මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ විවාදය අවසන් – අජිත් අමරසිංහ
-
Editor
-
September 2, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
මා විසින් මහින්දාගමනය ගැන ඓතිහාසික සාධක මත ලියූ ලිපිපෙල අවසානයේ මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් පහත සඳහන් ප්‍රශ්නවලට එතුමාගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි.
Continue Reading
2028 දී ණය ආපසු ගෙවීම ගැන සාවද්‍ය අදහස් ගණනාවක් තිබෙනවා – ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි
ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 දී විදේශ ණය ගෙවීම නතර කිරීමට රජය පියවර ගත්තේය. ඊට පසුව 2023 මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ශ්‍රී ලංකාව එක් විය.
Continue Reading
මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) ; අජිත් අමරසිංහ
-
Editor
-
August 27, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිලිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පුද්ගලික අදහස් වලින්, අපහාස , අවලාද, මඩ ප්‍රහාර වලින් ඔබ්බට නොගොස් එකතැන පල්වෙමින් පවතී.
Continue Reading
ලාංකීය ගීත ක්ෂේත්‍රයේ නොමියෙන දෝංකාරය; විශාරද ආචාර්ය නන්දා මාලිනීය වෙත උපහාරයක්
ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ හා වඩාත් ගෞරවනීය ගායිකාවක් වන සංගීත විශාරද ආචාර්ය නන්දා මාලිනී – ශ්‍රී ලාංකේය ගීත කලාවේ සමස්ත යුගයක් සනිටුහන් කළ සහ “ජාතියේ ස්වර්ණමය හඬ” ලෙස ගෞරවයට පාත්‍ර වූ කලාකාරිනිය – ඇගේ 83 වන උපන්දිනයට දින තුනකට පෙර ජීවිත ගමනට සමු දුන්නාය. දශක හතකට ආසන්න කාලයක් ඇය තම හඬින් මේ රටේ ජනතාවගේ හදවත් පෝෂණය කළ අතර, ඇගේ අභාවය …
Continue Reading
සාංචි හි බෞද්ධ උරුම සහ ගෘහ නිර්මාණ ශිල්පයෙන් බ්‍රික්ස් නියෝජිතයෝ මවිතයට පත් වෙයි
-
Editor
-
August 17, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ක්‍රි.පූ තුන්වන සියවසේ අශෝක අධිරාජයා ඉදිකළ වර්තමාන යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි පුදබිමට පසුගියදා (08) පැමිණි (BRICKS) බ්‍රික්ස් රටවල නියෝජිතයෝ එහි පොහොසත් බෞද්ධ උරුමයන්,ඓතිහාසික කතාන්දරයන් ගෙන් සහ ගෘහ නිර්මාණ ශිල්පයෙන් මවිතයට පත් වෙති.
Continue Reading
යුක්තිය පසඳලීමට අපරාධය දඬුවමක් කරගැනීම – ජයශ්‍රී ප්‍රියලාල්
-
Editor
-
August 17, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
සමාජ සාධාරණත්වය සමබර කරගෙන පවත්වාගෙන යාමට යුක්තිය ඉටුකරගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව පවත්වාගෙන යාම පාලකයින්ගේ මූලික වගකීමක් යන්න අමුතුවෙන් සටහන් කලයුතු නොවේ. පොදුජනතාවට හිමි යුක්තිය ඉෂ්ට කරගැනීම උදෙසා ඇති අභියෝග සහ අධිකරණ පද්ධතිය මත පැටවී ඇති වගකීම පිලිබද සංඛ්‍යා ලේඛන සහ දත්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා දත්ත සංඛ්‍යා ලේඛණ මගින් පෙන්වා දී ඇත.
Continue Reading
වීදි බල්ලො කියල ජාතියක් සිටිය යුතු නැහැ
-
Editor
-
August 14, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
බල්ලා තමයි මනුස්සයා නැතුව ජීවත් වෙන්න බැරි ලෝකෙ ඉන්න එකම සතා. ඒ අනුව මනුස්ස භාරකාරයෙක්ගෙන් තොර බල්ලන් ඉන්න බැහැ. මේක තව විදියකට කියනවා නම් හැම බල්ලෙක්ටම භාරකාරයෙක් ඉන්න ඕනේ. ඒ බල්ලගේ සම්පූර්ණ වගකීම ඒ භාරකාරයා දරන්න ඕනේ.
Continue Reading
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස: පොදු යහපතද? බලය පිළිබඳ පරීක්ෂණයක්ද?
-
Editor
-
August 13, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් මේ දිනවල මතුව ඇති විවාදය බැලූ බැල්මට තවත් එක් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සාකච්ඡාවක් ලෙස පෙනියා හැකිය. එහෙත් එයට යටින් ඇත්තේ ඊට වඩා බරපතළ ප්‍රශ්නයකි.
Continue Reading
මාධ්‍ය නිදහසට එරෙහිව සුදු ඇඳගෙන එන ආණ්ඩුවේ කෙටුම්පත – සුනිල් ජයසේකර
-
Editor
-
July 28, 2026
-
දේශපාලන, පුවත්, විශේෂාංග
-
0 Comments
ශ්‍රී ලංකාවේ සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයටම අතිශයින්ම තීරණාත්මක විය හැකි පියවරකට යොමුවීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වන ආකාරයක් පෙනෙන්නට තිබේ.
Continue Reading
හැම ආණ්ඩුවක්ම වගකිව යුතු මීගමු ඛේදවාචකයට පසු…
-
Editor
-
July 24, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
මීගමුව බන්ධනාගාරයේ “ප්‍රචණ්ඩත්වය” ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වෙත ගෙන යන්නේ යැයි ඉන් දිනකට පසු ජුලි 07 වන දා විපක්ෂයේ එකතුවකින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී නීති විශාරද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසා තිබිණ. ඔහු තව දුරටත් කියා තිබුණේ ඒ සම්බන්ධයෙන් විදේශ තානාපති කාර්යාල, නීති හා අධිකරණ ආයතන සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙතටද කරුණු ඉදිරිපත් කරන බවය. මෙවැනි ඛේදවාචකයකට ජාත්‍යන්තර මානව …
Continue Reading