“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්රතිමූර්තිය ඉන්දිරා”
-
Editor
-
September 26, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
මගේ දියණිය ඉන්දිරා මගේ දෝතට රැගෙන අදට හරියටම අවුරුදු පනහකි. ඇය වෙනුවෙන් මේ වචන කිහිපය ලියන මේ මොහොතේ මගේ හදවතට දැනෙන වේදනාව වචනවලින් කියාගන්නට මට නොහැකිය. පියෙකුට තම දරුවෙකුගේ උපන් දිනය සමරන දිනයේ, ඒ දරුවා තමන් අසල නොසිටීම තරම් වේදනාකාරී අත්දැකීමක් තවත් තිබිය හැකිදැයි මම නොදනිමි. විශේෂයෙන්ම, ඒ දරුවා තම ජීවිතය පුරාම ආදරය, කරුණාව සහ සංවේදීත්වය බෙදා දුන් දරුවෙකු නම්, …
Continue Reading
වී මෝල, අලිමංකඩ සහ හෘද සාක්ෂිය: දේශපාලනයට පෙර ස්වභාවධර්මයේ හඬට සවන් දෙමු
-
Editor
-
September 25, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
වැරැද්ද අනෙකා කරන විට විරුද්ධ වීමත්, තමන් අතින් සිදු වන විට එය සාධාරණීකරණය කිරීමත් පිරිහුණු අවස්ථාවාදී ප්රතිපත්තියකි. අද වන විට අම්පාර දිස්ත්රික්කයෙන් ඇරඹී ජාත්යන්තරයේ පවා අවධානයට ලක්ව ඇති “අම්පාර අලිකන්ද වී මෝල” යෝජනාව සම්බන්ධයෙන් මතුව ඇත්තේ ද මෙවැනිම හෘද සාක්ෂිය පිළිබඳ ගැටලුවකි.
Continue Reading
මෙවර එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට අමාත්ය විජිත හේරත්
-
Editor
-
September 25, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට එක්වී ගෝලීය සාමය, ආරක්ෂාව, සංවර්ධනය, මානව හිමිකම් සහ ජාත්යන්තර සහයෝගීතාව පිළිබඳ අදහස් හා ප්රතිපත්ති ඉදිරිපත් කරන ප්රධානතම ජාත්යන්තර වේදිකාවකි. 2026 වසරේ පැවැත්වෙන්නේ එහි 81 වැනි සැසිය වන අතර, එහි ඉහළ මට්ටමේ සතිය සැප්තැම්බර් 22 සිට 28 දක්වා නිව්යෝක්හිදී පැවැත්වේ.
Continue Reading
ඖෂධ ප්රසම්පාදනය හා භාවිතය පිළිබඳ පුළුල් විද්වත් කතිකාවතක්
-
Editor
-
September 24, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට රෝගී සත්කාර සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම, ඖෂධ ප්රසම්පාදනය හා භාවිතය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම මෙන්ම ජනතාවගේ සෞඛ්ය සම්පන්න ජීවන රටාව ප්රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට භාජනය කරමින් ශ්රී ලංකා වෛද්ය සංගමයේ ජාතික අන්තර් විද්යායතන කමිටු රැස්වීම සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ ප්රධානත්වයෙන් (22) දින පැවැත්විණි.
Continue Reading
ඓතිහාසික “විසුම්පාය“ විනාශ වෙයිද?
-
Editor
-
September 24, 2026
-
දේශපාලන, පුවත්
-
visumpaya
-
0 Comments
මේ තියෙන්නෙ විසුම්පාය. මගෙ ජීවිතයේත් බොහෝ අවස්ථාවන්ට මේ ගොඩනැගිල්ල සම්බන්ධයි.
Continue Reading
මැලේරියාවෙන් තොර රටක් ලෙස ශ්රී ලංකාවට ලෝක සෞඛ්ය සංවිධානයෙන් විශේෂ නිල ඇගයීමක්
-
Editor
-
September 23, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකාව මහජන සෞඛ්ය ක්ෂේත්රය තුළ අත්කරගත් සුවිශේෂී හා ඓතිහාසික ජයග්රහණයක් වන මාරාන්තික මැලේරියාවෙන් තොර රටක් බවට පත්වීමේ තත්ත්වය වසර දහයක් පුරා අඛණ්ඩව සුරක්ෂිත කර ගැනීමට සමත්වීම වෙනුවෙන් ලෝක සෞඛ්ය සංවිධානය (WHO) විසින් ශ්රී ලංකාව වෙත පිරිනමන ලද විශේෂ නිල ඇගයීම අභිමානවත් ලෙස සනිටුහන් කරමින්, එම ජයග්රහණය සාක්ෂාත් කර ගැනීම සඳහා දශක ගණනාවක් පුරා කැපවී සේවය කළ ජාතික මැලේරියා මර්දන …
Continue Reading
සාංචියේ ශ්රීමත් අනගාරික ධර්මපාල සමරුව මහ ඉහලින්
-
Editor
-
September 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉන්දියාවේ සාංචි මහාබෝධි මධ්යස්ථානයේ ශ්රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වන ජන්ම සමරු උත්සවය පසුගියදා ඉන්දියාවේ බොදු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
Continue Reading
හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු! – සුපුන් ළහිරු ප්රකාශ්
-
Editor
-
September 22, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ශ්රී ලංකාවේ අලි-මිනිස් ගැටුම එන්න එන්නම උග්ර වෙමින් සහ භූගෝලීය වශයෙන් ව්යාප්ත වෙමින් පවතී. ඊට පිළියම් ලෙස යෝජනා කරන යල් පැනගිය පාලන ක්රම මහජන මුදල් මකර කටට යැවීමක් පමණි. ‘අලි පුනරුත්ථාපනය’ යන මිත්යා මතය පදනම් කරගත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්යස්ථානය, අපට අනුව ‘එළිමහන් අලි සිර කඳවුර’ ද එවැනි සුදු අලියෙකි.
Continue Reading
යෝජිත ‘ආරෝග්යා සුවතා මධ්යස්ථාන’ වැඩපිළිවෙළ ප්රායෝගික කර ගැනීම දැවැන්ත අභියෝගයක් – වෛද්ය හසංගි හේවා නාලගමගේ
-
Editor
-
September 22, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
මේ මාතෘකාවට අදාළ පදනම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ජාතික ජන බලවේගය රැළියක දී සිය අදහස් පළ කළේය. මෙහි දී ශ්රී ලංකාවේ රජයේ රෝහල් සඳහා නව ප්රවේශ ආකෘතියක් සකස් කර ඇති බව ජනපතිවරයා ප්රකාශ කළ අතර, මෙහි අරමුණ වන්නේ ශ්රී ලංකාවේ ප්රාථමික සෞඛ්ය සේවාව ශක්තිමත් කර, රෝගීන් විශේෂඥ වෛද්යවරුන් සහ රෝහල් වෙත යොමු වීම විධිමත් කිරීම බව …
Continue Reading
සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්
-
Editor
-
September 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් (21) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading