හිටපු කම්කරු ලේකම්ගේ ‘නෝටි’ වැඩක් එළියට
විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ලිපිගොනු 64ක් විගණනයට ඉදිරිපත් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් කටයුතු කර නොතිබූ බව අනාවරණය වී ඇත.
Continue Reading
මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක් ගාල්ලෙන් එළියට
ගාල්ල මහ මෝදර විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශාඛාවේම කොටසක් බව හඟවා එහි පහත මාලයේ පවත්වාගෙන ගිය කාර්යාලයක් හරහා විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මහා පරිමාණ වංචාවක් සිදුව ඇතැයි වාර්තා වේ.
Continue Reading
ජනපති අද ඉන්දියාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පළමු නිල සංචාරය සඳහා අද (15) ඉන්දියාව බලා පිටත් වේ. එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 3ක් අත්සන් කිරීමට නියමිතය. මෙරට ආර්ථික වර්ධනයට එම ගිවිසුම් හරහා සුවිශේෂී දායකත්වයක් ලැබෙනු ඇත.
Continue Reading
ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට මූල්‍ය සහාය ඉදිරියටත් නොඅඩුව ලැබෙයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක (UN Resident Coordinator – RCO) මාක් ඇන්ඩ්‍රෆ්‍රෙැන්ච් (Marc-André Franche) මහතා ඇතුලු නියෝජිත පිරිසක්
Continue Reading
වකුගඩු රෝගය මැඩපැවැත්වීමට දැඩි ලෙස කැපවෙනවා
ශ්‍රී ලංකාවට ඉමහත් සෞඛ්‍ය ගැටලුවක් වී ඇති ‘හදුනා නොගත් කාලීන වකුගඩු රෝගය’ මැඩපැවැත්වීම සදහා වර්තමාන රජය දැඩි ලෙස කැපවී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Continue Reading
වැල් පාලමේ අයවැය ණය මිත්‍යාව – නූතන අයවැයකින් නව පාලමක් තනා, මහජනයා එතෙර කරමු
ලිපියේ අරමුණ: මෙම ලිපියේ අරමුණ වනුයේ,
Continue Reading
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් නිවේදනයක්
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
වෙළෙඳ මාෆියාවට කඩේ යන නිලධාරින් ගැන තොරතුරු එයි
වෙළෙඳ මාෆියාව සමග හොර රහසේ ගනුදෙනු කරන පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කීපදෙනකු පිළිබඳව නිල නොවන ආකාරයට තොරතුරු ලැබෙන බව පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ‘දිවයින’ට පැවසීය.
Continue Reading
වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් ගැන උසාවියෙන් සොයයි
පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පැවති මැතිවරණයට ඉදිරිපත් වී මැතිවරණ වියදම් නියාමන පනත යටතේ නිසි වියදම් පිළිබඳ වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් පිළිබඳ විමර්ශන පවත්වා
Continue Reading
වැරැදි කරන කිසිවකු ආරක්ෂා කිරීමට සූදානම් නැහැ
ජනාධිපති අනුර කුමාර දිසානායක
Continue Reading