සන්ධ්යා එක්නැලිගොඩට එරෙහි වෛරී ප්රකාශන මාධ්ය සංවිධාන හෙළා දකියි
-
Editor
-
October 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරදඬුවම් විඳීම සඳහා නැවත බන්ධනාගාරගත කිරීමෙන් පසුව, සන්ධ්යා එක්නැලිගොඩ මහත්මිය ඉලක්ක කරගනිමින් දියත් කර ඇති අපහාසාත්මක, සහ ප්රචණ්ඩත්වයට අනුබල දීමේ ප්රචාරණය මාධ්ය සංවිධාන සාමූහිකයක් ලෙස අප දැඩි ලෙස හෙළා දකිමු. මෙම ප්රචාරණ ව්යාපාරය මගින් ගොඩනැගෙන වාතාවරණය එක්නැලිගොඩ මහත්මියගේ ආරක්ෂාව අවදානමකට ලක් කිරීමේ තත්ත්වයකට සීමා නොවන බව අපගේ නිරීක්ෂණයයි.
Continue Reading
මෙල්බර්න් විහාරස්ථානයකදී ‘දැරියන් 6 දෙනෙකු අපයෝජනය කළ’ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවම්
-
Editor
-
October 9, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඔස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි සිය විහාරස්ථානයේදී බාල වයස්කාර ගැහැනු දරුවන් 06 දෙනෙකු ලිංගිකව අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමියන්ට වසර 13ක් සහ මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ.
Continue Reading
භික්ෂූන් වහන්සේලා රඳවන්න නව නීති සකසන්න – මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි – ජනාධිපති
-
Editor
-
October 9, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක් භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Continue Reading
Testing
-
CNL Reporter
-
October 8, 2026
-
පුවත්
-
0 Comments
Testing
Continue Reading
මහරගම අපේක්ෂා CT Simulator යන්ත්රය අක්රීය වී මාස 4ක් – රෝගීන් පෝලීමේ
-
Editor
-
October 8, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මහරගම අපේක්ෂා රෝහලේ සීටී සිමියුලේටර් – CT Simulator යන්ත්රය ක්රියාත්මක නොවීම හේතුවෙන් විකිරණ ප්රතිකාර ලබාගැනීම සඳහා රෝගීන් 1500 ට ආසන්න ප්රමාණයක් පොරොත්තු ලේඛනයේ සිටීමට සිදුව ඇත.
Continue Reading
අනෝජන් සිවරාසා මහතා නිදහස් කරගැනීමට නිති ප්රතිපාදනවලට අනුකූලව සෑම පියවරක්ම ගනිමින් ඉන්නවා – අමාත්ය විජිත හේරත් (Video)
-
Editor
-
October 7, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
දැනට සවුදි අරාබිය රාජධානියේ මරණ දඬුවම නියම කර ඇති ශ්රී ලාංකික ජාතික අනෝජන් සිවරාසා මහතා සම්බන්ධයෙන් පවතින නීතිමය කටයුතුවල සංවේදී ස්වභාවය සැලකිල්ලට ගනිමින්, එම කටයුතුවල ප්රගතිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා අද (07) පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය.
Continue Reading
පීඑස්ටීඒ පනත් කෙටුම්පත (PSTA) එය සැකසූ කමිටුවේ නිර්දේශවලින් පිට පැනලා – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි
-
Editor
-
October 7, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (පීඑස්ටීඒ), එය සකස් කිරීමට රජය විසින් පත්කරන ලද කමිටුව එකඟවූ කාරණාවලට වෙනස්ව නැවත සකස් කර ඇතැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්රකාශ කරයි.
Continue Reading
යෝජිත ජල භීතිකා රෝගය තුරන් කිරීමේ පනතින් පොලිස් බලතල ඉවත් කිරීම භයානක තත්තවයකි – GMOA
-
Editor
-
October 7, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජල භීතිකාව වැළඳී ඇතැයි සැක සිතන, ජනතාවට තර්ජනයක් වෙමින් සපා කමින් හැසිරෙන සුනඛයන් වුව ද ඉවත් කිරීමට පොලිසියට ඇති බලතල යෝජිත නව පනතින් ඉවත් කිරීම ඉතාම භයානක තත්ත්වයක් බව රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
අපනයන සංවර්ධන මණ්ඩලය 2026–2029 සඳහා නව උපදේශක කමිටු 24ක් පත් කරයි
-
Editor
-
October 7, 2026
-
දේශපාලන, පුවත්
-
edbsrilanka
-
0 Comments
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026–2029 කාලය සඳහා එහි උපදේශක කමිටු සාමාජිකයන්ට පත්වීම් ලිපි පිරිනමන ලද අතර, 2025 අපනයන කාර්ය සාධන දර්ශකය (Export Performance Indicators 2025) ද එළිදක්වන ලදී. මෙම උත්සවය ඊයේ දින කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ද ග්රෑන්ඩ් මේට්ලන්ඩ් හි පැවැත්විණි. කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක්විය.
Continue Reading
2027 අයවැය අද පාර්ලිමේන්තුවට: අයවැය කථාව නොවැම්බර් 12
-
Editor
-
October 7, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහ ලේකම්වරිය පැවසුවාය.
Continue Reading