අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිල හමුවේ අප කුමක් කළ යුතු ද? – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  ප්‍රසන්න පෙරේරා | අංශාධිපති  ආර්ථික  සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ දේශපාලනයේ වඩාත්ම සංවේදී මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමයි. මීට හේතුව වන්නේ බලශක්ති වෙළෙඳපළේ නිරන්තරයෙන්ම සිදුවන මිල උච්ඡාවචනයන් සහ ශ්රී ලංකාව දැඩි ලෙසම බලශක්ති ආනයනය මත රඳා පැවතීමයි. ඉන්ධන යනු ජන ජීවිතයට ඉතා අත්යවශ්ය, ආර්ථික විද්‍යාවේදී හඳුනාගන්නා අනම්ය භාණ්ඩයක් වන අතර එවැන්නක මිල ඉහළ යාම පාරිභෝගිකයින්ගේ ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ කිරීමට …

Continue Reading

‘නැහැ, ඉතාම ක්ෂණිකව මේක සිදු වෙන්නේ නැහැ. ඒකට සැලකිය යුතු කාලයක් ගත වෙනවා’ – ධනනාත් ප්‍රනාන්දු – විධායක අධ්‍යක්ෂ, Advocata Institute

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනිකව ද දැඩි සංවාදයක් නිර්මාණය කර ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ රුපියල අවප්‍රමාණය වීම හරහා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත නො හැකි බවයි. එසේම ඉහළ යන තෙල් මිල, ආනයන ඉහළ යාම …

Continue Reading

මැදපෙරදිග අර්බුදය දේශීය ආර්ථිකයට බරපතළ අවදානම් ඇති කළ හැකියි – මහ බැංකු අධිපති

මැද පෙරදිග කලාපයේ දීර්ඝ ගැටුමක් ඛනිජ තෙල් වෙළඳපොළ, සංචාරක ව්‍යාපාරය, වෙළඳාම සහ ගෝලීය සැපයුම් දාමයන් කඩාකප්පල් කළ හැකි බවත්, ගෝලීය සහ දේශීය ආර්ථිකයට බරපතළ අවදානම් ඇති කළ හැකි බවත් මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

Continue Reading

2026 අයවැය කොහොමද ? මේ ගැන විද්වතුන් කියන්නේ කුමක් ද ?

කඩුල්ල රැක ගන්න නම් ආණ්ඩුව ඉවසීමකින් සහ මනා විනයකින් කටයුතු කළ යුතුයි – චාරුක පීරිස්, පර්යේෂණ නිලධාරී, ‘අරුත’ සංවිධානය 2026 අයවැය ලේඛනය සම්බන්ධයෙන් යම් විචාරයක් කිරීමට පෙර ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබාගත යුතුය. ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් සිය දෙවැනි අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ ආර්ථික අර්බුදයෙන් පසුව ගත වන තෙවැනි වර්ෂයේ දී වන අතර ආර්ථික අර්බුදයෙන් පසු ඉදිරිපත් …

Continue Reading

ආහාර නිෂ්පාදනයට නව දැක්මක් අවශ්‍යව තිබේ

නව රජයේ ආහාර නිෂ්පාදනය පිළිබඳ උපාය මාර්ගික සැලසුම මගින් ආහාර නිපදවන්නන්ගේ ආරක්ෂාව හා මන්දපෝෂණය තුරන් කිරීමට නොහැකි බව  ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයMONLAR ලෝක ආහාර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

Continue Reading

ගැලෙව්වට පස්සේ ආණ්ඩුව ගහපු මොකක්ද මේ අල – ලුනු බද්ද

දඹුල්ලේ ලොකු ලූනුවලට තාමත් මිලක් නෑ, බද්ද ගැහුවේ අල ගලවල ඉවර වුණාම…වාසිය රටින් ගෙනාපු වෙළෙන්දන්ට | නුවරඑළිය අර්තාපල් ගොවියෙක් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අල ගලවලා | වැලිමඩ ගොවියෙක් බද්දෙන් රිංගූ ව්‍යාපාරිකයින්ගේ ලාභය රුපියල් කෝටි 100 පනී වවන්නෝ දිනන්නෝ යැයි අප සමාජයේ කියමනක් තිබේ. නිසැකවම වවන බහුතරයක් දිනති. ඔවුන් තම අස්වැන්න විකුණා මිල මුදලින් අතමිට සරුකර ගනිති. අප කියන්නට තනන කතාව ද වවන්නෝ දිනන්නෝ …

Continue Reading

ලංකාවේ තේ කර්මාන්තයට තර්ජනයක් වන අදටත් නොවිසිඳුණු රෝගාබාධ

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය වසර ගණනාවක් තිස්සේ රටේ ආර්ථිකයේ මූලස්ථම්භයක් ලෙස පැවතුණි. ‘සිලෝන් ටී’ යන නාමය ලොව පුරා උසස් ගුණාත්මක තේ සඳහා සම්මාන ලද වෙළෙඳ නාමයකි. දහස් ගණන් පවුල්වල රැකියාව, ගම්මානවල ආර්ථික වර්ධනය, විදේශ විනිමය යන සියල්ල මෙම කර්මාන්තය මත රඳා පවතී.

Continue Reading

රට ගිනි කන්දක් උඩ තියෙන්නේ මෙහෙම ගියොත් අනිවාර්යෙන් අර්බුදයක් එනවා බන්දුල කැට තියලා කියන කතාව මෙන්න

රට ගිනි කන්දක් උඩ තියෙන්නේ මෙහෙම ගියොත් අනිවාර්යෙන් අර්බුදයක් එනවා බන්දුල කැට තියලා කියන කතාව මෙන්න

Continue Reading

IMF සහයෝගය ආර්ථික උත්තේජනය වැඩි කරයි, නමුත් එක්සත් ජනපද අධික තීරුබදු ප්‍රධාන අපනයන අංශයට තර්ජනයක්!

ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ අනෙකුත් අපනයන සඳහා අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි 30% ක තීරුබද්ක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තහවුරු කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු ආර්ථික ප්‍රකෘතිය මෙම සතියේ නව අභියෝගයකට මුහුණ දුන්නේය.

Continue Reading