Creative Sri Lanka 2030 වැඩසටහනින් ශ්‍රී ලාංකේය නිර්මාණශීලී සන්නාම ගෝලීය වෙළඳපොළට

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙහෙයවනු ලබන Creative Sri Lanka 2030 වැඩසටහනේ දෙවන අදියර පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී සාර්ථකව ආරම්භ කෙරිණි.

Continue Reading

ශ්‍රී ලංකාව ලෝකයට රුපියල් ට්‍රිලියන 32.977ක් ණයයි

2026 ජුනි 30 වන දින වන විට ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 97.952ක් හෙවත් රුපියල් ට්‍රිලියන 32.977ක් වූ බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නවතම වාර්තාවක් පවසයි.

Continue Reading

EDB කාන්තා ව්‍යවසායිකාවන්ගේ  අපනයන අලෙවිකරණය සඳහා ඩිජිටල් අත්වැලක්

SheTrades ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ සත්කාරක ආයතනය වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), අපනයන අභිමුඛ කාන්තා ව්‍යවසායිකාවන් ඉලක්ක කර ගනිමින් “අපනයන අලෙවිකරණය සඳහා සමාජ මාධ්‍ය භාවිතය” පිළිබඳ එක්දින දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. ඩිජිටල් අලෙවිකරණය සහ සබැඳි ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ ප්‍රායෝගික විශේෂඥ දැනුම බෙදාගත් Foundation.lk ආයතනය මෙහි දැනුම හවුල්කරුවෙකු ලෙස සහයෝගය ලබා දුන්නේය.

Continue Reading
Grand-Hyatt-Colombo

ග්‍රෑන්ඩ් හයට් හිමිකාරීත්වය පෞද්ගලීකරණයට: සමාගම් 5ක් අවසන් වටයේ තරගයට

යෝජනා කැඳවීමේ (RFP) දෙවන අදියර සඳහා දේශීය හා ඉන්දීය ප්‍රමුඛ සමාගම් සුදුසුකම් ලබයි ව්‍යාපෘතිය අවසන් කිරීමට තවත් ඩොලර් මිලියන 120ක් අවශ්‍ය බවට තක්සේරුවක්

Continue Reading

ජපානයේ METATECHNO INC. සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක්

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC. සමාගම අතර ශ්‍රී ලාංකික සුදුසුකම්ලත් වෘත්තිකයන් ජපානයේ රැකියා සඳහා බඳවා ගැනීම හා යොමු කිරීම ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීම පසුගියදා සිදු විය.

Continue Reading

2026 මුල් මාස හය තුළ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

2026 වසරේ මුල් භාගය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක් පසු කිරීමට සමත්ව තිබේ. 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9,012.24 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, මෙය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 8 ක වර්ධනයකි.

Continue Reading

ලාංකික අපනයනකරුවන්ට ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ප්‍රදර්ශනය සඳහා ලියාපදිංචි වීමේ කාලය 2026 ජූලි 31 දක්වා විවෘත කෙරේ

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය (MOI&ED) සමඟ එක්ව “ශ්‍රී ලංකා එක්ස්පෝ 2027” (Sri Lanka Expo 2027) ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය සඳහා අන්තර්ජාලය ඔස්සේ ලාංකික අපනයනකරුවන්ට ප්‍රදර්ශකයන් ලෙස ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූලි 31 දක්වා විවෘත කර ඇත. ශ්‍රී ලංකාවේ අපනයන විභවය විදහා දැක්වීම සහ ගෝලීය වෙළඳ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම ප්‍රමුඛතම වෙළඳ …

Continue Reading

ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් හලාවත දී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව පසුගියදා හලාවත Nilawin Hotel & Resort පරිශ්‍රයේදී පවත්වන ලදී. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව සඳහා වයඹ හා උතුරු මැද පළාත් නියෝජනය කරමින් අපනයනකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

Continue Reading

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ 11වන වාර්ෂික මභා සැසිය

මෙරට ජනතාවට අවශ්‍යකරන ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂමව, විධිමත්ව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධව කටයුතු කරන පෞද්ගලික අංශය  සැපයුම්කරුවන් ලෙස නොව ජාතික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩපිළිවෙලේ  හවුල්කරුවන් ලෙස සැමවිටම සලකන බව සෞඛ්‍ය නියෝජ්‍ය  අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණ මහතා අවධාරණය කරනු ලැබීය.

Continue Reading

ශ්‍රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2026–2030) දියත් කෙරේ

අපනයන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ‘තිරස් අංශ’ හයක් (Horizontals) සහ ‘ප්‍රමුඛ අපනයන අංශ’ අටක් (Verticals) හඳුනා ගැනේ.

Continue Reading