අධ්‍යාපනය සහ ඉගෙනීම රටක සංවර්ධනයට අතිශය වැදගත් වන අතර එහි ප්‍රධාන අර්ථකථනය ඉතා පුළුල් – කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

ඉගෙනීම සහ අධ්‍යාපනය රැකියාවක් ලබාගැනීම හෝ ආදායම් මාර්ගයක් සකසා ගැනීම යන කරුණු වලට වඩා පුළුල් සීමාවක පැතිරෙන බව ද දැඩිව අවධාරණය කළ අමාත්‍යවරයා පුළුල් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් දැනුම මත පමණක් ම නොව ආකල්ප වලින්ද වෙනස් විය යුතු බව කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය මගින් පවත්වනු ලැබූ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් පැවසීය.

Continue Reading

සාංචි මහා බෝධි මහෝත්සවය ඉන්දීය ජාතික උත්සව දින දර්ශනයට එක්වෙයි

ඉන්දියාවේ පැවැත්වෙන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව ජාතික උත්සව ලෙස නම්කොට ඉන්දියානු රජය නිකුත් කරන ජාතික උත්සව දින දර්ශනයට සාංචි මහා බෝධි මහෝත්සවය මේ වසරේ සිට එක් කර ඇත.

Continue Reading

තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ජනවාරි 2 සිට

2024 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ලබන වසරේ (2025) ජනවාරි 02 ආරම්භ වේ. සියලුම පාසල්වල තෙවැනි පාසල් වාරය 2025 ජනවාරි 24 වැනි සිකුරාදා අවසන් වේ.

Continue Reading

බස්නාහිර ගුරුවරුන්ට පැනවූ ටියුෂන් තහනම නවතියි

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

Continue Reading

රටින් හාල් ගෙනඒම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

ලබන 10 වැනි දා දක්වා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

වන අලින් පලවාහැර අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවිය හැකිද?

විශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් රජයේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු ගොන්නක් තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සමාජාර්ථික හා පාරිසරික අභියෝගය වන අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය ලෙස දක්වා ඇත්තේ ‘ගැටුම පාලනය කිරීමට වන අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර, ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක …

Continue Reading
prince-gunasekara

ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාගේ ජන්ම ශත සංවත්සරය සහ “අහිමි පරම්පරාවක්: ශ්‍රී ලංකාව අර්බුදයේ: නොපැවසූ කතාව” යළි ජනගත කිරීම – ලයනල් බෝපගේ

හිතවත් සහෝදර සහෝදරියනි, මිතුරු මිතුරියනි, දිවංගත ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් පවත්වන, එසේම ඔහු විසින් ලියන ලද අගනා කෘතිය යළි ජනගත කරන මෙම සුවිශේෂී අවස්ථාවේ පණිවිඩයක් ලබා දෙන්නට මට කරන ලද ආරාධනාව ගැන ප්‍රින්ස් සහෝදරයාගේ දියණිය, ගේෂ්ණි ගුණසේකර මහත්මියට මගේ කෘතඥතාවය පළ කරනවා.

Continue Reading

නොවැම්බරයේ අපනයන ආදායම කෝටි 37,000 පනී

මේ වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම රුපියල් කෝටි 37,000ක් (අමෙරිකානු ඩොලර් මිලියන 1, 269.33) බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

Continue Reading