හෝමාගම ඉදිවන ග්‍රිඩ් උපපොළ ඉදිකිරිමේ කටයුතු ආරම්භ කරයි

මෙරට විදුලිබල සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් හා නවීකරණය කෙරෙන දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස සැලකෙන “බලශක්ති පද්ධතිය බලගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කිරීමේ ව්‍යාපෘතිය“ (POWER SYSTEM STRENGTHENING AND RENEWABLE ENERGY INTEGRATION PROJECT – PACKAGE 1B) දියත් කරමින් හෝමාගම 132/33 kV ග්‍රිඩ් උපපොළේ ඉදිකිරීම් කටයුතු බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ  ප්‍රධානත්වයෙන් (13) දින හෝමාගමදී ආරම්භ කෙරුණි.

Continue Reading

මන්නාරම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනම් කරයි  

ඉකුත් ජනවාරි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ මන්නාරම මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වේගවත්ව ඉදිරියට යමින් පවතී. එහි පළමු ටර්බයින තොගය සති කීපයකට කලින් දිවයිනට ලගා වූ අතර, ඉතිරි උපාංග සියල්ලමද මේ වන විට ත්‍රිකුණාමලය වරායට ලගා වී ඇති අතර ගොඩබෑමේ කටයුතු සිදු කෙරේ.

Continue Reading

යාපනය දූපත්වාසීන්ටත් අඛණ්ඩ, ගුණාත්මක හා ස්ථාවර විදුලි සැපයුමක් තහවුරු කරනවා – බලශක්ති අමාත්‍ය අමාත්‍ය අනුර කරුණාතිලක

“ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමේදී වැය වන පිරිවැය අධිකයි. ඒ වගේම මෙම දූපත් සදහා ඩීසල් ප්‍රවාහණයේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පාන්න සිදුවෙනවා. ස්වාභාවික ආපදා අවස්ථාලදී දුෂ්කරතා මැද තමයි ජනතාවගේ විදුලිය සැපයුම දැනට පවත්වාගෙන යන්නේ . නමුත් මෙම නව විදුලිය පද්ධතිය එකතු කිරීම මගින් නයිනතිව් (නාගදීපය), අනලතිව් සහ ඩෙල්ෆ් දූපත්වාසීන්ට අඛණ්ඩ විදුලිය සැපයුමක් තහුවරු කරන්න අපට හැකිවෙනවා…” යැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක …

Continue Reading

බලාගාර සදහා අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සදහා අත්‍යාවශ්‍ය ප්‍රමුඛතාවය ලබාදුන්නා – බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක (Video)

වාර්තාගත ලෙස ඉන්ධන මිල ඉහළයාම, ඉහළ විදුලි ඉල්ලුම සහ වියළි කාලගුණික තත්වය නිසා ජලවිදුලි නිෂ්පාදනය අඩුවීම ආදී හේතු මැද බලාගාර සදහා අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීම පිණිස කටයුතු කර ඇතත් තාප විදුලි බලාගාර සදහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදී නොමැති බව බලශක්ති අමාත්‍යවරයා (21) දින පාර්ලිමේන්තුවේදී පැවසීය. පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් …

Continue Reading

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණය තුළ විදුලිබිල අඩුකිරීම සඳහා වැඩපිළිවෙලක් – සැලැස්මක් අපට තියෙනවා – බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක

විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීමෙන් ඒ වගේම ජල විදුලිය නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම තුළින් ජනන වියදම අඩුකිරීමෙන් ඉදිරියේදී විදුලිබිල අඩුකිරීමට ක්‍රියාත්මක කරන සැලැස්මක් වැඩපිළිවෙලක් අපට තියෙනවා යනුවෙන් බලශක්ති අමාත්‍යවරයා අදහස් පළ කළේ පසුගියදා විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අනුව ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාම තෝරාගත් සේවකයන්ට මූල්‍ය වන්දි ලබාදීමේ උත්සවයට එක්වෙමිනි.

Continue Reading

අමාත්‍ය විජිත හේරත් මහතාගේ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර

​පසුගිය මාර්තු 06 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමඟ පැවැති නිල හමුවේදී මැදපෙරදිග යුධමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡාවක නිරත විය.

Continue Reading

රටේ විදුලිබල ක්ෂේත්‍රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සම්පූර්ණ කළා – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කරමින් විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් අලුතෙන් පිහිටුවන ලද ආයතන වල අධ්‍යක්ෂවරු හා ඉහළ නිළධාරීන් අමතමින්ද නව ආයතන සේවකයන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින්ද අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා ඉහත අදහස් පළ කළේය.

Continue Reading

ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීම ඇගයීමට විශේෂඥ කමිටුවක්

ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය ඇගයීම සඳහා පහත විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.

Continue Reading

මොන අභියෝග ආවත් අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රය ස්ථාවර හා සුබදායි අයුරින් ගොඩ නංවනවා – ඉංජිනේරු කුමාර ජයකොඩි

“ගෙවි ගිය කාලයේ තිබුණු ජරාජීර්ණ තත්වයන් තුළ විවිධ දුෂණ හරහා අයථා ඉපයීම්වල යෙදුණු විවිධ බලවේගවල මරලතෝනිය අපට එරෙහි මඩ අවලාද හැටියට දැන් එළි දකිමින් තිබෙනවා. එසේ වුණත් ඒ මඩ අවලාද වලට අපව බය කරන්න බෑ.

Continue Reading

විදුලිබල ප්‍රතිපත්තියට යෝජනා අදහස් දෙන්න නැවතත් අවස්ථාවක්

“විදුලිබල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබාගන්න දින 21ක් ලබාදුන්නා. එහිදී ඉදිරිපත් කරපු යෝජනා අදහස් සැළකිල්ලට අරගෙන සංශෝධනය කරමින් සැකසූ අවසන් ප්‍රතිපත්ති යෝජනා ඇතුළත් වාර්තාව, දැන් නැවතත් මහජන අදහස් ලබාගැනීම සඳහා ඉදිරිපත් කරල තියෙනවා.

Continue Reading