හිටපු කථානායක කරු තැනූ ජාතික සමඟියේ පාලමට දශකයයි !

“ජාත්‍යාලය” වචනයට පමණක් සීමා කරන පිරිස බොහෝ සිටිය ද ප්‍රායෝගිකව ජාතියට ආදරය කරන සැබෑ මිනිසුන් සිටින්නේ ඉතාමත් අතළොස්සකි. හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය  කරු ජයසූරිය යනු එවන් උත්තුංග චරිතයකි. තම ජීවිත කාලය තුළ රටේ විවිධ ගැටුම්, අරගල සහ කඩාවැටීම් රාශියක් සියැසින් දුටු ඔහු නිරන්තරයෙන් ඒවාට ප්‍රායෝගික විසඳුම් සෙවීය. අනාගත පරපුර වෙනුවෙන් මාතෘභූමිය සුන්දර බිමක් ලෙස භාර දීම සිය උර මත තිබෙන …

Continue Reading

හඬක් නොමැති වූවන් වෙනුවෙන් හඬ නැඟූ මිනිසෙකුට කරන උපහාරයක් – ලයනල් බෝපගේ

අනුස්මරණය; සහෝදර බැසිල් ප්‍රනාන්දු (1944–2026) අපට ආදරණීය මිතුරෙකු සහ සහෝදර සටන් සගයෙකු අහිමි වී ඇත. බැසිල් ප්‍රනාන්දු සැප්තැම්බර් 30 වැනිදා, 81 වැනි වියේදී, හොංකොංහිදී අභාවප්‍රාප්ත විය. නීතිඥයෙකු, නීති විශාරදයෙකු, කවියෙකු, දාර්ශනිකයෙකු සහ මාක්ස්වාදියෙකු වූ ඔහු, අයුක්තිය සමඟ කිසිදා අතරමග සාමයකට නොපැමිණියේය. මානව ගෞරවය වෙනුවෙන් පෙනී සිටි එහි නිර්භීතම සටන්කරුවන්ගෙන් එක් අයෙකු ආසියාවට අහිමි වී ඇත. ඔහුව දැන සිටි අපට අහිමි …

Continue Reading

PSTA ගැසට්ටුව: අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තර්ජනයට ලක්කර ඩිජිටල් ආඥාදායකත්වයකට පාර කැපීමක්! – IMA

ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) (2026 සැප්තැම්බර් 22) මඟින් පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස සහ ඩිජිටල් අයිතිවාසිකම් අතිශය මර්දනකාරී ලෙස සීමා කිරීමට ආණ්ඩුව ගෙන ඇති උත්සාහය ‘අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය’ (IMA) ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

Continue Reading

රනිල්ගේ ආරක්ෂකයකු සහ රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර සිදුවූ සිදුවීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනු! – SLWJA

රජයේ අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළ නඩු විභාගයෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍‍රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී, ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට අනුයුක්ත නිලධාරියෙකු සහ මාධ්‍ය ආයතනයක රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර සිදුවීමක් වාර්තා වී තිබේ.

Continue Reading

UNGA81 සැසිවාරයට සමගාමීව අමාත්‍ය විජිත හේරත් විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට (UNGA81) සමගාමීව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම් සහ සාකච්ඡා මාලාවක් පැවැත්වීය.

Continue Reading

අනෝජන් සිවරාජාට සමාව දෙන ලෙස බානගල නා හිමියෝ සෞදි රජුගෙන් ඉල්ලා සිටිති

සෞදි අරාබි ගරු අධිකරණයෙන්  මරණය දණ්ඩනය නියම කර ඇති අනෝජන් සිවරාසාට තරුණයාට සමාව ලබා දෙන ලෙස, සෞදි අරාබියේ  ඉතිහාසයේ ප්‍රථම වරට එරටට වැඩම කළ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ වශයෙන්  තමන් වහන්සේ, සෞදි අරාබි රාජධානියේ මහරජතුමන් වන සල්මාන් බින් අබ්දුලාසිස් අල් සෞද් රජතුමා ගෙන් ඉල්ලා සිටින බව  ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල  උපතිස්ස නා හිමියෝ  ප්‍රකාශ …

Continue Reading

ශ්‍රී ලංකාවට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දුන් ගුණවතාණෙනි, සුබ උපන්දිනයක් වේවා!

අප රටේ ඉහළම ජාතික සම්මානය වන ‘ශ්‍රී ලංකාභිමානී’ ගෞරව නාමයට ද සම්මානයක් වූ පුරවැසියෙක් ලෙස කරු ජයසූරිය මහතා අද (29) සිය උපන් දිනය සමරන්නේය.

Continue Reading

ශ්‍රී ලංකා රතු කුරුසයට සිංගප්පූරුවේ ජනාධිපති සම්මාන

සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති සිංගප්පූරු රතු කුරුස සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා රතු කුරුස සමාජය  (SLRCS) “කීර්තිමත් සිංගප්පූරු රතු කුරුස මිතුරා” සම්මානයෙන් පිදුම් ලැබීය.

Continue Reading

අම්පාරේ සහල් මෝල – පරිසර සංහාරයෙන් අලි මංකඩ වසා දමයිද?  – සුපුන් ළහිරු ප්‍රකාශ්

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ අලි ඇතුන්ගේ ප්‍රධාන වාසභූමියක් තුළ එහි කොටස් අතර අලි ඇතුන් සංක්‍රමණයවන තීරණාත්මක අලි මංකඩක් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ඇහිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ඒ එහි අක්කර අසූවක භූමි ප්‍රමාණයක් දීර්ඝ කාලීන බදු පදනම යටතේ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපෘතියක් සඳහා ලබාදීම මගිනි.

Continue Reading

ආණ්ඩුව මහජන සේවාවක් බවට පරිවර්තන කිරීමට සමත්වී තිබෙනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක

හිටපු ජනාධිපතිවරුන්ට ගෙවල් දුන්නා, කාර්යාල දුන්නා, වාහන විශාල ප්‍රමාණයක්  දුන්නා, මට කළින් හිටපු ජනාධිපතිවරයා ගිහින් ලියුමක් එව්වා කෝකියෝ 16ක් ඕන කියලා. මෙහෙම නායකයෝ හිටියා. අද ඒවා කිසිවක් දෙන්නේ නැහැ. දේශපාලකයා මහජනතාවට බරක් නොවිය යුතුයි. පසුගිය වසර දෙක තුළ මහජන සේවාවක් බවට පරිවර්තනය කිරීමට අපි සමත් වී තිබෙන බව ‘අපේ ආණ්ඩුව’ – ‘වසර දෙකයි – රටට සුබයි’  ජාතික ජන බලවේගයේ රැස්වීම් …

Continue Reading