ඇත්ත තිත්ත වීමට ඉස්සර,…. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අවිධිමත්ව ස්ථාපිත කරන්නට උත්සාහ ගත් කාබනික වගා සංග්‍රාමය උපන්ගෙයිම මිය ගියේ ගොවියා කබලෙන් ලිපට වට්ටමින් හා ආණ්ඩුවට ගෙදර යන්නට එක් බලවත් හේතුවක්ද වෙමිනි.

Continue Reading

ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ආරක්ෂා කරන්න – හිටපු කතානායක කරු ජයසූරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි

ජනතා විමුක්ති පෙරමුණ ද රටේ සිවිල් සමාජය හා පොදු විපක්ෂ බලවේගයන් සමඟ  එකට එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත ගොඩනඟා ගත් ආයතන හා සංකල්ප ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිතුමා වෙත කෙරෙන ආයාචනයක් කරමින් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ අනුශාසක, කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

Continue Reading

උතුරු නැගෙනහිර වැසි වැඩිවෙන ලකුණු

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව

Continue Reading

ජනපතිගේ සාකච්ඡාවෙන් පසු සහල් තොග දඹුල්ලට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතර සහල් හිඟය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවෙන් පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (08) පෙරවරුවේ සිට සහල් තොග ලැබෙමින් පැවතුණි.

Continue Reading

පොලොන්නරුවේ වී මෝල් නිරීක්ෂණයට පාරිභෝගික අධිකාරිය යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේ දී ගනු ලැබූ තීරණවලට සහ ලබාදුන් උපදෙස් පරිදි,

Continue Reading

ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම 137.4 % කින් ඉහලට

ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම ඉකුත් වසරේ (2023) පළමු මාස අටට සාපේක්ෂව මෙම වර්ෂයේ (2024) පළමු මාස අටේ දී රුපියල් බිලියන 139.3ක් දක්වා සියයට 137.4කින් කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බැව්

Continue Reading

තවත් මිලියන 206,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 206,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් එළඹෙන 11වනදා සිදු කිරීමට නියමිත බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Continue Reading

සහල් උපරිම මිල රුපියල් 10කින් ඉහළ යයි !

මසක පමණ කාලයක් තිස්සේ පැවති වී මෝල් හිමියන්ගේ සහ රජයේ සහල් පිළිබඳ මිල ( Price war) යුද්ධයේ තවත් එක් ජවනිකාවක් ඊයේ අවසන් වී ඇත.

Continue Reading

ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල් ව්‍යාපාරිකයන්ට ජනපති දැඩිව අවධාරනය කරයි

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ.

Continue Reading

සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගෙන් චෝදනාවක්

සහල්වල පැවැති මිලට වඩා රුපියල් 10කින් මිල ඉහළ දමා විකිණීමට එකඟතාවයකට පැමිණ ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

Continue Reading