කමිටුවේ නිර්දේශ මත හිටපු ජනපතිවරුන්ගේ රැකවලුන් 60ට බස්සයි

සේවා මුර ක්‍රමයට දිනකට 20 බැගින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා උපරිම ආරක්ෂකයන් ගණන 60ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත.

Continue Reading

2025 අයවැය සකස් කිරීමට ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (11 දා) ආරම්භ කෙරිණි.

Continue Reading

අද හවසට ලොකු වැස්සක් එන ලකුණු

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

රත්නපුරේ සිට පැල්මඩුල්ලට යන රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

පැල්මඩුල්ල ගල්පොත්තාවල විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව , සධාතුක කරඬුව සහ දේවාභරණ රැගත් පෙරහැර අද (13) රත්නපුර පලාබද්දල මාර්ගයේ හා කුරුවිට එරත්න මාර්ගයෙන් ශ්‍රීපාද මළුවට වැඩම කිරීමට නියමිතව තිබේ.

Continue Reading

ලංකා T10 Galle Marvels හිමිකරු අත්අඩංගුවට

ලංකා T10 ලීග් තරඟාවලියේ ගාල්ල කණ්ඩායමේ හිමිකරුවන ඉන්දීය ජාතිකයෙකු ශ්‍රී ලංකා ක්‍රීඩා පොලිස් ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

SLCERT ආයතනයේ සභාපති තනතුර කාටද ?

අද රටක ආරක්ෂාව පිළිබද සැලකීමේදී සයිබර් ආරක්ෂාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අද රටක බොහෝමයක් කටයුතු විශේෂයෙන්ම ජාත්‍යන්තරය සමග ගනුදෙනු බොහොමයක්ම සිදුවන්නේ සයිබර් අවකශය තුලය.

Continue Reading

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට ඇමරිකානු රජයේ සහය

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ. චංග් (Julie J. Chung) මැතිණිය අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවූවාය. නව රජයේ බලශක්ති අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කිරීමත් දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීමේ ක්‍රමවේද සාකච්ඡා කිරිමත් මෙම හමුවේ අරමුණ විය.

Continue Reading

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ආසියානු සංවර්ධන බැංකුවේ හවුල්කාරීත්වය ඉදිරියටත්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුවේ හවුල්කාරීත්වය ඉදිරියටත් ලබාගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

Continue Reading

වැඩි මිලට හාල් විකිණූ කඩ 50කට නඩු

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙ­ඳ­සල් 50කට එරෙ­හිව පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය මඟින් නඩු පවරා ඇත.

Continue Reading