විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

Continue Reading

අභ්‍යාස පොත් ලිපිද්‍රව්‍ය මිල අඩු කරයි

ලබන වසරේ මුල සිට පාසල් අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය දැරිය හැකි මිලකට වෙළෙඳපොළට මුදාහැරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

Continue Reading

විසි වසරකට පසු පැරෑලියේ දුම්රිය ගමන

සුනාමි ඛේදවාචකය අවස්ථාවේ පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම සඳහා අද (26) පෙරවරු 6.50ට කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි.

Continue Reading

රාත්‍රියේ රථවාහන රාජකාරීවල ඉන්න පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් දැනුම් දීමක්

රථවාහන රාජකාරීයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේ දී අදාළ නිලධාරියා රියදුරුට මනාව දර්ශනයවන ලෙස ආලෝකය පරාවර්තනයවන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

Continue Reading

මෙරට දුම්වැටිවලින් තොර කලාප 200ක්

ශ්‍රී ලංකාව පුරා දුම්වැටිවලින් තොර කලාප 200ක් ස්ථාපනය කිරීමට සැළසුම් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Continue Reading

උත්සව සමයේ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා ගැන අනතුරු ඇඟවීමක්

උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

Continue Reading

සෞඛ්‍ය සේවාවේ ඉස්සරහට වැඩ වෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට පිටින් – ඇමති නලින්ද

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනය වල පවතින ගැටලු හදුනාගෙන එම ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් දිවයින පුරා සෞඛ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන්

Continue Reading

සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යංශයේ ස්ථිර සැලසුමට අනුව සිදුවිය යුතුයි

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැළසුමකට අනුව සිදු විය යුතු බවත්, සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්ථතනයකට ප්‍රථමික සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සදහා සම්පූර්ණ බලය යෙදවිය යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කලේය.

Continue Reading

හිටපු අධිකරණ අමාත්‍යවරයකු නිසා, කමිටු සභාපතිවරයෙකු වූ මමත් දැඩි දුෂ්කරතාවකට හා පීඩාවකට මුහුණ දුන්නා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම

කමිටු ක්‍රමය හරහා ආණ්ඩුවේ පසුපෙළ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනතාව අතරට යාමට අවස්ථාව ලැබෙනවා

Continue Reading