පරිපාලන පුහුණුව සාර්ථකව අවසන් කළ පවුල් සෞඛ්ය සේවා නිලධාරිනීන්ට සහතිකපත් ප්රදානය කෙරේ
වර්ථමානය වනවිට රටක් ලෙස ආර්ථිකය ස්ථාවර කරමින් සිටින බවත්, එය සරල පහසු රේඛීය මාර්ගයක ගමන් නොකරන බවත්, පවතින ලෝක යුධමය තත්ත්වය හමුවේ වුවද සියලු බර ජනතාව වෙතම නොදී සියල්ල කළමනාකරණය කරමින් ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයකට පත් කරමින් සිටින බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේය.
Continue Reading
විදේශ රැකියා ක්ෂේත්රය හරියටම කියව ගන්න මේ දරුවන්ගේ චිත්ර දැක්කම හැකියාව ලැබුණා – වැ.බ.අමාත්ය අරුන් හේමචන්ද්ර
විදේශ රැකියා ක්ෂේත්රය ගොඩනැගුනේ අර්බුධයක ප්රතිඵලයක් විදිහටයි. මමත් අවුරුදු එක හමාරක කාලයක් තුළ බොහෝ දේවල් ඉගෙන ගෙන තියෙනවා. විදේශ රැකියා ක්ෂේත්රය පිළිබඳව එළියේ සමාජයේ තියෙන්නේ එතරම් හොඳ ප්රතිරූපයක් නෙවෙයි. විදේශ රැකියාවට යන එක ඒ ඒ අයගේ අයිතිය. විදේශ රැකියාවට යන ශ්රමිකයින්ට අවශ්ය සුබසාධනය හා අනෙකුත් පහසුකම් සපයන එක රජයක වගකීමයි. වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්ය අරුන් හේමචන්ද්ර …
Continue Reading
නොබියව සත්යය සෙවූ මාධ්යවේදියෙක් – ලයනල් බෝපගේ
-
Editor
-
May 27, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ඩී. බී. එස්. ජෙයරාජ් වෙනුවෙන් පිදෙන උපහාරයක් (1950–2026) 2026 මැයි 17 වන දින, ඩී. බී. එස්. ජෙයරාජ් මහතා ‘ද මෝනිං’ (The Morning) පුවත්පතේ සිය අවසාන තීරු ලිපිය පළ කළේය. දශක හතරකට පමණ පෙර තමාට හැර යාමට සිදු වූ රටක් ගැන කැනඩාවේ සිට ලියමින් සිටි පුද්ගලයෙකුගේ පරිස්සමෙන් සහ මනාව සිතා බලා ලියූ මාධ්ය වාර්තාවක්, ඔහුගේ පෙර ලිපි මෙන් ම කිසිදු ආන්දෝලනයකින් …
Continue Reading
ඇට මස් ස්ථානාධිපති අනාත්මික මිනිසා – ජයශ්රී ප්රියලාල්
-
Editor
-
May 26, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ඉතාම සරල දිවි පෙවතක් පවත්වාගැනීමට මාර්ග උපදේශන වලින් පොහොසත් අකාලික දහමට ජීවිත හැඩගැස්විය යුතු දේශයක සිදුවන අපරාධ සංඛ්යාව දිනෙන් දින ඉහළ යාම කනගාටුවට කරුණෙකි.උදේ සවස බණ පිරිත් දේශනා, නිරතුර පංච ශීලය මත පිහිටා කටයුතු සිදුවන ශ්රී ලාංකේය ජන සමාජය සීඝ්ර පරිහාණියට පත්වන ආකාරය පිළිබඳව විමර්ශනය කලයුතු කාලය දැන් එළැඹී ඇත.
Continue Reading
මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය පැතිරීම සහ වැළැක්වා ගැනීමට විශේෂ උපදෙස් මාලාවක්
-
Editor
-
May 26, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය අනුව පාසල් සහ ප්රජා මූලික පරිශ්ර ආශ්රිතව, විවිධ ප්රදේශ කරා ව්යාප්ත වෙමින් පවතින බව පෙනී යන බැවින් රෝගී තත්ත්වයේ ව්යාප්තිය පාලනය, වැළැක්වීම, පෙර සූදානම සහ ප්රතිචාර දැක්වීම පිළිබඳව සෞඛ්ය අමාත්යාංශයේ වසංගත රෝග විද්යා ඒකකය විසින් සියලුම සෞඛ්ය අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාව පසුගිය සතිඅන්තයේ නිකුත් කර ඇත.
