
ශ්රී ලංකා රතු කුරුසයට සිංගප්පූරුවේ ජනාධිපති සම්මාන
සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති සිංගප්පූරු රතු කුරුස සම්මාන උළෙලේ දී ශ්රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) “කීර්තිමත් සිංගප්පූරු රතු කුරුස මිතුරා” සම්මානයෙන් පිදුම් ලැබීය.
Continue Reading
සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති සිංගප්පූරු රතු කුරුස සම්මාන උළෙලේ දී ශ්රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) “කීර්තිමත් සිංගප්පූරු රතු කුරුස මිතුරා” සම්මානයෙන් පිදුම් ලැබීය.
Continue Reading
අම්පාර දිස්ත්රික්කයේ, උහන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්රදේශයේ අලි ඇතුන්ගේ ප්රධාන වාසභූමියක් තුළ එහි කොටස් අතර අලි ඇතුන් සංක්රමණයවන තීරණාත්මක අලි මංකඩක් සංවර්ධන ව්යාපෘතියක් වෙනුවෙන් ඇහිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ඒ එහි අක්කර අසූවක භූමි ප්රමාණයක් දීර්ඝ කාලීන බදු පදනම යටතේ මහා පරිමාණ සහල් මෝල් ව්යාපෘතියක් සඳහා ලබාදීම මගිනි.
Continue Reading
හිටපු ජනාධිපතිවරුන්ට ගෙවල් දුන්නා, කාර්යාල දුන්නා, වාහන විශාල ප්රමාණයක් දුන්නා, මට කළින් හිටපු ජනාධිපතිවරයා ගිහින් ලියුමක් එව්වා කෝකියෝ 16ක් ඕන කියලා. මෙහෙම නායකයෝ හිටියා. අද ඒවා කිසිවක් දෙන්නේ නැහැ. දේශපාලකයා මහජනතාවට බරක් නොවිය යුතුයි. පසුගිය වසර දෙක තුළ මහජන සේවාවක් බවට පරිවර්තනය කිරීමට අපි සමත් වී තිබෙන බව ‘අපේ ආණ්ඩුව’ – ‘වසර දෙකයි – රටට සුබයි’ ජාතික ජන බලවේගයේ රැස්වීම් …
Continue Reading
මගේ දියණිය ඉන්දිරා මගේ දෝතට රැගෙන අදට හරියටම අවුරුදු පනහකි. ඇය වෙනුවෙන් මේ වචන කිහිපය ලියන මේ මොහොතේ මගේ හදවතට දැනෙන වේදනාව වචනවලින් කියාගන්නට මට නොහැකිය. පියෙකුට තම දරුවෙකුගේ උපන් දිනය සමරන දිනයේ, ඒ දරුවා තමන් අසල නොසිටීම තරම් වේදනාකාරී අත්දැකීමක් තවත් තිබිය හැකිදැයි මම නොදනිමි. විශේෂයෙන්ම, ඒ දරුවා තම ජීවිතය පුරාම ආදරය, කරුණාව සහ සංවේදීත්වය බෙදා දුන් දරුවෙකු නම්, …
Continue Reading
වැරැද්ද අනෙකා කරන විට විරුද්ධ වීමත්, තමන් අතින් සිදු වන විට එය සාධාරණීකරණය කිරීමත් පිරිහුණු අවස්ථාවාදී ප්රතිපත්තියකි. අද වන විට අම්පාර දිස්ත්රික්කයෙන් ඇරඹී ජාත්යන්තරයේ පවා අවධානයට ලක්ව ඇති “අම්පාර අලිකන්ද වී මෝල” යෝජනාව සම්බන්ධයෙන් මතුව ඇත්තේ ද මෙවැනිම හෘද සාක්ෂිය පිළිබඳ ගැටලුවකි.
Continue Reading
එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට එක්වී ගෝලීය සාමය, ආරක්ෂාව, සංවර්ධනය, මානව හිමිකම් සහ ජාත්යන්තර සහයෝගීතාව පිළිබඳ අදහස් හා ප්රතිපත්ති ඉදිරිපත් කරන ප්රධානතම ජාත්යන්තර වේදිකාවකි. 2026 වසරේ පැවැත්වෙන්නේ එහි 81 වැනි සැසිය වන අතර, එහි ඉහළ මට්ටමේ සතිය සැප්තැම්බර් 22 සිට 28 දක්වා නිව්යෝක්හිදී පැවැත්වේ.
Continue Reading
මෙරට රෝගී සත්කාර සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම, ඖෂධ ප්රසම්පාදනය හා භාවිතය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම මෙන්ම ජනතාවගේ සෞඛ්ය සම්පන්න ජීවන රටාව ප්රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට භාජනය කරමින් ශ්රී ලංකා වෛද්ය සංගමයේ ජාතික අන්තර් විද්යායතන කමිටු රැස්වීම සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ ප්රධානත්වයෙන් (22) දින පැවැත්විණි.
Continue Reading
මේ තියෙන්නෙ විසුම්පාය. මගෙ ජීවිතයේත් බොහෝ අවස්ථාවන්ට මේ ගොඩනැගිල්ල සම්බන්ධයි.
Continue Reading
ශ්රී ලංකාව මහජන සෞඛ්ය ක්ෂේත්රය තුළ අත්කරගත් සුවිශේෂී හා ඓතිහාසික ජයග්රහණයක් වන මාරාන්තික මැලේරියාවෙන් තොර රටක් බවට පත්වීමේ තත්ත්වය වසර දහයක් පුරා අඛණ්ඩව සුරක්ෂිත කර ගැනීමට සමත්වීම වෙනුවෙන් ලෝක සෞඛ්ය සංවිධානය (WHO) විසින් ශ්රී ලංකාව වෙත පිරිනමන ලද විශේෂ නිල ඇගයීම අභිමානවත් ලෙස සනිටුහන් කරමින්, එම ජයග්රහණය සාක්ෂාත් කර ගැනීම සඳහා දශක ගණනාවක් පුරා කැපවී සේවය කළ ජාතික මැලේරියා මර්දන …
Continue Reading
ඉන්දියාවේ සාංචි මහාබෝධි මධ්යස්ථානයේ ශ්රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වන ජන්ම සමරු උත්සවය පසුගියදා ඉන්දියාවේ බොදු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
Continue Reading