මගීන්ගේ ආරක්ෂාවට අයිතිවාසිකම් ලැයිස්තුවක්
බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
Continue Reading
WhatsApp අලුතින්ම හදුන්වාදුන් පහසුකම මෙන්න
WhatsApp යෙදවුමේ නව යාවත්කාලීන (Update) කිරීමක් සිදු කර තිබේ.
Continue Reading
බැසිල්ගේ වත්කම් හොයන්න CID යට ආ විමල් කියයි
අමෙරිකාවේ විශාල ධනයක් තියෙනවා
Continue Reading
CID යට ආ යෝෂිත ගොළු වෙයි කතරගම ඉඩමක් ගැන මට මතක නෑ
විමර්ශන ලිපිගොනු ගෝඨාගේ කාලේ වැහිලා මාධ්‍යයට ප්‍රකාශ දීම මඟහරී
Continue Reading
ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි
නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Continue Reading
පර්පචුවල් සමාගම තවත් මාස 6කට අත්හිටුවයි
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවත් මාස 06කට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Continue Reading
සරසවි සිසුන් මුහුණ ෙදන අපහසුතා අවම කිරීමට කඩිනම් පියවර
විදෙස් ණය ආධාරවලින් හරියට වැඩ කළානම් අපේ සරසවිත් කේම්බ්‍රිජ්,ඔක්ස්ෆර්ඩ් වගේ තමයි: අගමැතිනි
Continue Reading
මොරටුව වෛද්‍ය සිසුන්ට අවශ්‍යය සායනික පුහුණුව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කඩිනම් සැලසුම්
-
CNL Reporter
-
January 6, 2025
-
අධ්‍යාපන
-
education
-
0 Comments
මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාළ වෛද්‍ය සිසුන් 400 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු වල නිරත වන අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් මේ වසර මැද භාගයේ දී අනිවාර්යෙන්ම මහාචාර්ය පුහුණුව සදහා යොමුකල යුතු බව අනාවරණය වී ඇතත් ඒ සදහා මෙතෙක් නිශ්චිත සැළසුම් සම්පූර්ණ නොවීම ගැටළුවක්ව පැවතුණි.
Continue Reading
දකුණු පළාත් සභාවේ වාහන යතුරුපැදි 201ක් අතුරුදන්
විගණන වාර්තාවකින් හෙළිවෙයි
Continue Reading
ත්‍රීපෝෂ සමාගම රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත.
Continue Reading