Continue Reading
නාරායන ගුරු ස්වාමි ශ්රී ලංකාවට පැමිණීමේ සියවස සමරයි
-
Editor
-
May 25, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජාති,ආගම්,කුල සහ සියලු බෙදීම්වලට එරෙහිව ඉංදියාවේ කේරළයේ පසුගිය සියවස මුල් භාගයේ දැවැන්ත විප්ලවීය සමාජ ප්රතිසංස්කරණ ව්යාපාරයක් ගෙන ගිය,එම නිසාම මලයාලම් ජනතාවගේ ගෞරවනීය ආගමික නායකයකු , ආගමික ශාස්තෘෘවරයෙකු ලෙස මලයාලි ජනතාව ගෞරවයෙන් සලකන ශ්රී නාරායන ගුරු ස්වාමිතුමන්ගේ දෙවන ශ්රී ලංකා ගමනේ (1926) සියවස් සමරු සමුළුව සහ ශ්රී නාරායන ගුරු ලෝක කවුන්සිලයේ වාර්ෂික සමුළුව (24) ඊයේ කොළඹ 14 ග්රෑන්ඩ්පාස් නාරායන ගුරු ස්වාමි …
Continue Reading
දිවංගත ඉරානයේ හිටපු ජනාධිපති සහ විදේශ ඇමති ස්මරණය කෙරේ
-
Editor
-
May 25, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
2024 මැයි 19 වැනි දින ප්රාණ පරිත්යාගශීලීන් ලෙස අනපේක්ෂිත ගුවන් අනතුරකින් දිවියෙන් සමු ගත් ඉරාන ජනරජයේ ජනාධිපති අයතුල්ලා ඊබ්රාහිම් රයිසි (Ayatollah Ebrshim Rsisi) සහ විදේශ ඇමති ආචාර්ය අමීර්-අබ්දුල්ලාහියන් (Dr.Hossein Amir-Abdollahian) දෙවර්ෂ සැමරුම ඊයේ (21) කොළඹ ඉරාන සංස්කෘතික මධ්යස්ථානයේදී පැවැත්වුණි.
Continue Reading
‘නැහැ, ඉතාම ක්ෂණිකව මේක සිදු වෙන්නේ නැහැ. ඒකට සැලකිය යුතු කාලයක් ගත වෙනවා’ – ධනනාත් ප්රනාන්දු – විධායක අධ්යක්ෂ, Advocata Institute
-
Editor
-
May 25, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අඛණ්ඩව අවප්රමාණය වීම ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනිකව ද දැඩි සංවාදයක් නිර්මාණය කර ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා මාධ්ය හමුවේ කරුණු දැක්වූ ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ රුපියල අවප්රමාණය වීම හරහා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත නො හැකි බවයි. එසේම ඉහළ යන තෙල් මිල, ආනයන ඉහළ යාම …
Continue Reading
වෙස් මුහුණු ද සැබෑ මුහුණුද: ශිෂ්ටාචාරමය අර්බූදය තුළ පංසල සහ සරසවිය!
-
Editor
-
May 25, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
දැනට අධිකරණයෙන් ඇප ලබා සිටින අටමස්ථානාධිපති වැනි ආගමික චරිත හෝ පේරාදෙණිය විශ්වවිද්යාලයේ මහාචාර්යවරයෙකුට එල්ලවන ලිංගික අල්ලස්, බලය භාවිතය, හෝ ශිෂ්ය ස්ත්රී ශරීරය ග්රහණයට ගැනීම පිළිබඳ චෝදනා හෝ වෙනත් පිරිමි බලය සමග ගැටගසුණු ආයතනික බලය හරහා අපචාර කිරීම ආදී මේවා එකිනෙකට වෙනස් සිදුවීම් ලෙස පෙනුණත් ඒවා එකම ගැඹුරු අර්බුදයක විවිධ වෙනස් පැතිමාන බව පෙනේ.
Continue Reading
රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ පසුගිය අප්රේල් 21දා සිට අඩාලයි
-
Editor
-
May 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ එම යන්ත්රය බිඳවැටීම හේතුවෙන් පසුගිය අප්රේල් 21 වෙනදා සිට සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත. මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් යන්ත්රය යථා තත්ත්වයට පත් කිරීම සිදු වී නොමැත.
Continue Reading