අපේ ආණ්ඩුවේ හැරවුම් ලක්ෂය වූයේ අපේ කාන්තාවෝ – අනුර කුමාර දිසානායක

දැන් මේ දවස්වල කලබලකාරී තත්ත්වයක් වගේ හදාගෙන තිබෙනවා. ගමේ එහෙම තියෙනවද. ඒ කලබලේ ඔක්කොම තියෙන්නේ මාධ්‍යවල. ගමේ අද ශක්තිමත්ව වැඩ කරමින් තිබෙන බලවේගය තමයි ජාතික ජන බලවේගය, අපේ ආණ්ඩුව. හැබැයි මාධ්‍ය ඇතුලේ නිකන් කලබලකාරී තත්වයක් පෙන්නුම් කරන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒකට හේතු තියෙනවා. අපි හැමදාමත් කියනවා අපේ ආණ්ඩුව ගොඩනැගුවේ මේ රටේ පොදු ජනතාව. ඒත් මම හිතනවා අපේ ආණ්ඩුව ගොඩනැගීමේ ප්‍රධානතම …

Continue Reading

කළුබෝවිල මහා විෂ්ණු කෝවිලේ වේල් පෙරහැර උත්කර්ෂවත් ලෙසත් මෙවරත්

කළුබෝවිල ඇන්ඩර්සන් පාරශ්‍රී වෙන්කටේශ්වරන් මහා විෂ්ණු මූර්ති කෝවිලේ බ්‍රහ්මෝත්සවයේ පසුගියදා (17) දින තේරු වේල් පෙරහැර ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.

Continue Reading

ට්‍රම්ප් ගැන කලකිරී සිටින ඡන්දදායකයින්ගේ තීරණය කුමක් වෙයිද?

ඇමරිකා එක්තස්ත ජනපදයේ කලකිරීමට පත්ව සිටින අතිමහත් බහුතරයක් ඡන්ද දායකයින් වොෂින්ටනයේ වෙනසක් අපේක්ෂා කරන බව AP-NORC ජනමත සමීක්ෂණයකින් හෙළිවී ඇත.

Continue Reading

සේවා ස්ථානයේ සුරක්ෂාව සම්බන්ධයෙන් සංස්කෘතියක් රට තුළ ගොඩ නැගිය යුතුයි – කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

සේවකයන්ගේ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව තහවුරු කිරීම හුදෙක් නීතිමය අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් සිදුකළ යුතු කාර්යයක් නොවන බවත්, මනුෂ්‍යත්වය, සේවක අයිතිවාසිකම් සහ ශ්‍රමයේ වටිනාකම පදනම් කරගත් සුරක්ෂිතතා සංස්කෘතියක් රට තුළ ගොඩනැඟිය යුතු බවත් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

Continue Reading

ඩුබායි සුද්දාට වසර 5ක අත්හිටවූ සිරදඩුවමක්         

සංචාරක වීසා මගින් ඩුබායි රටේ විදේශ රැකියා ජාවාරම සිදු කරන ලද ඩුබායි සුද්දා නොහොත් රංතැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන යන අයට විරුද්ධව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධීකරණයේ පවරන ලද නඩුවේ තීන්දුව ලබා දෙමින් 2026.10.13 වන දින මෙම සැකකරුට රුපියල් ලක්ෂයක දඩමුදලක් නියම කරමින් වසර 5 ක අත්හිටුවන ලද සිරදඩුවමක් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී. එසේම අගතියට පත් …

Continue Reading

ශ්‍රී ලංකාව සහ අසර්බයිජානය ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා

ආසියාවේ අන්තර්ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) 7 වැනි සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය දරමින් බාකු නුවර සංචාරයක නිරත වන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් හමුවිය.

Continue Reading

ආගමික නායකයින් සිරගත කිරීමේ කමිටු වාර්තාව ජනපති ලේකම්ට බාරදෙයි

බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමේ විශේෂ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාර දෙයි.

Continue Reading

බානගල හිමියන් සවුදි මහරජතුමාට සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ලාංකේය ජාතියේ ප්‍රණාමය පුද කරයි

දුරදිග නොබලා අපරික්ෂාකාරී ලෙස කළ ප්‍රකාශයක් හේතුවෙන් ඉස්ලාමීය දහමට එහි ශාස්තෘන් වහන්සේලාට සිදු වූ අපහාසය මත සවුදි අරාබි රාජධානියේ අධිකරණය විසින් එරට රැකියාව කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසන්ට නියම කර තිබූ මරණීය දඩුවම සවුදි අරාබි රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කර තිබීම ඉමහත් සතුටකි.

Continue Reading

මහජන සෞඛ්‍යයේ ප්‍රධාන ප්‍රශ්නය HIV, උපදංශය, හෙපිටයිටිස් බී සහ සී රෝගයන් – විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය

ලිංගික සෞඛ්‍ය හා HIV ක්ෂේත්‍රයේ ප්‍රගමනය, අනාගතයට මං පෙත් විවරකරමින් නවෝත්පාදන බිහිකිරීම, වත්මන් ලිංගාශ්‍රිත රෝග හා HIV/ ඒඩ්ස් ප්‍රවණතා යන කරුණු පිළිබඳ  විශේෂ අවධාන යොමු කරමින් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් (14) දිනාසෞඛ්‍ය හා ජනමාධ්‍ය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

Continue Reading