යෝෂිත සහ නෙවිල් අද CID ඇවිත් නැහැ
යෝෂිත රාජපක්‍ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා ප්‍රශ්ණ කිරීමක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(16) කැඳවීමක් කර තිබුණි.
Continue Reading
සීනි බදු වංචාවට හිටපු ඇමති බන්දුල CID කැඳවයි
සීනි බදු වංචාව පිළිබඳ ප්‍රශ්න කිරීමට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Continue Reading
ජනපති අනුර සහ අගමැති මෝදි අතර ද්වි පාර්ශවීය සාකච්ඡා ඇරඹෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර නිල සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙයි.
Continue Reading
නව කථානායක ජගත් වික්‍රමරත්න !
පාර්ලිමේන්තුවේ නව කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්කිරීමට අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
Continue Reading
සංචාරක කර්මාන්තය දැන් නැවතත් පුනරුත්ථාපනය වෙමින් ඉදිරියට යනවා.
පසුගිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අවසන් භාගයේදී සංචාරක මණ්ඩලයේ සභාපති කණ්ඩායම ඇස්තමේන්තු කළේ මේ වසර අවසානය වන විට සංචාරකයින් ලක්ෂ 26ක් පමණ ලංකාවට එයි කියලා.
Continue Reading
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, සංචාරක නගා සිටුවීම සදහා නවසීලන්ත රජයේ සහයෝගය
ආහාර සුරක්ෂිතාවය, වෛද්‍ය විද්‍යා පර්යේෂණ, සහ ආයුර්වේද සම්ප්‍රදායන් අතර දැනුම හුවමාරුව, ක්‍රීඩා, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධිය වෙනුවෙන් නවසීලන්ත රජයේ පුර්ණ සහයෝගය මෙරටට ලබා දෙන බව නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා පැවසීය.
Continue Reading
ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් – එක්සත් ජාතීන්ගේ සංවිධානය
-
CNL Reporter
-
December 16, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක (UN Resident Coordinator – RCO) මාක් ඇන්ඩ්‍රෆ්‍රෙැන්ච් (Marc-André Franche) මහතා ඇතුලු නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවු අවස්ථාවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා මෙම අදහස් පල කරන ලදී.
Continue Reading
ශ්‍රී ලංකාවේ නව NPP ආණ්ඩුවට සාධනීය සන්නිවේදනය ඉතා වැදගත් – ලයනල් බෝපගේ
හැඳින්වීම පාලනය කිරීමේ දී සාධනීය සන්නිවේදනය වැදගත් මෙහෙවරක් ඉටු කරයි. සන්නිවේදනය පැහැදිලි සහ සාධනීය වන්නේ නම්, එය බලය දරන අය සහ සේවයට බඳුන් වන ජනතාව අතර විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමට සහ විශ්වාසය ගොඩනැගීමට දායක වේ.
Continue Reading
පාසල් ලිපි ද්‍රව්‍ය ගන්න පරිපූරක ඇස්තමේන්තුවක්
අකිත පෙරේරා, රනිල් ධර්මසේන
Continue Reading
මේ වසරේ රට රැකියා ලක්ෂ 3 පනී
මෙම වසරේ (2024) ගතවූ කාලයේදී රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් ගණන ලක්ෂ 3 ඉක්මවා ඇත. සිකුරාදා (13 දා) වනවිට එම ගණන 300,162කි.
Continue Reading