පොලිසියට කැමරා ජැකට්

රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා (Body Worn camera) ලබා දීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ.

Continue Reading

ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මිදෙයි

මෙරට දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය පසුගිය සතියේ සාර්ථකව අවසන් කිරීමට සමත්වීමත් සමඟ අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ඉහළ වර්ගීකරණයන් ලබා දීමට පියවර ගෙන තිබේ.

Continue Reading

බංගලිදේශයේ විදේශීය බලශක්ති ගනුදෙනුවලින් උගත හැකි පාඩම් | රොහාන් සමරජීව

“අදානි සමාගම බංගලාදේශයට විදුලිය සැපයීම ප්‍රතික්ෂේප කර ඇති බව ඔබට දැනගන්නට ලැබුණා ද?” මෑතක දී මිතුරෙක් මගෙන් ප්‍රශ්න කළේය. මගේ මිතුරා ජාතිකවාදියෙකු වීම නිසා, එය බර පැටවූ ප්‍රශ්නයක් බව මම දැන සිටියෙමි.

Continue Reading

ගිනිඅවි 85% ක් යළි භාරදීලා

ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් සිවිල් පුරවැසියන්ට නිකුත් කර තිබූ ගිනිඅවි වලින් සියයට 85ක් මේ වනවිට නැවත භාරදී ඇති බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

Continue Reading

පිරමීඩ ඇතුළු හොර මගඩි වැඩි වෙලා – මහ බැංකුව කියයි

රටේ මූල්‍ය පද්ධතියට අවදානම් ඇති කරන පිරමීඩ ජාවාරම් ඇතුළු තහනම් යෝජනා ක්‍රමවල ශීඝ්‍ර වැඩිවීමක් ඇතැයි මහ බැංකුව පවසයි.

Continue Reading

පළාත් පාලන මැතිවරණය සිංහල අලුත් අවුරුද්දට පෙර – ජනපති කියයි

එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Continue Reading

“වැරදි කරන කිසිවෙකු කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ” යන ජනපතිගේ ප්‍රකාශයට ලිපියක්

“වැරදි කරන කිසිවෙකු කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ” යන ඔබේ ප්‍රකාශයට සම්බන්ධයෙන්නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.

Continue Reading

වචන දෙකක් නැහැ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරනු ! – ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව කටයුතු කළ පුද්ගලයයෙකු වශයෙන් තමාට ඒ හා සම්බන්ධ හරයාත්මක කරුණු ආදි අංශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නමුත් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් කල ‘සදාචාරාත්මක’ කරුණු සම්බන්ධයෙන් ද කතා කිරීමට සිදුවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක සඳහන් කළේ ය.

Continue Reading

මේ ආණ්ඩුවට ලැබුණේ සිවු කොනම පත්තුවෙන විලක්කුවක් – ආර්ථික විශ්ලේෂක සේන සූරියප්පෙරුම

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කටයුතු කිරීමේදී ආණ්ඩුව විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයකු හා සංවර්ධන ලොතරයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වන සේන සූරියප්පෙරුම සමඟ කළ කතාබහකි.

Continue Reading

ජනාධිපති මාධ්‍ය අංශයේ රු. ලක්ෂ 1420ක භාණ්ඩ අතුරුදන්

ජනාධිපති මාධ්‍ය අංශයේ භාවිතය වෙනුවෙන් ලබාගත් ලක්ෂ 1420ක කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු මාධ්‍ය උපකරණ රැසක් යළි මාධ්‍ය අංශයට ලබා දී නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් අනාවරණය කර ගෙන ඇත.

Continue Reading