
පස්සරදී බස් රථයක් අනතුරකට – 13 දෙනෙක් රෝහලට
- CNL Reporter
- January 11, 2025
- දේශපාලන
- පස්සරදී බස් රථයක් අනතුරකට - 13 දෙනෙක් රෝහලට
- 0 Comments
කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.
Continue Reading
කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.
Continue Reading
මත්පැන් සදහා සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
ඇමැති විජිත හේරත් මැතිසබයේදී කියයි
Continue Reading
රජයේ වියදම බිලියන 4218යි
Continue Reading
සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවයට සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටළු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading
අන්තර්ජාතික ජීවන රටා පිළිබඳ තොරතුරු වාර්තා කරන සඟරාවක් වන ‘වෝග්’ (Vogue), ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත ඍතුවේ උණුසුම්ම සංචාරක ගමනාන්තය ලෙස නම් කර ඇත.
Continue Reading
ක්ලීන් ශ්රී ලංකා ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක් වියදම් වූ බවට එල්ල වන චෝදනා අසත්‍ය බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
Continue Reading
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුන මාස දෙකේම උද්ධමනය සෘණ අගයක. උත්සව කාලෙදිත් උද්ධමනය එහෙම තියාගන්න පුලුවන්වීම අපේ ජයග්‍රහනයක් වගේම විදුලිබල ක්ෂේත්‍රයට අදාලව ජාතික ජනබලවේගයේ අපේ පොරොන්දු අපි ඉෂ්ට කරනවා යනුවෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා (09) දින පස්වරුවේ පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
Continue Reading
ඊශ්‍රායල් කෘෂි පුහුණුවට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමිනුයි…
Continue Reading
ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව පසුගිය කාලය තුළ සිදු වූ අපරාධවලට අදාළව යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය යම් යම් හේතු නිසා මන්දගාමී සහ අකර්මන්‍ය තත්වයකට පත්ව ඇති බව පිළිගන්නා අතර නව රජය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධානවල ප්‍රධාන ඉල්ලීමක් වන අධිකරණ ක්‍රියාමාරග නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
Continue Reading