Creative Sri Lanka 2030 වැඩසටහනින් ශ්‍රී ලාංකේය නිර්මාණශීලී සන්නාම ගෝලීය වෙළඳපොළට
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙහෙයවනු ලබන Creative Sri Lanka 2030 වැඩසටහනේ දෙවන අදියර පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී සාර්ථකව ආරම්භ කෙරිණි.
Continue Reading
ග්‍රෑන්ඩ් හයට් හිමිකාරීත්වය පෞද්ගලීකරණයට: සමාගම් 5ක් අවසන් වටයේ තරගයට
-
Editor
-
August 17, 2026
-
ආයෝජන, ව්‍යාපාරික පුවත්
-
0 Comments
යෝජනා කැඳවීමේ (RFP) දෙවන අදියර සඳහා දේශීය හා ඉන්දීය ප්‍රමුඛ සමාගම් සුදුසුකම් ලබයි ව්‍යාපෘතිය අවසන් කිරීමට තවත් ඩොලර් මිලියන 120ක් අවශ්‍ය බවට තක්සේරුවක්
Continue Reading
ලාංකික අපනයනකරුවන්ට ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ප්‍රදර්ශනය සඳහා ලියාපදිංචි වීමේ කාලය 2026 ජූලි 31 දක්වා විවෘත කෙරේ
-
Editor
-
July 7, 2026
-
ආයෝජන, පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය (MOI&ED) සමඟ එක්ව “ශ්‍රී ලංකා එක්ස්පෝ 2027” (Sri Lanka Expo 2027) ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය සඳහා අන්තර්ජාලය ඔස්සේ ලාංකික අපනයනකරුවන්ට ප්‍රදර්ශකයන් ලෙස ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූලි 31 දක්වා විවෘත කර ඇත. ශ්‍රී ලංකාවේ අපනයන විභවය විදහා දැක්වීම සහ ගෝලීය වෙළඳ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම ප්‍රමුඛතම වෙළඳ …
Continue Reading
ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් හලාවත දී
-
Editor
-
June 30, 2026
-
ආයෝජන, ව්‍යාපාරික පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව පසුගියදා හලාවත Nilawin Hotel & Resort පරිශ්‍රයේදී පවත්වන ලදී. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව සඳහා වයඹ හා උතුරු මැද පළාත් නියෝජනය කරමින් අපනයනකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.
Continue Reading
අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ ආයෝජනයට එක්වන ලෙස ඕස්ට්‍රේලියානු ආයෝජයින්ට ආරාධනා කරයි
-
Editor
-
June 2, 2026
-
ආයෝජන, ව්‍යාපාරික පුවත්
-
0 Comments
ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙල්බර්න් නුවර පිහිටි “වික්ටෝරියානු ආයෝජන මධ්‍යස්ථානයේ දී” (Victorian Investment Centre) ‘ග්ලෝබල් වික්ටෝරියා’ (Global Victoria) ආයතනය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකා – වික්ටෝරියා කර්මාන්ත වටමේස සාකච්ඡාව” ඇමතීමට අමතනු ලැබීය.
Continue Reading
ඩොලර් බිලියන 5ක අපනයන ඉලක්කය ජය ගැනීමට ජාතික ප්‍රයත්නයක අවශ්‍යතාව JAAF අවධාරණය කරයි
පවතින අභියෝග ජයගෙන ඇමරිකානු ඩොලර් බිලියන 5 ක අපනයන ඉලක්කය කරා ගමන් කිරීමට නම් රජය සහ අදාළ අංශ සම්බන්ධීකරණය වූ ජාතික ප්‍රයත්නයක් දැරිය යුතු බව ශ්‍රී ලංකා ඇඟලුම් සංගම් ඒකාබද්ධ සංසදය (JAAF) අවධාරණය කරයි.
Continue Reading
ශ්‍රී ලංකාවේ කෝපි සහ දැව අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට පියවර
-
Editor
-
May 18, 2026
-
ආයෝජන, ව්‍යාපාරික පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කන්ට්‍රෝල් යූනියන් ශ්‍රී ලංකා (Control Union Sri Lanka) ආයතනය එක්ව, යුරෝපා සංගමයේ වන විනාශය වැළැක්වීමේ රෙගුලාසි (EUDR) පිළිබඳව අපනයනකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පවත්වන ලදී. මෙහි ප්‍රධාන අවධානය යොමු වූයේ මෙරට කෝපි සහ දැව ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සඳහා පවතින සූදානම පිළිබඳවයි.
Continue Reading
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදයක්
ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලම් මහතාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයට සමගාමීව, ශ්‍රී ලංකා – වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය 2026 මැයි 8 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. වියට්නාම වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (VCCI) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙම සංසදය ඒකාබද්ධව සංවිධානය කරන ලදී.
Continue Reading
නයින්වෙල්ස් රෝහල නව වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කරයි
-
Editor
-
April 11, 2026
-
ආයෝජන, ව්‍යාපාරික පුවත්
-
0 Comments
නයින්වෙල්ස් (Ninewells) රෝහලේ වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) එම රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
Continue Reading
අවුරුදු 20කින් ලෝකය දිනූ Loadstar කෘතිය අමාත්‍ය විජිත හේරත්ට පිරිනමයි
-
Editor
-
April 9, 2026
-
ආයෝජන, ව්‍යාපාරික පුවත්
-
0 Comments
ලෝකයේ ඝණ ටයර් (Solid Tire) නිෂ්පාදනයේ පළමු ස්ථානය දිනා ගත් Loadstar සමාගම සිය සාර්ථකත්වය පිළිබඳව සකස් කළ Loadstar Management Methodology 1984 – 2011 කෘතිය අද (06) අමාත්‍ය විජිත හේරත් මහතාට පිරිනැමීය.
Continue Reading