PSTA ’ට එරෙහිව ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරයි
-
Editor
-
October 20, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
වත්මන් ආණ්ඩුව විසින් ගෙන එන ලද ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත(PSTA) 2026 ඔක්තෝබර් මස 06 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එම පනතේ සඳහන් වගන්තීන් අභියෝගයට ලක්කරමින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 120 සහ 121(1) වගන්තිය යටතේ ඇති ප්රතිපාදන පරිදි ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය විසින් 2026 ඔක්තෝබර් 16 දාතමින් SC/SD/133/2026 අංක දරණ විශේෂ නිර්ණය පෙත්සමක් (Special Determination Petition) ශ්රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු …
Continue Reading
වෛද්ය ස්ථාන මාරු හා පශ්චාත් සීමාවාසික ස්ථානගත කිරීමේ ප්රමාදයෙන් සෞඛ්ය සේවා අර්බුදයට – GMOA
-
Editor
-
October 20, 2026
-
දේශපාලන, පුවත්
-
GMOA
-
0 Comments
අධ්යක්ෂ – වෛද්ය සේවා මඟින් සිදු කරන අකාර්යක්ෂම, අවිධිමත් සහ අත්තනෝමතික ක්රියාපටිපාටිය නිසාවෙන් මෙම ස්ථාන මාරු ක්රියාවලිය අර්බුදයට ලක්වී රෝගී සත්කාර සේවාවන්ට ද බාධා එල්ල වී ඇති බවත් එය නැවත නිවැරදි කිරීමට වහාම කටයුතු කළ යුතු බව අවධාරණය කරමින් රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය විසින් මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
අපේ ආණ්ඩුවේ හැරවුම් ලක්ෂය වූයේ අපේ කාන්තාවෝ – අනුර කුමාර දිසානායක
-
Editor
-
October 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
දැන් මේ දවස්වල කලබලකාරී තත්ත්වයක් වගේ හදාගෙන තිබෙනවා. ගමේ එහෙම තියෙනවද. ඒ කලබලේ ඔක්කොම තියෙන්නේ මාධ්යවල. ගමේ අද ශක්තිමත්ව වැඩ කරමින් තිබෙන බලවේගය තමයි ජාතික ජන බලවේගය, අපේ ආණ්ඩුව. හැබැයි මාධ්ය ඇතුලේ නිකන් කලබලකාරී තත්වයක් පෙන්නුම් කරන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒකට හේතු තියෙනවා. අපි හැමදාමත් කියනවා අපේ ආණ්ඩුව ගොඩනැගුවේ මේ රටේ පොදු ජනතාව. ඒත් මම හිතනවා අපේ ආණ්ඩුව ගොඩනැගීමේ ප්රධානතම …
Continue Reading
ට්රම්ප් ගැන කලකිරී සිටින ඡන්දදායකයින්ගේ තීරණය කුමක් වෙයිද?
-
Editor
-
October 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඇමරිකා එක්තස්ත ජනපදයේ කලකිරීමට පත්ව සිටින අතිමහත් බහුතරයක් ඡන්ද දායකයින් වොෂින්ටනයේ වෙනසක් අපේක්ෂා කරන බව AP-NORC ජනමත සමීක්ෂණයකින් හෙළිවී ඇත.
Continue Reading
කුඩා පරිමාන වතුවල කාර්ය මණ්ඩල වැටුප වැඩි කරන්න – CESU
-
Editor
-
October 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ලංකා වතු සේවා සංගමයේ ප්රධාන ලේකම් ජාතික කම්කරු උපදේශක සභාවට කියයි !
Continue Reading
සේවා ස්ථානයේ සුරක්ෂාව සම්බන්ධයෙන් සංස්කෘතියක් රට තුළ ගොඩ නැගිය යුතුයි – කම්කරු අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු
-
Editor
-
October 15, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සේවකයන්ගේ සෞඛ්යය හා සුරක්ෂිතතාව තහවුරු කිරීම හුදෙක් නීතිමය අවශ්යතා සපුරාලීම සඳහා පමණක් සිදුකළ යුතු කාර්යයක් නොවන බවත්, මනුෂ්යත්වය, සේවක අයිතිවාසිකම් සහ ශ්රමයේ වටිනාකම පදනම් කරගත් සුරක්ෂිතතා සංස්කෘතියක් රට තුළ ගොඩනැඟිය යුතු බවත් කම්කරු අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා අවධාරණය කළේය.
Continue Reading
ඩුබායි සුද්දාට වසර 5ක අත්හිටවූ සිරදඩුවමක්
-
Editor
-
October 15, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සංචාරක වීසා මගින් ඩුබායි රටේ විදේශ රැකියා ජාවාරම සිදු කරන ලද ඩුබායි සුද්දා නොහොත් රංතැටිගේ නිශ්ශංක ප්රියදර්ශන යන අයට විරුද්ධව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කුලියාපිටිය මහේස්ත්රාත් අධීකරණයේ පවරන ලද නඩුවේ තීන්දුව ලබා දෙමින් 2026.10.13 වන දින මෙම සැකකරුට රුපියල් ලක්ෂයක දඩමුදලක් නියම කරමින් වසර 5 ක අත්හිටුවන ලද සිරදඩුවමක් මහේස්ත්රාත්වරයා විසින් නියෝග කරන ලදී. එසේම අගතියට පත් …
Continue Reading
ශ්රී ලංකාව සහ අසර්බයිජානය ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා
-
Editor
-
October 15, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ආසියාවේ අන්තර්ක්රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) 7 වැනි සමුළුවට සහභාගී වීම සඳහා ශ්රී ලංකා දූත පිරිසේ නායකත්වය දරමින් බාකු නුවර සංචාරයක නිරත වන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත්, අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් හමුවිය.
Continue Reading
ආගමික නායකයින් සිරගත කිරීමේ කමිටු වාර්තාව ජනපති ලේකම්ට බාරදෙයි
-
Editor
-
October 14, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීමේ විශේෂ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාර දෙයි.
Continue Reading
බානගල හිමියන් සවුදි මහරජතුමාට සහ එරට ශ්රේෂ්ඨාධිකරණයට ලාංකේය ජාතියේ ප්රණාමය පුද කරයි
-
Editor
-
October 14, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
දුරදිග නොබලා අපරික්ෂාකාරී ලෙස කළ ප්රකාශයක් හේතුවෙන් ඉස්ලාමීය දහමට එහි ශාස්තෘන් වහන්සේලාට සිදු වූ අපහාසය මත සවුදි අරාබි රාජධානියේ අධිකරණය විසින් එරට රැකියාව කරමින් සිටි ශ්රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසන්ට නියම කර තිබූ මරණීය දඩුවම සවුදි අරාබි රාජධානියේ ශ්රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කර තිබීම ඉමහත් සතුටකි.
Continue Reading