නවසීලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් විවෘත කරයි
-
Editor
-
May 29, 2026
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, නවසීලන්තයේ වෙලින්ටන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව මහ කොමසාරිස් කාර්යාලය 28 දින නිල වශයෙන් විවෘත කරන ලදී.
Continue Reading
අමාත්‍ය විජිත හේරත් බෙලරූස් රාජ්‍ය සංචාරයෙන් දෙරට අතර සබඳතා ශක්තිමත් කරයි
පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා Belarus රාජ්‍යයට වැදගත් නිල සංචාරයක් නිම කළ අතර, එහි අරමුණ වූයේ Sri Lanka සහ බෙලාරුස් අතර අධ්‍යාපනය, සංචාරක කර්මාන්තය, සෞඛ්‍ය සේවා, වෙළඳාම, කම්කරු සබඳතා සහ ජාත්‍යන්තර සහයෝගිතාව යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමයි.
Continue Reading
චෙන්නායිහි ප්‍රථම වරට පවත්වන ලද ශ්‍රී ලංකා ආහාර උළෙලට දකුණු ඉන්දීය නළුනිලියන් රැසක් සහභාගී වෙයි
-
Editor
-
May 4, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් අප්‍රේල් 24 සිට 26 දක්වා චෙන්නායි හි ග්‍රීන් මෙඩෝස් රිසෝට් (Green Meadows Resort) හිදී ප්‍රථම වරට “ශ්‍රී ලංකා ආහාර උළෙල 2026” සාර්ථකව පවත්වන ලදී. දින තුනක් පුරා පැවති මෙම උළෙල සඳහා 700කට අධික පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි. දකුණු ඉන්දීය සිනමා නළු නිළියන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරික නායකයින්, සංචාරක සංගම්වල සාමාජිකයින්, රොටරි සමාජ සහ …
Continue Reading
රටවල් 39කට නොමිලේ සංචාරක වීසා පහසුකම්
-
Editor
-
April 1, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රටවල් 39ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
Continue Reading
විදේශිකයින්ට ගාස්තු අය නොකරම වීසා කාලය දිර්ඝ කරයි
මැදපෙරදිග හරහා සිදු කරන ගුවන් ගමන් අවලංගු කිරීමෙන් බලපෑමට ලක්වූ විදේශිකයින් සඳහා ගාස්තු අය නොකිරීමේ පදනම මත වීසා වලංගු කාලසීමාව දීර්ඝ කිරීම කැබිනට් අනුමැතිව හිමිව ඇත.
Continue Reading
ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර විසා ගිවිසුමකට කැබිනට් අනුමැතිය
-
Editor
-
March 11, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Continue Reading
සමාජ මාධ්‍ය ඔස්සේ විදේශ රටක සිට කරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක්
“ඩුබායි සුද්දා” නමින් ව්‍යාජ නමකින් පෙනී සිටියි ඔබත් ගොදුරක් වූවාද? අදම 1989ට පැමිණිලි කරන්න.
Continue Reading
රේන්බෝ අයිතිකරු යළිත් රිමාන්ඩ්
-
Editor
-
January 23, 2026
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
බිරිඳ තවදුරටත් අධිකරණය මග හරිමින් සිටියි… රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 900 කට අධික මුදලක් හෙවත් රුපියල් කෝටි 90 කට අධික මුදලක් වංචා කළ බවට සැකකරන රේන්බෝ මෑන් පවර් ආයතනයේ හිමිකරු යළිත් වරක් ජනවාරි 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී. ඒ ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ දින …
Continue Reading
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ රැදී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින් දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් (HRDK) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දී තිබේ.
Continue Reading
ඊශ්‍රායල් ප්‍රායෝගික පරීක්ෂණ නියෝජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට
ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරන අවසන් ප්‍රායෝගික පරීක්ෂණ ජනවාරි මස 05 දින මොරටුව, කටුබැද්ද NAITA ආයතනයේදී ආරම්භ වූ අතර, සිව් දිනක් පුරා පැවති පරීක්ෂණවල අවසන් දිනය වූ(2026.01.08) දින පරීක්ෂණ කටයුතු සිදුකරන අයුරු විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.
Continue Reading