ඉසුරුපාය ළඟ විරෝධයේදී පොලීසියේ 3ක් කැපුවේ හමුදා බුද්ධි නිලධාරියෙක් – තලංගම පොලිසිය උසාවියට දන්වයි

රිමාන්ඩ් භාරයේ සිටි සංවර්ධන නිලධාරීන් සිවුදෙනාට ඇප හඳුනා ගැනීමේ පෙරෙට්ටුව ගැනත් විත්තියෙන් මූලික විරෝධතාවක්

Continue Reading

අනවශ්‍ය භාවිතයෙන් ජීවිත අනතුරේ හෙළන ප්‍රතිජීවක

ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙස සහ වැරදි ලෙස භාවිතය හේතුවෙන් එම ඖෂධවලට එරෙහිව මිනිස් සිරුර තුළ ප්‍රතිරෝධතාවයක් ගොඩ නැගීම මිනිසාට අහිතකර බව වෛද්‍ය විශේෂඥයින් පවසයි.

Continue Reading

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්

රටතුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර නිෂ්පාදනය කිරීම ඇතුළු යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

ධීවරයින්ට භූමිතෙල් සහනාධාරය ලැබෙන විදියේ වෙනසක්

ධීවරයින් වෙනුවෙන් ලබාදුන් භූමිතෙල් සහනාධාරය සඳහා මාසිකව රුපියල් 9,375 මුදලක් ඉදිරි මාස 5 සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට ඇමෙරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවා ඇත.

Continue Reading

වියදම් වාර්තා නොදුන් අපේක්‍ෂකයන් 949 කට නඩු!

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළ අපේක්ෂකයන් 949 දෙනකු සිය ප්‍රචාරක වියදම් හා ආදායම් වාර්තා නියමිත කාලසීමාව තුළ භාර දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Continue Reading

විමර්ශන නිලධාරීන් නඩුවලදී සාක්ෂිකරුවන් නොවීමට හේතු ජනතාවට අනාවරණය කළ යුතුයි

2022 පැවරූ අල්ලස් නඩු 89න් 45ක් අස්කරගෙන -ජනපති කියයි

Continue Reading

පාලන මිලට සහල් අලෙවි නොකරන්නන් සොයා වැටලීම්

පාලන මිලට සහල් අලෙවි නොකරන්නන් සොයා අද (10) සිට වැටලීම් ක්‍රියාත්මක බවත් එවැන්නන්‍ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.

Continue Reading

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

හාල්වලට උපරිම මිලක් – මෙන්න ගහපු ගැසට් එක

දේශීය සහල් වර්ග සඳහා උපරිම සිල්ලර සහ තොග මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් ඊයේ(09) නිකුත් කර ඇත.

Continue Reading