ශ්‍රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2026–2030) දියත් කෙරේ

අපනයන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ‘තිරස් අංශ’ හයක් (Horizontals) සහ ‘ප්‍රමුඛ අපනයන අංශ’ අටක් (Verticals) හඳුනා ගැනේ.

Continue Reading

​SRI LANKA EXPO 2027 ජාත්‍යන්තර ප්‍රදර්ශනය පිළිබඳ රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කරයි

ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩි කිරීමට සහ ආයෝජකයින් ලංකාවට ගෙන්වා ගැනීම අරමුණු කරගනිමින් සංවිධානය කරනු ලබන “SRI LANKA EXPO” ප්‍රදර්ශනය පිළිබඳව රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් (ජුනි 12) දින විදේශ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Continue Reading

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ( 2026–2030) ජූනි 16 දා එළිදැක්වේ

ශ්‍රී ලංකා ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉදිරි වසර පහ සඳහා වන 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය 2026 ජූනි 16 වන දින කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික දැක්මට සමගාමීව සකස් කරන ලද මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණ වන්නේ 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායම් …

Continue Reading

අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිල හමුවේ අප කුමක් කළ යුතු ද? – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  ප්‍රසන්න පෙරේරා | අංශාධිපති  ආර්ථික  සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ දේශපාලනයේ වඩාත්ම සංවේදී මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමයි. මීට හේතුව වන්නේ බලශක්ති වෙළෙඳපළේ නිරන්තරයෙන්ම සිදුවන මිල උච්ඡාවචනයන් සහ ශ්රී ලංකාව දැඩි ලෙසම බලශක්ති ආනයනය මත රඳා පැවතීමයි. ඉන්ධන යනු ජන ජීවිතයට ඉතා අත්යවශ්ය, ආර්ථික විද්‍යාවේදී හඳුනාගන්නා අනම්ය භාණ්ඩයක් වන අතර එවැන්නක මිල ඉහළ යාම පාරිභෝගිකයින්ගේ ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ කිරීමට …

Continue Reading

අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ ආයෝජනයට එක්වන ලෙස ඕස්ට්‍රේලියානු ආයෝජයින්ට ආරාධනා කරයි

ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙල්බර්න් නුවර පිහිටි “වික්ටෝරියානු ආයෝජන මධ්‍යස්ථානයේ දී” (Victorian Investment Centre) ‘ග්ලෝබල් වික්ටෝරියා’ (Global Victoria) ආයතනය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකා – වික්ටෝරියා කර්මාන්ත වටමේස සාකච්ඡාව” ඇමතීමට අමතනු ලැබීය.

Continue Reading

අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීමට දිවයින පුරා පරීක්ෂණ සහ සහතික කිරීමේ පහසුකම් පුළුල් කිරීමට වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ පවතින ප්‍රධානතම බාධාවක් වන පරීක්ෂණ සහ සහතික කිරීමේ පහසුකම් හිඟය මඟහරවා ගැනීම සඳහා දිවයින පුරා එම පහසුකම් ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විස්තීර්ණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන, පරීක්ෂණාගාර, සහතික කිරීමේ ආයතන සහ අපනයනකරුවන්ගේ සහභාගීත්වයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පසුගියදා කොළඹ දී පවත්වන ලදී.

Continue Reading

නවසීලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් විවෘත කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, නවසීලන්තයේ වෙලින්ටන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව මහ කොමසාරිස් කාර්යාලය 28 දින නිල වශයෙන් විවෘත කරන ලදී.

Continue Reading

වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමක් (TIFA) සඳහා අවධානය

නවසීලන්තයේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ නනවසීලන්තයේ වෙළඳ සහ ආයෝජන අමාත්‍ය ගරු ටොඩ් මැක්ලේ (Todd McClay) මහතා ඵලදායී සාකච්ඡාවක නිරත වු බව ඔහුගේ X ගිණුමෙහි සටහන් තබමින් කියා සිටී.

Continue Reading

ලංකා හොස්පිටල් (Lanka Hospitals PLC) “විශිෂ්ටත්වයේ හදගැස්ම (Pulse Of Excellence)” සම්මාන උත්සවය

රටක් ලෙස අප ආර්ථිකයෙන් පහළට ගියේ මූල්‍ය විනය නොමැති නිසා බවත්, මේවන විට මෙරට ආර්ථික ස්ථාවරත්වයක් අත්පත් කරගෙන තිබෙනුයේ මූල්‍ය විනය මනා ලෙස පවත්වාගෙන යනු ලබන නිසා බව යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.

Continue Reading

ඩොලර් බිලියන 5ක අපනයන ඉලක්කය ජය ගැනීමට ජාතික ප්‍රයත්නයක අවශ්‍යතාව JAAF අවධාරණය කරයි

පවතින අභියෝග ජයගෙන ඇමරිකානු ඩොලර් බිලියන 5 ක අපනයන ඉලක්කය කරා ගමන් කිරීමට නම් රජය සහ අදාළ අංශ සම්බන්ධීකරණය වූ ජාතික ප්‍රයත්නයක් දැරිය යුතු බව ශ්‍රී ලංකා ඇඟලුම් සංගම් ඒකාබද්ධ සංසදය (JAAF) අවධාරණය කරයි.

Continue Reading