
ලියර්ජෙට් (Learjet) ගුවන් යානා අනතුරට සම්බන්ධ ඉතා වැදගත්’ සාක්ෂියක් හමුවේ
ෆ්ලොරිඩාවේ සිදුවූ ලියර්ජෙට් (Learjet) ගුවන් යානා අනතුර සිදුවූ ස්ථානයේ සිට සැතපුම් කිහිපයක් ඈතින් ‘ඉතා වැදගත්’ සාක්ෂියක් සොයාගත් බව පරීක්ෂකවරයා පවසයි!
Continue Reading
ෆ්ලොරිඩාවේ සිදුවූ ලියර්ජෙට් (Learjet) ගුවන් යානා අනතුර සිදුවූ ස්ථානයේ සිට සැතපුම් කිහිපයක් ඈතින් ‘ඉතා වැදගත්’ සාක්ෂියක් සොයාගත් බව පරීක්ෂකවරයා පවසයි!
Continue Reading
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අද(03) පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ.
Continue Reading
2001 ගුජරාටියේ මහා ඇමති ලෙස පත් වී සිය දේශපාලන ගමන ආරම්භ කළ වර්තමාන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ දේශපාලන දිවියට වසර විසිපහක් පිරීම නිමිත්තෙන් එතුමාට ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරන විශේෂ පින්කමක් පසුගියදා (29) දින ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී පැවැත්වුණි.
Continue Reading
ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් දකුණු අප්‍රිකාව සහ රුවන්ඩාව AGOA වෙළඳ වැඩසටහනෙන් ඉවත් කිරීමට නියමිතයි.
Continue Reading
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කාර්යමණ්ඩලය සඳහා නොවැම්බර් 01 වැනිදා සිට අග්‍රහාර රක්ෂණාවරණයේ ප්‍රතිලාභ හිමිවීමට නියමිත අතර, ඒ පිළිබඳව කාර්යමණ්ඩලය දැනුවත් කිරීමේ සහ රක්ෂණාවරණය ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් (29) දින සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් නාවින්න, බණ්ඩාරනායක ආයුර්වේද අනුස්මරණ පර්යේෂණ ආයතනයේදී පැවැත්විණි.
Continue Reading
විධිමත්, සංවිධානාත්මක සහ දැක්මක් සහිත දේශපාලන ව්‍යාපාර හෝ සටන් මගින් රටකට හානියක් සිදුවෙන්නේ නැහැ.ඒවා සමාජයට ස්ථාවරභාවය ගේනවා. නමුත් අසංවිධානාත්මක, දැක්මක් නැති, නොසන්සුන්, වියවුල් මනසකින් යුත් කණ්ඩායම් සමාජ අරාජිකත්වයක් නිර්මාණය කිරීමේ යම් අවදානමක් පවතිනවා. ඒ නිසා අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම්වලින් ඉල්ලා සිටින්නේ ඔබේ සටන් විධිමත් සහ දැක්මක් සහිතව කරන ලෙසයි. මේ අරාජික සහ දැක්මක් නැති සටන් ඇතුළෙම එහි විනාශකාරීත්වයේ පදනම නිර්මාණය වී …
Continue Reading
ලාල් විජේනායක යනු හුදු නීතිඥයෙකු පමණක් නොව, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සැබෑ යුග පුරුෂයෙකි. අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ සමඟ එක්ව, සාධාරණ සමාජයක් ගොඩනැගීමේ පදනම සකස් කිරීමට එතුමා දැක්වූ අද්විතීය දායකත්වය අපට කිසිදා අමතක කළ නොහැකිය.
Continue Reading
රජය, විපක්ෂය සහ සමස්ත ජනතාව එක්ව සමගි සම්පන්න, සාධාරණ හා සෞභාග්‍යමත් රටක් ගොඩනැඟිය යුතු අතර, එසේ නොකළහොත් අපගේ බෙදීම්වල හා අසමත්කම්වල බර අනාගත පරපුරට ද උරුම වනු ඇති බැවින්, රටේ අනාගතය වෙනුවෙන් වගකීමෙන් ක්‍රියා කිරීම අද අප සියලු දෙනාගේ යුතුකම බව සාධාරණ සමාජක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මුගුණුවටවන සිද්ධත්ත නාහිමි හා එහි නායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතාගේ …
Continue Reading
අධ්‍යාපන පහසුකම් ඉහළ නංවන ලෙසත්, ජීවන වියදම අඩු කරන ලෙසත් ඉල්ලා ජර්මනියේ ප්‍රධාන නගර රැසක විරෝධතා ආරම්භ කර තිබේ.
Continue Reading
මෙරට වනාන්තරවල දිවි ගෙවූ උසම දළ ඇතා ලෙස බොහෝ දෙනාගේ ජනාදරයට පාත්‍රව සිටි කාවන්තිස්ස හස්තියා බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ නොසැලකිල්ල සහ නොහැකියාව විසින් මරා දමා හමාරය. ඒ අප මෙරට අනෙකුත් බොහෝ අංශ සම්බන්ධයෙන් මෙන්ම වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන්ද ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා බව යලි යලිත් අවධාරණය කරමිණි. අඳුරු කණගාටුදායක ඉතිහාසය නැවත නැවතත් යාවත්කාලීන වන්නේ කිසිඳු වෙනසකින් තොරවය.
Continue Reading