඇති උත්සාහය ‘අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය’ (IMA) ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

Continue Reading

රනිල්ගේ ආරක්ෂකයකු සහ රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර සිදුවූ සිදුවීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනු! – SLWJA

රජයේ අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළ නඩු විභාගයෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍‍රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී, ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට අනුයුක්ත නිලධාරියෙකු සහ මාධ්‍ය ආයතනයක රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර සිදුවීමක් වාර්තා වී තිබේ.

Continue Reading

UNGA81 සැසිවාරයට සමගාමීව අමාත්‍ය විජිත හේරත් විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට (UNGA81) සමගාමීව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම් සහ සාකච්ඡා මාලාවක් පැවැත්වීය.

Continue Reading