නවසීලන්තයෙන් ලංකාවේ අධ්‍යාපනය පුළුල් කිරීමට එකඟතාවයක්

නවසීලන්තයේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ නවසීලන්ත තෘතීයික අධ්‍යාපන අමාත්‍ය (Minister of Tertiary Education) පෙනී සිමන්ඩ්ස් (Penny Simmonds) මහත්මිය අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.

Continue Reading

වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට පියවර

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගැටළු කිහිපයක් මුල් කරගනිමින් පසුගියදා කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවට වාර්තා වී ඇත.

Continue Reading

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිව හිමිව තිබේ.

Continue Reading

‍ෆීනික්ස් ((Phoenix) පක්ෂියා අළු ගසා නැගිටීම: එක්සත් රාජ්‍යයහි ෆ්ලොරිඩා (Florida) ප්‍රාන්තයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

බටහිර ලෝකයෙන් ලාංකික අපට උගතහැකි පාඩමක් රටවල් සහ ජනතාව නන්නත්තාර කරන ‘වෝක්’ (Woke) මතවාදවලින් ඇමරිකාවේ මීළඟ පරම්පරාවේ ආත්මය බේරා ගැනීමේ අරගලයේදී, ෆ්ලොරිඩා ප්‍රාන්ත රාජ්‍යය (the State of Florida) මෑතකදී තීරණාත්මක හැරවුමක් සිදු කළේය. 2025 නොවැම්බර් 13 වන දින, ෆ්ලොරිඩා ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය (Florida State Board of Education) ඒකමතිකව “ෆීනික්ස් ප්‍රකාශනය: අධ්‍යාපනය සඳහා ඇමරිකානු දැක්මක්” (The Phoenix Declaration: An American Vision …

Continue Reading

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන රජය හා ගුරු වෘත්තීය සමිති අතර එකඟතාවයක්  

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිගන්නවා – ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කරන්න – ජනපති

Continue Reading

BIC Campus ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් (Vedio)

2015 වසරේ දී මෙරටට වැඩම කළ අතිඋතුම් ෆැන්සිස් පාප් වහන්සේ ආශිර්වාද කොට විවෘත කළ, මීගමුව බෝලවලාන හි (BCI Campus) BCI සරසවිය හෙවත් 16 වන බෙනඩික්ට් උසස් අධ්‍යාපන ජාත්‍යන්තර ආයතනයේ ප්‍රථම උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානය පසුගියදා (06) BCI සරසවියේ කුලපති කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.

Continue Reading

ටෝස්ට්මාස්ටර්ස් කථන තරඟාවලියේ ත්‍යාග ප්‍රදානය අරුනාසලම් බාල්රාජ්ගේ ප්‍රධානත්වයෙන්

වසර 101 පැරණි ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර්ස් (Toastmastets International ) සංගමයට අනුබද්ධ ශ්‍රී ලංකාවේ  ටෝස්ට්මාස්ටර් දිස්ත්‍රික් 82  මෙහෙය වූ 2025 පොදු අවකාශ කථන තරඟාවලියේ (Public Speaking) ත්‍යාග ප්‍රදානෝත්සවය එම සංගමයේ හිටපු අන්තර්ජාතික සභාපති අරුනාසලම් බාල්රාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැත්වුණි.

Continue Reading

2026 වසරේ 1 ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ විෂය නිර්දේශ වෙනස් වෙන්නේ කොහොම ද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් මේ වන විට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ.

Continue Reading

ඇතැම් ඇදහිලි සම්ප්‍රදායයන් සහ නවීන විද්‍යාව – ලයනල් බෝපගේ

ස්වයංභක්ෂක (autophagy – ඔටොෆජි) යාන්ත්‍රණ සොයා ගැනීම වෙනුවෙන් වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2016 දී ජපන් සෛල ජීව විද්‍යාඥ යොෂිනෝරි ඔසුමිට පිරිනමන ලදී. ඔහු ටෝකියෝ නුවර නවෝත්පාදන පර්යේෂණ ආයතනයේ විද්‍යා ආයතනයේ මහාචාර්යවරයෙකු වූයේය. වෛද්‍ය ක්ෂේත්‍රයේ කරන ලද මෙම සොයා ගැනීම, සෛලීය සංරචක වියෝජනය කර, ප්‍රතිචක්‍රීකරණය කිරීමට ශරීරය භාවිතා කරන සියුම් ආකාරයේ යාන්ත්‍රණ වලට අදාළ වෙයි. ස්වයංභක්ෂණය යනු සෛල බිඳ දැමීම …

Continue Reading

විගමණික දූදරු ශිෂ්‍යත්ව ප්‍රදානයට අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය (15)

විදේශ රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ දිනවල අයදුම්පත් කැඳවන අතර, එය සැප්තැම්බර් මස 15 දින අවසන් වීමට නියමිතය. 

Continue Reading