සීගිරියේ ගැටලු විසඳන්නට සාකච්ඡාවක්
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා දෙස් විදෙස් සංචාරකයින් සීගිරිය ප්‍රදේශයේ මුහුණපාන ගැටලු විසඳීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉහළ පෙළේ නිළධාරීන් සමඟ පසුගියදා සාකච්ඡාවක නිරත වූහ.
Continue Reading
2025 දී සිග්නල් දාපු පැත්තටම හරවමු
මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට සියයට 3.5ක ආර්ථික වර්ධනයක් ආර්ථික ස්ථාවරත්වය තවත් තහවුරු වන වසරක්
Continue Reading
සජබ සමිති නායක ආනන්ද පාලිතට මිලියන500ක එන්තරවාසියක්
-
CNL Reporter
-
January 6, 2025
-
දේශපාලන
-
politics
-
0 Comments
සමඟි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත විසින් හිතාමතා, සැලැසුම් සහගතව කරන ලද අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාරයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී ජේ රාජකරුණා නීතිඥයන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා ඇති බව වාර්තාවේ.
Continue Reading
මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි
-
CNL Reporter
-
January 6, 2025
-
දේශපාලන
-
politics
-
0 Comments
මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනී හනා ඊබ්‍රහීම් සහ ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව 2025 ජනවාරි 04 වන දා මෙම ලිපිය පොලිස්පතිවරයා වෙත යවා ඇත.
Continue Reading
ලබන 08 වැනිදා සිට ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීමට සූදානම්
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා දිවයින පුරා සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට පැවැසීය.
Continue Reading
සමාජ මාධ්‍යයේ සංසරණයවන අසත්‍ය හඬ පටයක් ගැන දැනුම් දීමක්
රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා – 2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි’ යනුවෙන් කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කළ අසත්‍ය හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දීමක් කරනු ලැබේ.
Continue Reading
තරුණ සේවා සභාව කෝටි 32ක සංගීත සංදර්ශන තියලා
ජාතික තරුණ සේවා සභාව විසින් පසුගිය 2024 වසරේ දිවයින පුරාසංවිධානය කළ ‘Smart Youth Exhibition & Night – 2024’ සංගීත සංදර්ශන 14ක් වෙනුවෙන් රුපියල් මිලියන 323ක් වැය කර තිබේ.
Continue Reading
ප්‍රදේශ රැසකට අද වැස්සෙන් බාධා නැහැ
සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
Continue Reading
ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක අධ්‍යාපන ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන සොයා බැලීමක්
මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති වල වර්ථමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Continue Reading
කඳු තරණය කරන ශ්‍රී ලංකාවේ යොහාන්ගේ එකම බලාපොරොත්තුව
ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් තරණය කර , ඒවායේ ශ්‍රී ලංකා ජාතික ධජය එසවීම තම එකම බලාපොරොත්තුව සහ අභිලාෂය බව ශ්‍රී ලාංකික කඳු තරණය කරන්නෙකු වන යොහාන් පීරිස් මහතා අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.
Continue Reading