විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක
-
Editor
-
September 2, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2026 සැප්තැම්බර් මස 02 සිට 03 වැනි දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
Continue Reading
අගෝස්තු මාසයේ උද්ධමනය 8.0% දක්වා ඉහළට
-
Editor
-
September 2, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.0 දක්වා ඉහළ ගියේය.
Continue Reading
ඊපීඑෆ් /ඊටීඑෆ් සාමාජිකයින් හට වැඩි ප්‍රතිලාභ හිමිකර දීම රජයේ අරමුණයි – කම්කරු ඇමති කියයි
-
Editor
-
September 2, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) සහ සේවක භාරකාර අරමුදල (සේ.භා.අ.) වඩා කාය–ක්ෂම කර එහි සාමාජිකයින්ට වැඩි ප්‍රතිලාභ ලබාදීම රජයේ අරමුණ බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
Continue Reading
EPF/ETF සේවක අරමුදල් ඈවරයි – දෑවරයි !!!
-
Editor
-
September 2, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) යනු වැඩකරන ජනයාගේ සම්පූර්ණ අයිතිය සතු ලංකාවේ විශාලතම අරමුදල් ද්විත්වයයි. EPF අරමුදල රුපියල් බිලියන 5,000 ක් සහ ETF අරමුදල රුපියල් බිලියන 600 ට ආසන්න අගයන් ගනී. EPF/ETF අරමුදල් වැඩකරන ජනතාව හැඳින්වූයේ “ෆන්ඩ්” එක යන කෙටි නමින් ය. තුරුණුවියේ සිට ශ්‍රමය වගුරා විශ්‍රාම ගැන්වෙන විට පුද්ගලික අංශයේ සේවකයා ආරක්ෂා කලේ මේ ෆන්ඩ් වලිනි.
Continue Reading
වෘත්තීය සමිති ඉතිහාසයට නව පිටුවක් – UPTO නිලවරණය online මගින්
-
Editor
-
August 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ (UPTO) නිලවරණය 2026 අගෝස්තු මස 23 දින පැවැත්වීමට සුදානම් කර ඇති බව එහි ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දරගෙන් කළ විමසීමකදී පවසා සිටියේය.
Continue Reading
තමන්ගේම නඩුව අසන තැනට ශ්‍රේෂ්ඨාධිකරණය පත් නොකර සිටීම නීති සම්පාදකයන්ගේ වගකීමයි – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
-
Editor
-
August 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉහළ අධිකරණයන්හි ගරු විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම මගින් රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුවිය හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
CaFFE, සජිත් සමග මැතිවරණ ක්‍රම සංශෝධන ගැන අදහස් හුවමාරුවක
-
Editor
-
August 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳව අදහස් ලබා ගැනීම සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල මත විමසීම සදහා කැෆේ සංවිධානය (CaFFE) විසින් දේශපාලන පක්ෂ නායකවරුන් ලේකම්වරුන් හමුවීමේ වැඩපිළිවෙළෙහි එක් අදියරක් ලෙසින් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡාවක් පසුගියදා කොළඹ විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවැත්වින.
Continue Reading
සරුංගල් යැවීමේ දී සිදුවන අනතුරු බහුලව වාර්තා වේ – දරුවන්ගේ ආරක්ෂාව පිළිබද විශේෂ අවධානය යොමු කරන්න
-
Editor
-
August 17, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හේතුවෙන් මේ දිනවල දරුවන් අතර සරුංගල් යැවීම ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්ව ඇති අතර ඒ හේතුවෙන් එම ක්‍රියාකාරකම් ආශ්‍රිතව සිදුවන හදිසි අනතුරුද බහුලව වාර්තාවන බැවින්, සරුංගල් යැවීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ …
Continue Reading
අතුරු වෛද්‍ය සේවාවේ තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි
-
Editor
-
August 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
2026 වර්ෂයට අදාළව අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08 ක් සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීම ඇරඹේ. ඊට අදාළ අංක 2501 දරණ ගැසට් නිවේදනය 2026.08.07 දින නිකුත් විය.
Continue Reading
ඇමති මාරු නැති ආණ්ඩු අතරින් අනුර කුමාර ඉදිරියෙන් – Lanka Data Foundation
-
Editor
-
August 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුර කාලයේ පළමු වසර තුළ ‘ඇමති මාරු’ පසුගිය ජනාධිපතිවරුන් දෙදෙනා හා සසඳන විට 75%කින් පමණ අඩු වී ඇති බව ලංකා දත්ත පදනම (Lanka Data Foundation) ආයතනය විසින් කරන ලද දත්ත විශ්ලේෂණයකින් පසු මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් අවධාණය කරයි.
Continue Reading